ඕකෙ රෝස්ට් කරපුවා මචන් පොඩ්ඩක් විතර අසූචි රහ එනව. බඩාට එක ගානක් නෑ කිව්ව.![]()
අමුවෙන් කනවා උඹව මම......!!

මාගේ රෙක්ටියේ සියලු අපල දුරු වේවා ! මේ රෙක්ටියට සෙතක්ම වේවා !! යන යන තැන රත් නොවී සීතල වේවා !!!

අනේමංදා උඹවනම් හදන්න බෑ..ඕකට රේඩියේටර් එකෙන් ඕකට වතුර ලයින් එකක් ඇදපන්.![]()
ඉතින් කුකුළනි.
මම බයික් එකක් ගත්තා.පොඩිබයික් එකක්.bajaj BYK එකක්.
බොහොම ලාබෙට හම්බ උනේ.එන්ජින්,චැසි එහෙම හොඳට තියෙනවා.ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරගන්න තියෙනවා.නිකමට මම ගලවලා බැලුවා.සිග්නල් ලයිට් වල වයර් එහෙම බල්බ් එක ගාවින් ගැලවිලා තිබුනා.සෙට් එකම අලුතින් දාන්න කියලා හිතලා ඒවා තිබුන විදියටම හයිකොරා.
ඉතින් කුකුළනි.බයික් එක ගන්නකොට මට විස්තර කියපු හැමෝටම බොහොම ස්තූතියි.

mawath maranawa kiyala![]()

අඩේ සතුටුයි සතුටුයි...![]()

ithuru wada tikath hemeeta karagena parissamin padinna 

මං බයේ හිටියෙ ඔයිට වඩා ඒවා අහුවෙයි කියලා..![]()
හොද වෙලාවට ඒවා හැංගුවා බොලා එන්න කලින්..... 
ඇයි සහෝ ඔයා අනුන්ගෙ නම දාලා රෙප් දුන්නේ..![]()

පිස්සුද යකෝ..... මට මේ ටිකේ රෙප් දෙන්න තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ.......!! 

![]()

ඉතින් කුකුළනි.
මම බයික් එකක් ගත්තා.පොඩිබයික් එකක්.bajaj BYK එකක්.
බොහොම ලාබෙට හම්බ උනේ.එන්ජින්,චැසි එහෙම හොඳට තියෙනවා.ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරගන්න තියෙනවා.නිකමට මම ගලවලා බැලුවා.සිග්නල් ලයිට් වල වයර් එහෙම බල්බ් එක ගාවින් ගැලවිලා තිබුනා.සෙට් එකම අලුතින් දාන්න කියලා හිතලා ඒවා තිබුන විදියටම හයිකොරා.
ඉතින් කුකුළනි.බයික් එක ගන්නකොට මට විස්තර කියපු හැමෝටම බොහොම ස්තූතියි.

BYK ගොඩක් පරණ භාණ්ඩයක්නේ..... ඕකේ යනකොට පාවෙනවා වගේ..... 