Mata epaa wela ooiii thiyenne

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මම බන් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කියල සයිට් ගහන්න ගත්ත 4ක් දැනට ගැහැව. ඔය කස්ටමර්ල 4 දෙනාගෙන් එකෙක්ගෙන් කිසි අවුලක් නෑ. :cool:

ඒත් බන් අනිත් 3න් දෙනා. :growl::growl::growl: එපා වෙලා බන් ඉන්නේ. 3න් දෙනාගෙන් ගොඩක්ම වදේ 2න්නෙක්ගෙන් ඒත් අනිත් එකත් දවස් 2කට සැරයක් හරි කෝල් කරනවමයි. :(

මහ මානිස ලෙඩ්ඩු ටිකක් මට අහුවෙලා තියෙන්නේ බන්. එකෙක් ඉන්නව අප්පිරියයි දෙවැනියට සයිට් එක ගහපු එකා. ඌ

දවසට 10 සැරයක් විතර කොල් කරනව, Fb මැසේජ් කරනව, sms ගහනව ඉවරයක් නෑ. ඌට සැරින් සැරේ එක එක ඒව වෙනස් කරන්න ඕන

වෙලාවකට කියනව ෆොන්ට්ස් ලොකු වැඩිලු. ලංකාවේ සයිට් පෙන්නල ඒව වල එහෙම නෑලු.
තව වෙලාවක් කමක් නෑ අර කලින් ගාන හොදයි වෙනස් කරන්නලු :sorry::(:growl:

තව වෙලාවකට ඉස්සරහට www ඕනලු. තව වෙලාවකට එපාලු :growl:

තව එක එක සයිට් පෙන්නල ඒඒ වල තියෙන එක එක කෑලි බෑලි ඒවිදියට ඕනලු :baffled::baffled::baffled:

තව කියනව වෙසක් එකට පැත්කින් වෙසක් කූඩු දාන්නලු :baffled::no:

ලොකුව විලිලැජ්ජ නැති වැඩේ. මේවගේ පුංචි පුංචි දේවල් වලට මාව මරං කන්න හදනව උන් ඒත් උන් සයිට් එක අප්ඩේට් කරන්නෑ :lol::lol::lol: පට්ට කම්මැලියො. තව එකෙක් අහනව මම නේද ඒකත් කරන්න ඕන හරිනම් කියල. :baffled::growl::growl:

මම කේන්තිය ඉවසන් ඉන්නේ ලෝක අමාරුවෙන්. අනන්ත මම හොදට කියන්න දහල ගහපු මැසේජ් යවන්නේ නැතුව කපල සාමාන්‍ය විදියට අමතල ඇති. :(:growl::growl:

බැනර් එකක් හැදුවත් ඉවරයක් නෑ සිය සැරයක් විතර වෙනස් කරන්න ඕන.

කියන ලබ්බක් තේරෙන්න කියන්නෙත් නෑ. :sorry::growl:

අනේ බන් මේ දුක කොහොම ඉවසන්නද? මම ගත්ත ගාන වගේ දහ ගුනයක වැඩ මම කරන්න ඇති. මේ මගුල් නිසා මම 3 4 වෙනකන් ඇහැ ඇරන්. වැඩට ගියාම මරල වගේ. :baffled:
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,378
    22,026
    113
    Gotland
    wenas karanawata salli ganin. owa karana un ehemai karanne


    meh mage site ekak thiyenawa. (travel) eke visitors la ganna kramayak nadda?
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    wenas karanawata salli ganin. owa karana un ehemai karanne


    meh mage site ekak thiyenawa. (travel) eke visitors la ganna kramayak nadda?

    විසිටර්සල ගන්න ඉතින් මචං SEO සහ මාර්කටින් තමා. සෝ මම කරන්නේ හදන එක සයිට්. උන්තමයි මාකට් කරන් කරන මගුලක් කරගන්න ඕන. :)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    mulinma kiwa tika (requirments) karala salli ganin

    passe eketa add wena arawa mewa modifications walata thawa ganak ona kiyapan
    mokada passe ekathu wena ewa mulin thiyanawa kiwe na ne ...
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    mulinma kiwa tika (requirments) karala salli ganin

    passe eketa add wena arawa mewa modifications walata thawa ganak ona kiyapan
    mokada passe ekathu wena ewa mulin thiyanawa kiwe na ne ...

    ඔව් බන් මේක හරියන්නෑ බන්. දැන් phone eka ring වෙන කොට බඩ පපුව දන්න ගන්නව. සෑහීමකට පත් කරන්න බෑ මේ @@#$ පුතාලා :sorry:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචංල උබල ගහන agreement එකක කොපියක් දාපන් රත්තරනේ. මට එකක් හදාගන්න තේරෙන්න/ෑ කියහන්කෝ. :growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඌට කියපන් ලයිෆ් ටයිම් සපෝර්ට් කරන්නේ හොස්ටින් ඩවුන් උනොත් නේම් සර්වර් මාරු කරන ඒවා වගේ උබට වැඩි කරදරයක් නැති ලිස්ට් එකක් දීපන්. ග්‍රැෆික් ඩිසයින්, ෆොන්ට් ලොකු කරන ඒවා කරගන්න ඇඩ්මින් ඇක්සස් ඌට භාර දීපන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,973
    1
    56,997
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔය වැඩේම වෙලා තියෙන්නෙ කියහන්කො. අවුරුද්දක් maintain free කරනව කියල හි*ල ඉන්නෙ. තව මාස තුනක් තියෙනව.:sorry:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    magen hadagatha kekeuth innawa paraya epa wnw. Eka dwsk araka meka kiyawala mama uta henata mala penala quwa eka eka ewa. Den call karanne ne. :P :P