මෙහෙත් තියෙනව කැරියර් එකක් මචන් පොරටත් හයර් වැඩි වෙලා දගලන්නෙ.සමහර ඒවට බෑ කියනවත් එක්ක.ඒ තරමට ඌට හයර් එනව.ඒකනම් තට්ටුව බාන්න පුලුවන් තව එක එක ගැජමැටික් තියෙන එකක්.ගොඩක්ම එන්නෙ බ්රේක් ඩවුන්ස් සර්විස් වගේම තව ඔය කම්පනි වල ලොකු ලොකු මැශින් එහෙට මෙහෙට ගෙනියන්න තමා.එහෙම බැලුවොත් ඔය ගාන හොයන්න පුලුවන් තමා.කොහොමද බන් එහෙම හොයන්නෙ ? එහෙම බැලුවොත් අවුරුදු 3-4කින් ලොරියෙ ගාන කවර් වෙනව නෙ![]()


පණු බේත් බොන්න උපදෙස් දුන්නලු හැමෝටම ඒ පැතිවල.ඔය සීන් එක හින්ද තමාගහගෙන එන්න දෙයක් නෑනෙ බන්. හැම ගෙදරම තියන ටොයිලට් වලට වඩා උඩින් වතුර මට්ටම ආවම ඔක්කොම වතුර ජරාව වෙනවනෙ.![]()

hora li business![]()






ගැරජ් එකේ එකා ඔරිජිනල්ම දාමු කියනව මෙහෙ හොයන්ඩ නෑ...
තව තායිවාන් හරි මොකක් හරි තියෙනවද
ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.


ඒවයෙ තෙල් කොරනවද ? 


