ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    11.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාගේ රෙක්ටියේ සියලු අපල දුරු වේවා ! මේ රෙක්ටියට සෙතක්ම වේවා !! යන යන තැන රත් නොවී සීතල වේවා !!!

    අනේමංදා උඹවනම් හදන්න බෑ..

    ඕකට රේඩියේටර් එකෙන් ඕකට වතුර ලයින් එකක් ඇදපන්.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේමංදා උඹවනම් හදන්න බෑ..ඕකට රේඩියේටර් එකෙන් ඕකට වතුර ලයින් එකක් ඇදපන්.:dull:

    මන් මේක තව ඇඩ්වාන්ස් කරනව.මේකක් ඔර්ඩර් කරන්න ඉන්නෙ
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් කුකුළනි.
    මම බයික් එකක් ගත්තා.පොඩිබයික් එකක්.bajaj BYK එකක්.
    බොහොම ලාබෙට හම්බ උනේ.එන්ජින්,චැසි එහෙම හොඳට තියෙනවා.ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරගන්න තියෙනවා.නිකමට මම ගලවලා බැලුවා.සිග්නල් ලයිට් වල වයර් එහෙම බල්බ් එක ගාවින් ගැලවිලා තිබුනා.සෙට් එකම අලුතින් දාන්න කියලා හිතලා ඒවා තිබුන විදියටම හයිකොරා.

    ඉතින් කුකුළනි.බයික් එක ගන්නකොට මට විස්තර කියපු හැමෝටම බොහොම ස්තූතියි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,747

    අඩේ සතුටුයි සතුටුයි...:cool::cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් කුකුළනි.
    මම බයික් එකක් ගත්තා.පොඩිබයික් එකක්.bajaj BYK එකක්.
    බොහොම ලාබෙට හම්බ උනේ.එන්ජින්,චැසි එහෙම හොඳට තියෙනවා.ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරගන්න තියෙනවා.නිකමට මම ගලවලා බැලුවා.සිග්නල් ලයිට් වල වයර් එහෙම බල්බ් එක ගාවින් ගැලවිලා තිබුනා.සෙට් එකම අලුතින් දාන්න කියලා හිතලා ඒවා තිබුන විදියටම හයිකොරා.

    ඉතින් කුකුළනි.බයික් එක ගන්නකොට මට විස්තර කියපු හැමෝටම බොහොම ස්තූතියි.

    11.gif
    11.gif
    11.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    niyamai machan :love::love: ithuru wada tikath hemeeta karagena parissamin padinna :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry::angry: පිස්සුද යකෝ..... මට මේ ටිකේ රෙප් දෙන්න තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ.......!! :angry:

    weekend eke wagenam ubata monawa hari onenam kiyapan udaw karannam awith machan :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතින් කුකුළනි.
    මම බයික් එකක් ගත්තා.පොඩිබයික් එකක්.bajaj BYK එකක්.
    බොහොම ලාබෙට හම්බ උනේ.එන්ජින්,චැසි එහෙම හොඳට තියෙනවා.ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරගන්න තියෙනවා.නිකමට මම ගලවලා බැලුවා.සිග්නල් ලයිට් වල වයර් එහෙම බල්බ් එක ගාවින් ගැලවිලා තිබුනා.සෙට් එකම අලුතින් දාන්න කියලා හිතලා ඒවා තිබුන විදියටම හයිකොරා.

    ඉතින් කුකුළනි.බයික් එක ගන්නකොට මට විස්තර කියපු හැමෝටම බොහොම ස්තූතියි.

    :shocked::shocked: BYK ගොඩක් පරණ භාණ්ඩයක්නේ..... ඕකේ යනකොට පාවෙනවා වගේ..... :D:P