ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්නපුරට නම් අම්බානක වහිනවා.හපුතලේ පැත්ත ගැන නම් දන්නේනෑ.

    එල එල බං..
    තැන්කූ :love:

    මේ නවතින් තැනක් හොයාගන්නත් ඕනේ පං මේ පාර නෙමේ ආයි එන්න වෙනවා
    බබරකන්දේම.. එතකොට නවතින්න.. :baffled:

    දන්න පොට් එකක් නැතේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ප්ලෑන් එක මේමයි
    සදුදා රෑ නයිට් මේල් එකේ එනවා හපුතලේට
    එතනින් 99 බස් එකක අරන් යනවා කලුපහනට
    ගීන් වැඩ ටික කරන්
    අගහරුවාදා නයිට් මේල් එකේ ආයිත් කොලඹ එනෝ :rolleyes:
    හැබැයි පුතෝ පට්ට වෙලාවක් යනව ඔය කෝච්චියේ ගමනට. අපි එක දවසක් උදේ 7 වගේ නැගල කොලඹින් හපුතලේට යද්දි හවස 6 විතර උනා. ඒකෙ තිබුන බඩු තෙල් ඒව මේව මග දිගේ බාල ගියේ.....
    මාර ලස්සන ගමන, බින්ගෙවල් සෑහෙන්න ගානක් ඇතුලෙන්යනව. අවට පරිසරයත් පට්ට හැටන් වගේ පහූනාට පස්සෙ.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල බං..
    තැන්කූ :love:

    මේ නවතින් තැනක් හොයාගන්නත් ඕනේ පං මේ පාර නෙමේ ආයි එන්න වෙනවා
    බබරකන්දේම.. එතකොට නවතින්න.. :baffled:

    දන්න පොට් එකක් නැතේ
    හපුතලේ නම් දන්න තැනක් තිබුනා. බඹරකන්ද හරියේනම් දන්නෙනෑ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකත් වටී ඉතින් නැති කමට :rolleyes:
    විත්තර ලබා දිය සුදු පුටේ..
    සොරි වෙන්න ඕනි. හපුතලේ නෙමෙයිබන්ඩාරවෙල.
    පබ්ලික් ග්‍රවුන්ඩ් එකට මෙහපැත්තේ තියෙන්නේ. බන්ඩාරවෙල පාරේ...
    මගේ යාලුවෙක්ගේ සීයගේතැන. මමත් එකපරක් හිටියා.
    හිටු උගෙන් අහල නොම්බරේ හොය්ල දෙන්නම්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සොරි වෙන්න ඕනි. හපුතලේ නෙමෙයිබන්ඩාරවෙල.
    පබ්ලික් ග්‍රවුන්ඩ් එකට මෙහපැත්තේ තියෙන්නේ. බන්ඩාරවෙල පාරේ...
    මගේ යාලුවෙක්ගේ සීයගේතැන. මමත් එකපරක් හිටියා.
    හිටු උගෙන් අහල නොම්බරේ හොය්ල දෙන්නම්.

    බ.වෙල එපා..
    දුරයි නේ බං.. :dull:

    තව හෝර්ටන් තැන්නේ ඕනේ බං
    ඒකේ ඇතුලේ මෙව්වා තියේ නේ..
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    අලුත් bike එකක් ගන්න ඕනි....

    හලො සහෝදරවරුනි................... මම නම් මේ thread එකට අලුත්:rolleyes::rolleyes:..... මුලින්ම කියන්නම් මම bike ගැන වැඩිය දන්නේ නැහැ...... මේකයි මගේ problem එක............ ඔන්න machan මම සැහෙන කාලෙකට පස්සේ bike එකක් ගන්න යන්නේ.... මගේ budget එක 120,000 ක් වගේ. used bike එකක් තමා ඉතින් හොයන්නේ.. මට ගන්න හොද bike එකක් කියහල්ලකෝ.:yes::yes:. මේ මොඩල් වලින් තමයි ඕනේ... ( pulser / dio / discovery ) මේවාගෙන් හොද මොකක්ද බන්.... හොදට තෙල් එහෙම කරන හොදට running තියන අවුල් නැති එකක් කියහල්ලකෝ..............:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බ.වෙල එපා..
    දුරයි නේ බං.. :dull:

    තව හෝර්ටන් තැන්නේ ඕනේ බං
    ඒකේ ඇතුලේ මෙව්වා තියේ නේ..
    හෝර්ටන් තැන්නෙ ඇතුලේ මෙව්වා එක නම් වනජීවී එකෙන් බුක්කරන්න වෙන්නේ. කොල්ඹින් පුලුවන් වෙයි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හලො සහෝදරවරුනි................... මම නම් මේ thread එකට අලුත්:rolleyes::rolleyes:..... මුලින්ම කියන්නම් මම bike ගැන වැඩිය දන්නේ නැහැ...... මේකයි මගේ problem එක............ ඔන්න machan මම සැහෙන කාලෙකට පස්සේ bike එකක් ගන්න යන්නේ.... මගේ budget එක 120,000 ක් වගේ. used bike එකක් තමා ඉතින් හොයන්නේ.. මට ගන්න හොද bike එකක් කියහල්ලකෝ.:yes::yes:. මේ මොඩල් වලින් තමයි ඕනේ... ( pulser / dio / discovery ) මේවාගෙන් හොද මොකක්ද බන්.... හොදට තෙල් එහෙම කරන හොදට running තියන අවුල් නැති එකක් කියහල්ලකෝ..............:yes::yes:

    තෙල් කිරිල්ල එක්ක බැලුවොත්
    discovery > pulsar > Dio

    දිවිල් බැලුවොත්
    Pulsar > discovery > Dio

    පහසුව අතින් බැලුවොත්
    Dio > pulsar = Discovery
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    තෙල් කිරිල්ල එක්ක බැලුවොත්
    discovery > pulsar > Dio

    දිවිල් බැලුවොත්
    Pulsar > discovery > Dio

    පහසුව අතින් බැලුවොත්
    Dio > pulsar = Discovery

    එතකොට මචන් maintain අතින් වාසි මොකක්ද..... මොකද සමහර උන් කියනවා pulsar හදන්න ගියාම පට්ට ගනන් යනවලු.......:(
     
    • Like
    Reactions: agrmrs

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එතකොට මචන් maintain අතින් වාසි මොකක්ද..... මොකද සමහර උන් කියනවා pulsar හදන්න ගියාම පට්ට ගනන් යනවලු.......:(

    ඒම එකක් නෑ
    බජාජ් කෑලි ඕන තරම්

    Dio නම් ටිකක් ගනන්.. :)
    ඒත් ඕවයි මේන්ටේන්ස් අඩුයිනේ..
    අලුත් එකක් නම් ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එතකොට මචන් maintain අතින් වාසි මොකක්ද..... මොකද සමහර උන් කියනවා pulsar හදන්න ගියාම පට්ට ගනන් යනවලු.......:(
    chandi bandi oya discoveryak ganna ehenam :)

    පල්සරේ ගනිය කුකුලෝ..... :D
    tanki katha mathakei ? :rolleyes::rolleyes::no::no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Palsar ganin ban... loku aiyata tankiya danna une wadipura salakanna gihilla.... indian evvata salakili wadi unaamat aul...