හෙල්පක් දෙන්න. Nissan N16 bluebird එකයි Sunny එකයි අතර වෙනස මොකක්ද ? බැජ් එක විතරද ?
මේ දවස් වල කාර් එකක් පාවිච්චියට ගන්න හොයන ගමන්. වටේ කැරකිලා කැරකිලා අන්තිමට සෙට් උනේ N16 එකක්.
මේ රෙන්ජ් එකේ යන වෙන හොද කාර් මොනවද ?

විට්ස් වලින් පටන් අරන් swift demio අනන් මනන් බලල බලල තිත්ත උනා ඒවගෙ හැටියට නෙවෙයි ගනන්. 10ක් බැලුවොත් 9ක් තිබ්බෙ බ්රොකර්ලයි අරන් විකුනන පොරවල්ල ගාව තමා.
හැම වාහනේම 85000-86000 දුවල තියෙන්නෙ
. එපාම උනා.
බට්ට කාර් පස්සෙ යන එක ඉට පස්සෙ නැවතුනා.

මේ දවස් වල කාර් එකක් පාවිච්චියට ගන්න හොයන ගමන්. වටේ කැරකිලා කැරකිලා අන්තිමට සෙට් උනේ N16 එකක්.
මේ රෙන්ජ් එකේ යන වෙන හොද කාර් මොනවද ?

විට්ස් වලින් පටන් අරන් swift demio අනන් මනන් බලල බලල තිත්ත උනා ඒවගෙ හැටියට නෙවෙයි ගනන්. 10ක් බැලුවොත් 9ක් තිබ්බෙ බ්රොකර්ලයි අරන් විකුනන පොරවල්ල ගාව තමා.

හැම වාහනේම 85000-86000 දුවල තියෙන්නෙ
. එපාම උනා.බට්ට කාර් පස්සෙ යන එක ඉට පස්සෙ නැවතුනා.