ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    tax wadi una adu una eewa methanin balaganna - link
    bike ehemath wadi wenawaluda sinhalayooo ? :confused::confused::confused:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආයි සුනාමියක් ආවත් බඩා අපිට එන්න දෙන්නෑ...:lol::lol:

    :yes::yes: සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!! :( :(
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes: සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!! :( :(

    නාගලගන්වීදියෙ රිච්ටර් මාපාන්කෙ ටිකක් උඩට ගිහින්ලු ආයෙ :( ගන් වතුර අවදානමක්ලු එකදිගට වැස්සොත් :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!! :( :(

    රෙද්ද මෙහෙත් වහිනවා කියහන්කො උදේ ඉඳන්..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙද්ද මෙහෙත් වහිනවා කියහන්කො උදේ ඉඳන්..:dull:
    මෙහෙත් දෙනව රම්පෙට පොරි හැලෙන්න.
    අපිවත් යට වෙයිද මන්ද....
    රත්නපුර පැත්තෙ තියෙනවා 45 වතුර කියල එකක්, ඒ කියන්නෙ අවුරුද්දට පස්සෙදවස් 45 වගේ ගියාම ගන්වතුර එනවා. ඉස්සර නම් බොහෝ වෙලාවට ඔය දවසට වතුර ආවා, පහුගිය අවුරුදු කීපයේ වෙනස් උනා....
    මේ පාර 45 වෙන්නෙ 28 ට වගේ. බඩු හරියයි වගේ....:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙත් දෙනව රම්පෙට පොරි හැලෙන්න.
    අපිවත් යට වෙයිද මන්ද....
    රත්නපුර පැත්තෙ තියෙනවා 45 වතුර කියල එකක්, ඒ කියන්නෙ අවුරුද්දට පස්සෙදවස් 45 වගේ ගියාම ගන්වතුර එනවා. ඉස්සර නම් බොහෝ වෙලාවට ඔය දවසට වතුර ආවා, පහුගිය අවුරුදු කීපයේ වෙනස් උනා....
    මේ පාර 45 වෙන්නෙ 28 ට වගේ. බඩු හරියයි වගේ....:baffled:

    තාම දෙනවා මෙහෙටත් මාමේ..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    13319801_976627225785196_1644061910988717324_n.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    agrmrs ayya ehema kiyala rep dila:(

    කපපන් උගේ රෙප්.. ;)

    tax wadi una adu una eewa methanin balaganna -
    bike ehemath wadi wenawaluda sinhalayooo ? :confused::confused::confused:

    බයික් නෑ නේ..

    :yes::yes: සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!! :( :(

    ආයි මොක උනත් බඩා අපේ උන්ට නම් කතා කරන්නෑ ලොවෙත්

    නාගලගන්වීදියෙ රිච්ටර් මාපාන්කෙ ටිකක් උඩට ගිහින්ලු ආයෙ :( ගන් වතුර අවදානමක්ලු එකදිගට වැස්සොත් :dull::dull:

    ට හි.කේ..
    සිරාවට.. :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුළණි..
    රත්නපුර පැත්තේ එකෙක් නැද්ද ??
    එහේට වහිනවද ??

    සදුදට බබරකන්දේ යන්න කියලා..
    විස්තර අහගන්න එකෙක් ඕනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුළණි..
    රත්නපුර පැත්තේ එකෙක් නැද්ද ??
    එහේට වහිනවද ??

    සදුදට බබරකන්දේ යන්න කියලා..
    විස්තර අහගන්න එකෙක් ඕනේ

    me thiyenen Rathnapure weather report eka.ena sathiya wenakam widuli kota kota wahinawalu :shocked::shocked::sorry::sorry: