niyamai machanithuru wada tikath hemeeta karagena parissamin padinna
![]()
රෙක්ටි වැඩේ වඩ වඩාත් දියුණුවට පත් වී මේ සම්බන්ධව පේටන්ට් බලපත්රය ලබා ගැනීම දක්වා යන ගමනට ඉතසිතින්ම සුබ පතනවා...!!!

niyamai machanithuru wada tikath hemeeta karagena parissamin padinna
![]()

weekend eke wagenam ubata monawa hari onenam kiyapan udaw karannam awith machan![]()

හරි හරි මම කෝල් එකක් දෙන්නම්කෝ උවමනාවක් උනොත්..... 
niyamai machanithuru wada tikath hemeeta karagena parissamin padinna
![]()
හොද වෙලාවට ඒවා හැංගුවා බොලා එන්න කලින්.....
![]()

ඔවු බන්.හෙමිහිට හදන්න ඕනි.ඊයේ රෑ බයික් එක ස්ටාට් උනේ නෑ.අද හවස කාබ් එක ගලවලා සුද්දයක් දුන්නා.ඊට පස්සේ බඩු වැඩ.කික් කරනකොට කික් එක පහත් වෙලා.කික් එකේ ඇණේ බුරුල් වෙලා කික් එක පහත් වෙලා.ඉතින් ඒක තද කලා.ඇණේ කැඩිලා අතට ආවා කියහන්කෝ.දැන් කික් එකකුත් දාන්න ඕනි.

පොඩ්ඩයි බයවෙලා තියෙන්නේ...
හැබැයි පුතෝ ඕවා පාවෙලා ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට අහුවෙලාද දන්නෙ නෑ...![]()

එහෙමකට පාවෙලා යන්න දෙයක් තිබ්බේ නෑ..... 
අර CD ටික උස්සන් එන්න තිබුනේ, බඩාගේ වැඩ බලගන්න තිබුන.....පොඩ්ඩයි බයවෙලා තියෙන්නේ...
හැබැයි පුතෝ ඕවා පාවෙලා ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට අහුවෙලාද දන්නෙ නෑ...![]()

BYK ගොඩක් පරණ භාණ්ඩයක්නේ..... ඕකේ යනකොට පාවෙනවා වගේ.....
![]()
අනිවා.ශ්රී ලාන්කිකයෙක් හැටියට උබලට ආඩම්බර වෙන්න පුලුවන්රෙක්ටි වැඩේ වඩ වඩාත් දියුණුවට පත් වී මේ සම්බන්ධව පේටන්ට් බලපත්රය ලබා ගැනීම දක්වා යන ගමනට ඉතසිතින්ම සුබ පතනවා...!!!![]()
ඕකත් බොහොම අමාරුවෙන් හයි කරගත්තෙ 

ජෝක් නෙමේ මොනව හරි ඕනනම් කියපන් මචන්හරි හරි මම කෝල් එකක් දෙන්නම්කෝ උවමනාවක් උනොත්.....
![]()

අර CD ටික උස්සන් එන්න තිබුනේ, බඩාගේ වැඩ බලගන්න තිබුන.....![]()

එහෙමකට පාවෙලා යන්න දෙයක් තිබ්බේ නෑ.....
![]()

හාපෝ හද්ද පරණ වැල.
DVD movie 1, DVD movie 2 කියල තිබුනේ.![]()

ඩ්රිල් කරල ඇනේ ගලවන්න පුලුවන් වෙයි.බෑ බන්.ඇනේ කෑල්ලක් පැඩල් එකේ.
ඔවු බන්.හෙමිහිට හදන්න ඕනි.ඊයේ රෑ බයික් එක ස්ටාට් උනේ නෑ.අද හවස කාබ් එක ගලවලා සුද්දයක් දුන්නා.ඊට පස්සේ බඩු වැඩ.කික් කරනකොට කික් එක පහත් වෙලා.කික් එකේ ඇණේ බුරුල් වෙලා කික් එක පහත් වෙලා.ඉතින් ඒක තද කලා.ඇණේ කැඩිලා අතට ආවා කියහන්කෝ.දැන් කික් එකකුත් දාන්න ඕනි.
මොන බයික් එක ගත්තත් තියෙනව හදන්න අඩු වැඩියෙන්.හිමින් පදින ගමන්ම එක එක කරගන්න
ඩ්රිල් කරල ඇනේ ගලවන්න පුලුවන් වෙයි.
බෑ බන්.ඇනේ කෑල්ලක් පැඩල් එකේ.
පැඩ්ල් ගන්න ඕන්නෑ මචන් කට්ටිය කිව්ව වගේ විදල ගලවන්න පුලුවන්.මිකෑනික් කෙනෙක්ට පෙන්නන පොර කරල දෙයි
ට්රයි එකෙක් දෙන්න ඕනි.පැඩල් එකක් කීයක් විතර වෙනවද.

අර CD ටික උස්සන් එන්න තිබුනේ, බඩාගේ වැඩ බලගන්න තිබුන.....![]()

වැල CD නෑ යකුනේ.....!! 