ඇතුලට වරෙන්.
අපි කොච්චර හිනාවෙලා හිටියත් සමහර වෙලාවට හිත ඇතුලේ මොකක්හෝ දෙයක් සම්බන්ධව පසුතැවිමකින් ඉන්නව වෙන්න පුලුවන්
සමහරු පසුතැවිම් හිර කරන් ඉන්නවා..තව සමහරු ඒවා මොනයම් හෝ ආකාරයකට පිට කරලා දානවා.
උබලා මේ වෙද්දි ඉන්න ලොකුම පසුතැවිම මොකද්ද කියල බෙදාගමුද බලන්න
බූට් සින් නම් කාටත් වගේ පොදුයිනේ..ඒක ඇරුනම දැනට තියෙන පසුතැවිම මොකද්ද කියලා දාමු බලන්න..
අදහස් නොදැම්මත් බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
මගේ සිද්ධිය.
මට නම් දැන් ඉන්න ක්ෂේත්රයට වඩා මැනේජ්මන්ට් වගේ දෙයක් කරන්න තිබ්බ කියල දැනෙනවා..ඒත් වෙනස් කරන්න කාලය මදි
අපි කොච්චර හිනාවෙලා හිටියත් සමහර වෙලාවට හිත ඇතුලේ මොකක්හෝ දෙයක් සම්බන්ධව පසුතැවිමකින් ඉන්නව වෙන්න පුලුවන්
සමහරු පසුතැවිම් හිර කරන් ඉන්නවා..තව සමහරු ඒවා මොනයම් හෝ ආකාරයකට පිට කරලා දානවා.උබලා මේ වෙද්දි ඉන්න ලොකුම පසුතැවිම මොකද්ද කියල බෙදාගමුද බලන්න
බූට් සින් නම් කාටත් වගේ පොදුයිනේ..ඒක ඇරුනම දැනට තියෙන පසුතැවිම මොකද්ද කියලා දාමු බලන්න..අදහස් නොදැම්මත් බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
මගේ සිද්ධිය.
මට නම් දැන් ඉන්න ක්ෂේත්රයට වඩා මැනේජ්මන්ට් වගේ දෙයක් කරන්න තිබ්බ කියල දැනෙනවා..ඒත් වෙනස් කරන්න කාලය මදි

Last edited: