රත්නපුරට නම් අම්බානක වහිනවා.හපුතලේ පැත්ත ගැන නම් දන්නේනෑ.
එල එල බං..
තැන්කූ
මේ නවතින් තැනක් හොයාගන්නත් ඕනේ පං මේ පාර නෙමේ ආයි එන්න වෙනවා
බබරකන්දේම.. එතකොට නවතින්න..

දන්න පොට් එකක් නැතේ
රත්නපුරට නම් අම්බානක වහිනවා.හපුතලේ පැත්ත ගැන නම් දන්නේනෑ.

හැබැයි පුතෝ පට්ට වෙලාවක් යනව ඔය කෝච්චියේ ගමනට. අපි එක දවසක් උදේ 7 වගේ නැගල කොලඹින් හපුතලේට යද්දි හවස 6 විතර උනා. ඒකෙ තිබුන බඩු තෙල් ඒව මේව මග දිගේ බාල ගියේ.....දැන් ප්ලෑන් එක මේමයි
සදුදා රෑ නයිට් මේල් එකේ එනවා හපුතලේට
එතනින් 99 බස් එකක අරන් යනවා කලුපහනට
ගීන් වැඩ ටික කරන්
අගහරුවාදා නයිට් මේල් එකේ ආයිත් කොලඹ එනෝ![]()

හපුතලේ නම් දන්න තැනක් තිබුනා. බඹරකන්ද හරියේනම් දන්නෙනෑඑල එල බං..
තැන්කූ![]()
මේ නවතින් තැනක් හොයාගන්නත් ඕනේ පං මේ පාර නෙමේ ආයි එන්න වෙනවා
බබරකන්දේම.. එතකොට නවතින්න..
දන්න පොට් එකක් නැතේ
හපුතලේ නම් දන්න තැනක් තිබුනා. බඹරකන්ද හරියේනම් දන්නෙනෑ
සොරි වෙන්න ඕනි. හපුතලේ නෙමෙයිබන්ඩාරවෙල.ඒකත් වටී ඉතින් නැති කමට![]()
විත්තර ලබා දිය සුදු පුටේ..
සොරි වෙන්න ඕනි. හපුතලේ නෙමෙයිබන්ඩාරවෙල.
පබ්ලික් ග්රවුන්ඩ් එකට මෙහපැත්තේ තියෙන්නේ. බන්ඩාරවෙල පාරේ...
මගේ යාලුවෙක්ගේ සීයගේතැන. මමත් එකපරක් හිටියා.
හිටු උගෙන් අහල නොම්බරේ හොය්ල දෙන්නම්.


..... මුලින්ම කියන්නම් මම bike ගැන වැඩිය දන්නේ නැහැ...... මේකයි මගේ problem එක............ ඔන්න machan මම සැහෙන කාලෙකට පස්සේ bike එකක් ගන්න යන්නේ.... මගේ budget එක 120,000 ක් වගේ. used bike එකක් තමා ඉතින් හොයන්නේ.. මට ගන්න හොද bike එකක් කියහල්ලකෝ.
. මේ මොඩල් වලින් තමයි ඕනේ... ( pulser / dio / discovery ) මේවාගෙන් හොද මොකක්ද බන්.... හොදට තෙල් එහෙම කරන හොදට running තියන අවුල් නැති එකක් කියහල්ලකෝ..............

හෝර්ටන් තැන්නෙ ඇතුලේ මෙව්වා එක නම් වනජීවී එකෙන් බුක්කරන්න වෙන්නේ. කොල්ඹින් පුලුවන් වෙයිබ.වෙල එපා..
දුරයි නේ බං..
තව හෝර්ටන් තැන්නේ ඕනේ බං
ඒකේ ඇතුලේ මෙව්වා තියේ නේ..
හලො සහෝදරවරුනි................... මම නම් මේ thread එකට අලුත්..... මුලින්ම කියන්නම් මම bike ගැන වැඩිය දන්නේ නැහැ...... මේකයි මගේ problem එක............ ඔන්න machan මම සැහෙන කාලෙකට පස්සේ bike එකක් ගන්න යන්නේ.... මගේ budget එක 120,000 ක් වගේ. used bike එකක් තමා ඉතින් හොයන්නේ.. මට ගන්න හොද bike එකක් කියහල්ලකෝ.
. මේ මොඩල් වලින් තමයි ඕනේ... ( pulser / dio / discovery ) මේවාගෙන් හොද මොකක්ද බන්.... හොදට තෙල් එහෙම කරන හොදට running තියන අවුල් නැති එකක් කියහල්ලකෝ..............
![]()
හෝර්ටන් තැන්නෙ ඇතුලේ මෙව්වා එක නම් වනජීවී එකෙන් බුක්කරන්න වෙන්නේ. කොල්ඹින් පුලුවන් වෙයි
එල එල .. 
තෙල් කිරිල්ල එක්ක බැලුවොත්
discovery > pulsar > Dio
දිවිල් බැලුවොත්
Pulsar > discovery > Dio
පහසුව අතින් බැලුවොත්
Dio > pulsar = Discovery

එතකොට මචන් maintain අතින් වාසි මොකක්ද..... මොකද සමහර උන් කියනවා pulsar හදන්න ගියාම පට්ට ගනන් යනවලු.......![]()

chandi bandi oya discoveryak ganna ehenamඑතකොට මචන් maintain අතින් වාසි මොකක්ද..... මොකද සමහර උන් කියනවා pulsar හදන්න ගියාම පට්ට ගනන් යනවලු.......![]()

tanki katha mathakei ?පල්සරේ ගනිය කුකුලෝ.....![]()




පල්සරේ ගනිය කුකුලෝ.....![]()
jabuk.....ටැංකිය කීයද සුදු අයියා..![]()


jabuk.....![]()
.





Palsar ganin ban... loku aiyata tankiya danna une wadipura salakanna gihilla.... indian evvata salakili wadi unaamat aul...
සුදු අයියා.. සුදු අයියා..
