ආයි සුනාමියක් ආවත් බඩා අපිට එන්න දෙන්නෑ...![]()

සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!!

ඒවා දැම්මොත් නම් බඩා මාමා(සුදු අයියා) මෙහෙ එනවා....![]()
සුදු අයියයි, සුදු නන්ගියි....![]()

මාව කාපියව්......!! 

සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!!
![]()
![]()
ගන් වතුර අවදානමක්ලු එකදිගට වැස්සොත් 

සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!!
![]()
![]()

මෙහෙත් දෙනව රම්පෙට පොරි හැලෙන්න.රෙද්ද මෙහෙත් වහිනවා කියහන්කො උදේ ඉඳන්..![]()

මෙහෙත් දෙනව රම්පෙට පොරි හැලෙන්න.
අපිවත් යට වෙයිද මන්ද....
රත්නපුර පැත්තෙ තියෙනවා 45 වතුර කියල එකක්, ඒ කියන්නෙ අවුරුද්දට පස්සෙදවස් 45 වගේ ගියාම ගන්වතුර එනවා. ඉස්සර නම් බොහෝ වෙලාවට ඔය දවසට වතුර ආවා, පහුගිය අවුරුදු කීපයේ වෙනස් උනා....
මේ පාර 45 වෙන්නෙ 28 ට වගේ. බඩු හරියයි වගේ....![]()

agrmrs ayya ehema kiyala rep dila

tax wadi una adu una eewa methanin balaganna -
bike ehemath wadi wenawaluda sinhalayooo ?![]()
සුනාමියක් නෙවේ ඕයි උදේ ඉදන් වහිනවා.... ආයේ ගංවතුරක්ම සෙට් වෙයිද මන්දා මේ වහින හැටියට......!!
![]()
![]()
නාගලගන්වීදියෙ රිච්ටර් මාපාන්කෙ ටිකක් උඩට ගිහින්ලු ආයෙගන් වතුර අවදානමක්ලු එකදිගට වැස්සොත්
![]()

කුකුළණි..
රත්නපුර පැත්තේ එකෙක් නැද්ද ??
එහේට වහිනවද ??
සදුදට බබරකන්දේ යන්න කියලා..
විස්තර අහගන්න එකෙක් ඕනේ