ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    vtech on unama sound eka wenas wenawa bun. eka parama panala wage pickup wadi wenawa. sound ekath wadi wenawa. mama balapu bike eke WR'S can ekak thibbe. patta athal eka nam :shocked::(

    ආතල් එක තීන්නේ 1st එක් පටන් ගැන්මේ මට නම් :lol:
    හුනට් ජාඩි මොන පයනුද... :growl: :growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    ආතල් එක තීන්නේ 1st එක් පටන් ගැන්මේ මට නම් :lol:
    හුනට් ජාඩි මොන පයනුද... :growl: :growl:

    :lol::lol::lol::lol:

    ඔව් බන් 1st එකේම ඇරිය 100ට විතර. 2ට දාපු ගමන් 120යි. හෙල්මට් මොකුත් නෑ. කදුලු ආව සන්තෝසෙටද හුලන් පාරටද හිතාගන්න බෑ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආධාර ලබාදී අපට කන්න බොන්න ලබා දුන් හැමෝටම ගොඩක් ස්තුති...වචනයෙන් කියා නිම කල නොහැකි පිනක්........මමත් වතුරට යට වුන අනික් හැම දෙනාටත් ඒක ලොකු උදව්වක් උනා...බඩා මාමිටත් එහෙමම වෙන්න ඇති....:yes::yes::yes::yes::yes:

    :(:( කෑම බීම නම් හිගයක් උනේ නෑ..... හැමෝම උදව් කරා..... :D
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    මේක බැලුව නම් සීන් එක තේරෙයි.

    7000 වගේ rev කරාම බයික් එක යකා වගේ අදින්න ගත්තා. එක දැනුන, ඉස්සරහ රෝදේ unstable (ඉස්සෙන්න?) වගේ. බයික් එක පදින්න උනේ නෑ තාම හරියට. හදාගෙන ජපන් මිත්‍රත්වෙට දාල බලන්න ඕන.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    vtech on unama sound eka wenas wenawa bun. eka parama panala wage pickup wadi wenawa. sound ekath wadi wenawa. mama balapu bike eke WR'S can ekak thibbe. patta athal eka nam :shocked::(

    yoshimura එකක් ගහල තිබ්බේ. original ද මන්ද. හැබැයි බඩු pop වෙනවා, exhaust flame ගහනවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    කුකුලනි මේ දවස් වල වැඩ බන් වාහනේ ගලවලා හදනවා එපා වෙලා තියෙන්නේ

    ඒ අස්සේ ලී ගෙන්න මඩුවකට වත් යන්න බැ එතන ඉන්න උන් බයික් එක විකුනනවද කියලා අහනවා නැත්තම් වටයක් යන්න ඉල්ලනවා එක විකාරයයි,

    13256373_10207982541514742_8575180427850369954_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනි මේ දවස් වල වැඩ බන් වාහනේ ගලවලා හදනවා එපා වෙලා තියෙන්නේඒ අස්සේ ලී ගෙන්න මඩුවකට වත් යන්න බැ එතන ඉන්න උන් බයික් එක විකුනනවද කියලා අහනවා නැත්තම් වටයක් යන්න ඉල්ලනවා එක විකාරයයි,

    oya mokada koranne ? aluthen gahanawada kaali ? :nerd::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා.. :sorry:ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.:dull:

    QCzx5jN.jpg

    T0xDq3A.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා.. :sorry:ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.:dull:

    QCzx5jN.jpg

    T0xDq3A.jpg

    :lol::lol::lol::lol::lol: මදැයි කොලා.......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    No bro canter ekak oken api avurudu 3n 25lak heuwa. Hire karala
    :cool::cool:

    බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා.. :sorry:ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.:dull:
    ඔය වතුර වල අසූචි එහෙමත් ගහගෙන ආවලු බන්.මන්නම් කියන්නෙ කන බොන දේවල් හින්ද ඕක අයින් කරල අලුත් එකක් ගන්න එක හොදයි කියල.කොලරාව හැදෙයි දැන් උබටත් :dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    :cool::cool:

    ඔය වතුර වල අසූචි එහෙමත් ගහගෙන ආවලු බන්.මන්නම් කියන්නෙ කන බොන දේවල් හින්ද ඕක අයින් කරල අලුත් එකක් ගන්න එක හොදයි කියල.කොලරාව හැදෙයි දැන් උබටත් :dull::dull::dull:

    ගහගෙන එන්න දෙයක් නෑනෙ බන්. හැම ගෙදරම තියන ටොයිලට් වලට වඩා උඩින් වතුර මට්ටම ආවම ඔක්කොම වතුර ජරාව වෙනවනෙ. :no: