ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,748
    113
    niyamai machan :love::love: ithuru wada tikath hemeeta karagena parissamin padinna :cool::cool:

    රෙක්ටි වැඩේ වඩ වඩාත් දියුණුවට පත් වී මේ සම්බන්ධව පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම දක්වා යන ගමනට ඉතසිතින්ම සුබ පතනවා...!!! :cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    niyamai machan :love::love: ithuru wada tikath hemeeta karagena parissamin padinna :cool::cool:

    ඔවු බන්.හෙමිහිට හදන්න ඕනි.ඊයේ රෑ බයික් එක ස්ටාට් උනේ නෑ.අද හවස කාබ් එක ගලවලා සුද්දයක් දුන්නා.ඊට පස්සේ බඩු වැඩ.කික් කරනකොට කික් එක පහත් වෙලා.කික් එකේ ඇණේ බුරුල් වෙලා කික් එක පහත් වෙලා.ඉතින් ඒක තද කලා.ඇණේ කැඩිලා අතට ආවා කියහන්කෝ.දැන් කික් එකකුත් දාන්න ඕනි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හොද වෙලාවට ඒවා හැංගුවා බොලා එන්න කලින්..... :P

    පොඩ්ඩයි බයවෙලා තියෙන්නේ...:lol:

    හැබැයි පුතෝ ඕවා පාවෙලා ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට අහුවෙලාද දන්නෙ නෑ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔවු බන්.හෙමිහිට හදන්න ඕනි.ඊයේ රෑ බයික් එක ස්ටාට් උනේ නෑ.අද හවස කාබ් එක ගලවලා සුද්දයක් දුන්නා.ඊට පස්සේ බඩු වැඩ.කික් කරනකොට කික් එක පහත් වෙලා.කික් එකේ ඇණේ බුරුල් වෙලා කික් එක පහත් වෙලා.ඉතින් ඒක තද කලා.ඇණේ කැඩිලා අතට ආවා කියහන්කෝ.දැන් කික් එකකුත් දාන්න ඕනි.

    වෙනම ඇණයක් දාන්න බැරිද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩයි බයවෙලා තියෙන්නේ...:lol:

    හැබැයි පුතෝ ඕවා පාවෙලා ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට අහුවෙලාද දන්නෙ නෑ...:P

    :P:P එහෙමකට පාවෙලා යන්න දෙයක් තිබ්බේ නෑ..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩයි බයවෙලා තියෙන්නේ...:lol:

    හැබැයි පුතෝ ඕවා පාවෙලා ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට අහුවෙලාද දන්නෙ නෑ...:P
    අර CD ටික උස්සන් එන්න තිබුනේ, බඩාගේ වැඩ බලගන්න තිබුන.....:rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked: BYK ගොඩක් පරණ භාණ්ඩයක්නේ..... ඕකේ යනකොට පාවෙනවා වගේ..... :D:P

    ඕ යෑස්.2003 රෙජිස්ටර් කරපු එකක්.මාස 6ක් පදින්නැතුව තියලත් එක පාරින් කික් කලාම ස්ටාට් උනා.වැඩිය හයියෙන් යැවිලි බෑ.උපරිම 70-80ට විතර යන්න පුලුවන් දතකාලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙක්ටි වැඩේ වඩ වඩාත් දියුණුවට පත් වී මේ සම්බන්ධව පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම දක්වා යන ගමනට ඉතසිතින්ම සුබ පතනවා...!!! :cool::cool:
    අනිවා.ශ්‍රී ලාන්කිකයෙක් හැටියට උබලට ආඩම්බර වෙන්න පුලුවන් :yes: ඕකත් බොහොම අමාරුවෙන් හයි කරගත්තෙ :lol::lol:

    :cool::cool: හරි හරි මම කෝල් එකක් දෙන්නම්කෝ උවමනාවක් උනොත්..... :D
    ජෝක් නෙමේ මොනව හරි ඕනනම් කියපන් මචන් :rolleyes::rolleyes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P එහෙමකට පාවෙලා යන්න දෙයක් තිබ්බේ නෑ..... :angry:

    හිටු හිටු ටික දවසක් යද්දි ගමේම උන් පාරෙදි එහෙම දැක්කම හිනාවෙන්න ගනී..:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔවු බන්.හෙමිහිට හදන්න ඕනි.ඊයේ රෑ බයික් එක ස්ටාට් උනේ නෑ.අද හවස කාබ් එක ගලවලා සුද්දයක් දුන්නා.ඊට පස්සේ බඩු වැඩ.කික් කරනකොට කික් එක පහත් වෙලා.කික් එකේ ඇණේ බුරුල් වෙලා කික් එක පහත් වෙලා.ඉතින් ඒක තද කලා.ඇණේ කැඩිලා අතට ආවා කියහන්කෝ.දැන් කික් එකකුත් දාන්න ඕනි.

    ඔව මචන් පොඩි දේවල් :yes: මොන බයික් එක ගත්තත් තියෙනව හදන්න අඩු වැඩියෙන්.හිමින් පදින ගමන්ම එක එක කරගන්න
    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෑ බන්.ඇනේ කෑල්ලක් පැඩල් එකේ.

    විද්දිආ ටැප් කටුවකින් පොට කැපුවා ඇණයක් බැස්සුවා. හොඳ පොරක් ලඟපාත ඉන්නවනම් කරගන්න. කික් එකක් ගනන් නැත්නම් ඉතින් දාල දාන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ට්‍රයි එකෙක් දෙන්න ඕනි.පැඩල් එකක් කීයක් විතර වෙනවද.
    පැඩ්ල් ගන්න ඕන්නෑ මචන් කට්ටිය කිව්ව වගේ විදල ගලවන්න පුලුවන්.මිකෑනික් කෙනෙක්ට පෙන්නන පොර කරල දෙයි :yes::yes: