ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහොමද බන් එහෙම හොයන්නෙ ? එහෙම බැලුවොත් අවුරුදු 3-4කින් ලොරියෙ ගාන කවර් වෙනව නෙ :shocked::eek:
    මෙහෙත් තියෙනව කැරියර් එකක් මචන් පොරටත් හයර් වැඩි වෙලා දගලන්නෙ.සමහර ඒවට බෑ කියනවත් එක්ක.ඒ තරමට ඌට හයර් එනව.ඒකනම් තට්ටුව බාන්න පුලුවන් තව එක එක ගැජමැටික් තියෙන එකක්.ගොඩක්ම එන්නෙ බ්‍රේක් ඩවුන්ස් සර්විස් වගේම තව ඔය කම්පනි වල ලොකු ලොකු මැශින් එහෙට මෙහෙට ගෙනියන්න තමා.එහෙම බැලුවොත් ඔය ගාන හොයන්න පුලුවන් තමා.:cool::cool:

    ගහගෙන එන්න දෙයක් නෑනෙ බන්. හැම ගෙදරම තියන ටොයිලට් වලට වඩා උඩින් වතුර මට්ටම ආවම ඔක්කොම වතුර ජරාව වෙනවනෙ. :no:
    පණු බේත් බොන්න උපදෙස් දුන්නලු හැමෝටම ඒ පැතිවල.ඔය සීන් එක හින්ද තමා :yes:

    hora li business :baffled:
    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,748
    113
    මචන්ලා චයිනීස් රෙක්ටිෆයර් එකක් දැම්මට අවුලක් නෑ නේද බයික් එකට.:oo: ගැරජ් එකේ එකා ඔරිජිනල්ම දාමු කියනව මෙහෙ හොයන්ඩ නෑ...:( තව තායිවාන් හරි මොකක් හරි තියෙනවද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා.. :sorry:ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.:dull:

    :shocked::shocked: ගං වතුරටම ඕක කෙල උනා නම් හොදා කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා......!! :growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool:

    ඔය වතුර වල අසූචි එහෙමත් ගහගෙන ආවලු බන්.මන්නම් කියන්නෙ කන බොන දේවල් හින්ද ඕක අයින් කරල අලුත් එකක් ගන්න එක හොදයි කියල.කොලරාව හැදෙයි දැන් උබටත් :dull::dull::dull:

    අවුලක් නෑ බන් බඩාගෙ ඒවා බඩාම ටිකක් කෑවම මොකෝ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා චයිනීස් රෙක්ටිෆයර් එකක් දැම්මට අවුලක් නෑ නේද බයික් එකට.:oo: ගැරජ් එකේ එකා ඔරිජිනල්ම දාමු කියනව මෙහෙ හොයන්ඩ නෑ...:( තව තායිවාන් හරි මොකක් හරි තියෙනවද
    අවුලක් නෑ මචන් :cool: ටිකක් විමසිල්ලෙන් ඉන්න.ඔවර් චාර්ජ් යනවද එහෙම බලන්න ටිකක් :yes:ජෙනුයින් එක කීයක් කියනවද ?:eek:

    Avurudu 30 athdakim thama ban. Lorry thiyenna ona vadeta. Japan ma ona. Kapavela vada karanna ona.
    අරුත් ඕකම තමා කියන්නෙ බට්ටෙක් ගත්තනම් තුන් පාරක් උණු කරල ලොරි තුනක් විදිහට එලියට ඇවිල්ලලු :lol::lol: ඇත්තටම බට්ටො ගහනය වැඩි වෙන්න හේතුව මොකක්ද ? :rolleyes: ඒවයෙ තෙල් කොරනවද ? :eek: මටනම් ඒව නිකන් බැලන්ස් නෑ නැ වගේ පාරෙ යද්දි පේන්නෙ :confused:

    අවුලක් නෑ බන් බඩාගෙ ඒවා බඩාම ටිකක් කෑවම මොකෝ...:P
    ඊයා :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ...:P:P

    gjVNwhM.jpg

    AXD5Axu.jpg

    JEaxZqz.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩාගෙ ටෝස්ටර් එකක් වතුරට අහුවෙලා තිබිලා මං හදන්නම් කියල අරන් ආවා.. :sorry:ගැලෙව්වා.. දැන් හයිකරන්න මතක නෑ කියහංකො.:dull:

    QCzx5jN.jpg

    T0xDq3A.jpg
    :P:lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,748
    113
    අවුලක් නෑ මචන් :cool: ටිකක් විමසිල්ලෙන් ඉන්න.ඔවර් චාර්ජ් යනවද එහෙම බලන්න ටිකක් :yes:ජෙනුයින් එක කීයක් කියනවද ?:eek:

    අරුත් ඕකම තමා කියන්නෙ බට්ටෙක් ගත්තනම් තුන් පාරක් උණු කරල ලොරි තුනක් විදිහට එලියට ඇවිල්ලලු :lol::lol: ඇත්තටම බට්ටො ගහනය වැඩි වෙන්න හේතුව මොකක්ද ? :rolleyes: ඒවයෙ තෙල් කොරනවද ? :eek: මටනම් ඒව නිකන් බැලන්ස් නෑ නැ වගේ පාරෙ යද්දි පේන්නෙ :confused:

    ඊයා :angry::angry::angry:

    එහෙමද එල එල...ඔරිජිනල් එක කොහොමද දන්නෑ පංචිකාවත්තෙම තමයි ඇත්තේ... තිබ්බ බැටරියෙ වොරන්ටි කැන්සල් කියහන්කෝ ඉදිමිලා තියෙන හින්දා:( :( මොනව කරන්ඩද අලුතින් එකක් දැම්ම වෙන කඩේකින්...:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමද එල එල...ඔරිජිනල් එක කොහොමද දන්නෑ පංචිකාවත්තෙම තමයි ඇත්තේ... තිබ්බ බැටරියෙ වොරන්ටි කැන්සල් කියහන්කෝ ඉදිමිලා තියෙන හින්දා:( :( මොනව කරන්ඩද අලුතින් එකක් දැම්ම වෙන කඩේකින්...:sorry:
    මචන් pm එකක් දැම්ම :cool::cool: පොඩ්ඩක් කෝල් එකක් දීල බලන්න :yes::yes: