Nissan N16 Sunny vs bluebird

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    හෙල්පක් දෙන්න. Nissan N16 bluebird එකයි Sunny එකයි අතර වෙනස මොකක්ද ? බැජ් එක විතරද ? :baffled:
    මේ දවස් වල කාර් එකක් පාවිච්චියට ගන්න හොයන ගමන්. වටේ කැරකිලා කැරකිලා අන්තිමට සෙට් උනේ N16 එකක්.

    මේ රෙන්ජ් එකේ යන වෙන හොද කාර් මොනවද ? :confused::confused:

    විට්ස් වලින් පටන් අරන් swift demio අනන් මනන් බලල බලල තිත්ත උනා ඒවගෙ හැටියට නෙවෙයි ගනන්. 10ක් බැලුවොත් 9ක් තිබ්බෙ බ්‍රොකර්ලයි අරන් විකුනන පොරවල්ල ගාව තමා. :lol:

    :lol: හැම වාහනේම 85000-86000 දුවල තියෙන්නෙ :P. එපාම උනා.
    බට්ට කාර් පස්සෙ යන එක ඉට පස්සෙ නැවතුනා. :lol::rolleyes:
     
    • Like
    Reactions: somalal

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ්ලූබර්ඩ් එකේ ඉන්ටීරියර් එහෙම හොඳයි... අනිත් එක ඔය ගොඩක් එන්16 තියෙන්නෙ සිංගප්පුරුවෙන් ආපුවා.. මීටරේ 220 ට තියෙනවා.. ජපන් ඒවගේ තියෙන්නෙ 180 ට.. ගන්නවනම් බ්ලූබර්ඩ් එකක් ගන්න...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    බ්ලූබර්ඩ් එකේ ඉන්ටීරියර් එහෙම හොඳයි... අනිත් එක ඔය ගොඩක් එන්16 තියෙන්නෙ සිංගප්පුරුවෙන් ආපුවා.. මීටරේ 220 ට තියෙනවා.. ජපන් ඒවගේ තියෙන්නෙ 180 ට.. ගන්නවනම් බ්ලූබර්ඩ් එකක් ගන්න...

    සින්ග මොඩල් එකද ලෙදර් එන්නෙ ? එතකොට ජපන් එකද bluebird ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සින්ග මොඩල් එකද ලෙදර් එන්නෙ ? එතකොට ජපන් එකද bluebird ?

    දන්න තරමින් සිංගා එක තමයි ලෙදර් එන්නේ.. ඒත් බ්ලූබර්ඩ් සිල්ෆි එකේ ජපන් ඒකෙත් ලෙදර් එනවා... ඕක මහ අච්චාරු කාර් එකක් බං... ජාති 10ක් විතර තියෙනවා.. ගන්නවනම් සිල්ෆි එකක්ම ගනින්... ඉඩ කඩ නම් හොඳට තියෙනවා.. තෙල් නම් කරන්නේ නෑ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    හපෝ ඒක හරියන්නෙ නෑ :P ගොඩක් ඒව පට්ට ගහපුවා තියෙන්නෙ :(

    N16 keeyatada ban yanne? 18 da? N17 tiyenawa neda 20 - 22 wage?

    ane manda mamath thawa tika kalekin ekak ganna balanne..

    edit:

    lol.. mata car model maru wela.. n17 eka 30 ganak ne
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    N16 engine 1.6 . Sylphy 1.5 or 1.8 . Sylphy interior unmatchable. beige and teak interior. N16 super saloon eke thiyena okkoma options sylphy eke thiyenawa. Eka model ekak thiyenawa sylphy teak beige nathi. eka ganna epa. fuel efficiency eka awul unata car eka patta. teak and beige interior thama pattama
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    N16 keeyatada ban yanne? 18 da? N17 tiyenawa neda 20 - 22 wage?

    ane manda mamath thawa tika kalekin ekak ganna balanne..

    edit:

    lol.. mata car model maru wela.. n17 eka 30 ganak ne

    :lol::lol::lol::lol:

    මාරු වෙලා. 16 එක යන්නෙ 20-22 වගේ. අමුතු මොඩල් ඒව නම් 18 වගෙත් යනව. 1500 ආපු කාර් එක නම් ලොවෙත් පෙට්‍රල් හොදටම වැඩ කරනව මම දන්න තරමින්. මටත් මොලේ විකල් උන නිසා තමා ත්‍රෙඩ් එකක් දැම්මෙ කාර් එක ගැන හරියටම දැනගන්න.:yes::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    N16 engine 1.6 . Sylphy 1.5 or 1.8 . Sylphy interior unmatchable. beige and teak interior. N16 super saloon eke thiyena okkoma options sylphy eke thiyenawa. Eka model ekak thiyenawa sylphy teak beige nathi. eka ganna epa. fuel efficiency eka awul unata car eka patta. teak and beige interior thama pattama

    හරියටම කියන්නෙ කොහොමද fuel economy චාටර් කියල ? මොකද මම presea එක ගන්නකොටත් කිවා මිනිස්සු පෙට්‍රල් වැඩ නෑ එන්ජිම අවුල් වැල් බයිල ගොඩක්. ඒ උනාට ඒකෙ තියෙන්නෙ 1500 හැම නිසාන් කාර් එකටම ආපු එන්ජිම. එලටම පෙට්‍රල් වැඩ කරා :lol:
     
    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    N16 Vahane hodai. mamath avurudu 3k thisse pavichchi karanava. manual. dura yaddi thel 13-14k karanava. town nam 7k 8k vage tama.
    godakma fault enne lower arm bush vala. masa 6-7 kata serayak maru karanna venava
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol::lol::lol:

    මාරු වෙලා. 16 එක යන්නෙ 20-22 වගේ. අමුතු මොඩල් ඒව නම් 18 වගෙත් යනව. 1500 ආපු කාර් එක නම් ලොවෙත් පෙට්‍රල් හොදටම වැඩ කරනව මම දන්න තරමින්. මටත් මොලේ විකල් උන නිසා තමා ත්‍රෙඩ් එකක් දැම්මෙ කාර් එක ගැන හරියටම දැනගන්න.:yes::lol:

    man nam honda kattak hari subaru kattak hari ganna hithenawa.. eka eka ganna epa kiyanawa ne subaru..

    subaru forester 2005 wage ewa 26ta wage yanne... maru bande.. market na lu..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හරියටම කියන්නෙ කොහොමද fuel economy චාටර් කියල ? මොකද මම presea එක ගන්නකොටත් කිවා මිනිස්සු පෙට්‍රල් වැඩ නෑ එන්ජිම අවුල් වැල් බයිල ගොඩක්. ඒ උනාට ඒකෙ තියෙන්නෙ 1500 හැම නිසාන් කාර් එකටම ආපු එන්ජිම. එලටම පෙට්‍රල් වැඩ කරා :lol:

    Hariyata danne use karapu nisa :D. city traffic around 9 thama. long distance 12 awata. mata nam e hoda tama athi :D. fuel efficiency low kiyanne 121 wage ekka balanakota
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    man nam honda kattak hari subaru kattak hari ganna hithenawa.. eka eka ganna epa kiyanawa ne subaru..

    subaru forester 2005 wage ewa 26ta wage yanne... maru bande.. market na lu..

    ඒවා හරියන්නෙ නෑ. එකෙන්ම STI එකක් වගේ ගන්න තිබ්බ :lol:
    අපේ අම්මට පදින්න ඔටොමැටික් එකක් ගන්නෙ. නැත්තන් presea එක විකුනන්නත් හේතුවක් නෑ. දෙය්යනේ කියල දැන් අවුරුදු 3ක් දිව්ව වාහනේ :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    Hariyata danne use karapu nisa :D. city traffic around 9 thama. long distance 12 awata. mata nam e hoda tama athi :D. fuel efficiency low kiyanne 121 wage ekka balanakota

    engine capacity එක මොකක්ද තිබ්බෙ ? මොඩල් එක මොකක්ද ? මෙහෙමයි. දැන් FB15 මාකට් මාකට් කිවට එකෙත් සමහර කාර් තියනව 8යි වැඩ කරන්නෙ. සමහර ඒව 10ක් වැඩ. ඔටොමැටික් ඒවගෙ ඔහොම බූත දෝශ තියනව :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    N16 Vahane hodai. mamath avurudu 3k thisse pavichchi karanava. manual. dura yaddi thel 13-14k karanava. town nam 7k 8k vage tama.
    godakma fault enne lower arm bush vala. masa 6-7 kata serayak maru karanna venava

    :shocked::shocked:

    හප්පටසිරි. එහෙමද. FB15 එක හිතින් අත ඇරියෙත් ඔය සස්පෙන්සන් රෙපෙයාර් කතා නිසා. මම ඉන්න ප්‍රදේශයේ පාරවල් වලට නම් ඔරොත්තු දෙන්නෙ නැති වෙයිද දන්නෑ. මොකක්ද තිබ්බ මොඩක් එක ? එන්ජිම මොකක්ද ? මැනුවල් නම් ආවෙ 1300 1600 ආපු බ්‍රෑන්ඩ්නිව් මොඩල් වල නේද ?
    presea එකේ නම් අවුරුදු 3ක් පැදලත් සස්පෙන්ශන් සවුත්තු උනේ එක බුශ් එකක් විතරයි. ඒකත් මේ සතියකට කලින් මාරු කරේ
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    ඔන්න මගේම අත්දැකීමෙන් කියන්නෙ. මම පාවිචිච් කලා Bluebird Shyphy (manual ekak) 2011-2014. ගනනවානම් shyphy ගන්න. වාසි තමඊ 1) very comfortable 2) nice interior 3) better looking than N16 (my view) . තෙල් කරනවා නම් අඩුයි තමය් ( manual එක කලෙත් 9.5km /l ). එත් N 16 නොර්මල් එකත් තෙල් කරන්නේ ඔය ගානම තමඊ.