ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :( :( :(
    ඉතින් බෑ නේ කරන්න
    ඒත් යන්න වෙනවා බං..
    ඔෆිෂියල් වැඩකට යන්නේ

    මේ කොලඹ ඉදන් යන හැටි දන්නේ නැද්ද බං :confused:

    thiyena thananam danne machan :no::no: Ratnapure haraha yana busnam one tharama thiyenawa 03/98 ehema
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Animated_Dancing_Cat_1.gif
    Animated_Dancing_Cat_1.gif


    පරසිදු ගාලුපුරේ මෝදර ගංඉවුරු
    කොනේ
    රෙක්ටියෙ නාදෙ ඇසෙන්නේ
    හරියට වැටුනු වෙලේ පෙන්නල දුන් රෙක්ටි සැරේ
    රෙක්ටි සුකා ගැනයි කියනේ


    Animated_Dancing_Cat_1.gif
    Animated_Dancing_Cat_1.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    google map eka balapan :yes::yes:

    බැලුවා..
    මට හිතාගන්න බෑ දැන්
    ඔහිය පැත්තෙන් ද යන්නේ
    කලුපහන පැත්තෙන්ද කියලා :confused:


    Capture.png


    Capture_a.png


    හොර්ටන් තැන්න පැත්තෙන්නුත් යන්න පුලුවන්
    හෙන මාන්දමිකයි බං :(
    එහෙන් වැස්ස.. :nerd:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පරසිදු ගාලුපුරේ මෝදර ගංඉවුරු කොනේ
    රෙක්ටියෙ නාදෙ ඇසෙන්නේ
    හරියට වැටුනු වෙලේ පෙන්නල දුන් රෙක්ටි සැරේ
    රෙක්ටි සුකා ගැනයි කියනේ

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උඹේ රෙක්ටිය සද්දෙයිද බං....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බැලුවා..
    මට හිතාගන්න බෑ දැන්
    ඔහිය පැත්තෙන් ද යන්නේ
    කලුපහන පැත්තෙන්ද කියලා :confused:
    හොර්ටන් තැන්න පැත්තෙන්නුත් යන්න පුලුවන්
    හෙන මාන්දමිකයි බං :(
    එහෙන් වැස්ස.. :nerd:

    Balangodin yaman ehenam :yes::yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ohe monawada bun official wada ? photo session ekakda ?

    ඔව් බං..
    project එකකට.. :yes:

    Balangodin yaman ehenam :yes::yes::yes:

    ඉතින් කෝමත් බලන්ගොඩ පැත්තෙන් නේ යන්න වෙන්නේ
    බලංගොඩ..
    බෙලිහුල්ඔය
    .
    .
    .
    .

    කොලඹින් හපුතලේ බස් තියේද බං :eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බං..
    project එකකට.. :yes:ඉතින් කෝමත් බලන්ගොඩ පැත්තෙන් නේ යන්න වෙන්නේ
    බලංගොඩ..
    බෙලිහුල්ඔය
    .
    .
    .
    .

    කොලඹින් හපුතලේ බස් තියේද බං :eek:
    eekanam kohomada danne machan call ekak dunnama kiyai :yes::yes: bike eke warenko ithin :eek::eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාට කොල් කරන්නද බං ?? 

    1. බෑ නේ බයික් එකක් නෑ
    2. වැස්ස නිසා ශුවර් නෑ :sorry:

    යකෝ කොලබ ඩිපෝ එකට කෝල් එකක් දියන් :yes: ඇයි බන් අර උබේ ස්කූටර් එක කෝ ?:eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි..
    රත්නපුර පැත්තේ එකෙක් නැද්ද ??
    එහේට වහිනවද ??


    සදුදට බබරකන්දේ යන්න කියලා..
    විස්තර අහගන්න එකෙක් ඕනේ

    හොඳට නාගෙන යන්න් පුලුවන්.....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බං..
    project එකකට.. :yes:



    ඉතින් කෝමත් බලන්ගොඩ පැත්තෙන් නේ යන්න වෙන්නේ
    බලංගොඩ..
    බෙලිහුල්ඔය
    .
    .
    .
    .

    කොලඹින් හපුතලේ බස් තියේද බං :eek:
    හපුතලේ බස් නම් නෑ.
    බදුල්ල බස් නම් තියෙනවා පැය බාගෙන් බාගෙට වගේ. ගොඩක් ඒවා සෙමි......:yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හපුතලේ බස් නම් නෑ.
    බදුල්ල බස් නම් තියෙනවා පැය බාගෙන් බාගෙට වගේ. ගොඩක් ඒවා සෙමි......:yes:

    දැන් ප්ලෑන් එක මේමයි
    සදුදා රෑ නයිට් මේල් එකේ එනවා හපුතලේට
    එතනින් 99 බස් එකක අරන් යනවා කලුපහනට
    ගීන් වැඩ ටික කරන්
    අගහරුවාදා නයිට් මේල් එකේ ආයිත් කොලඹ එනෝ :rolleyes: