පසු තැවෙන.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඇතුලට වරෙන්.

    අපි කොච්චර හිනාවෙලා හිටියත් සමහර වෙලාවට හිත ඇතුලේ මොකක්හෝ දෙයක් සම්බන්ධව පසුතැවිමකින් ඉන්නව වෙන්න පුලුවන් :yes: සමහරු පසුතැවිම් හිර කරන් ඉන්නවා..තව සමහරු ඒවා මොනයම් හෝ ආකාරයකට පිට කරලා දානවා.

    උබලා මේ වෙද්දි ඉන්න ලොකුම පසුතැවිම මොකද්ද කියල බෙදාගමුද බලන්න ;) බූට් සින් නම් කාටත් වගේ පොදුයිනේ..ඒක ඇරුනම දැනට තියෙන පසුතැවිම මොකද්ද කියලා දාමු බලන්න..

    අදහස් නොදැම්මත් බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

    මගේ සිද්ධිය.
    මට නම් දැන් ඉන්න ක්ෂේත්‍රයට වඩා මැනේජ්මන්ට් වගේ දෙයක් කරන්න තිබ්බ කියල දැනෙනවා..ඒත් වෙනස් කරන්න කාලය මදි :sorry:

    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Man IT degree ekak karata eka mata match wenne na kiyala hithenwa ban.
    man echchara asa na wage. wena management wage side ekak karanam hodai wage
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Man IT degree ekak karata eka mata match wenne na kiyala hithenwa ban.
    man echchara asa na wage. wena management wage side ekak karanam hodai wage

    mageth jiwthe lokuma kada wateema wune othanin atharinna epa mchn atharinawa nam hodama deyak hoyagena atharinan passe nathnam idea loss :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වෛද්‍ය උපාදියක් සදහා ෆ්‍රී ස්කොල් එකකට කැනඩා යාම ගෙදර අයගේ විරෝදය මත අත්හැර දැමීම
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    mageth jiwthe lokuma kada wateema wune othanin atharinna epa mchn atharinawa nam hodama deyak hoyagena atharinan passe nathnam idea loss :sorry:
    dan meka atha arala hariyanne nathi wei saho. IT paththen gihin wath managemnet paththata yanda balanda one :sorry:
    වෛද්‍ය උපාදියක් සදහා ෆ්‍රී ස්කොල් එකකට කැනඩා යාම ගෙදර අයගේ විරෝදය මත අත්හැර දැමීම

    :sorry::sorry::sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dan meka atha arala hariyanne nathi wei saho. IT paththen gihin wath managemnet paththata yanda balanda one :sorry:

    ow mchn atharinwa nam aniwa wena deyak set karagena atharinna mata wune athariya amaru nisa wena deyakata yanna hitha hadaganna bah bnz para parajitha hangeemak awa dan kohomath paradai :sorry: atharina eka newie awula wena ekak set kargaanna eka jaya wewa :cool: :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    job ekak kara eken dan apahu ain wuan thawa ekak hoynawa

    mamath hamadema ath hariya mchn amarui kiyala ekai wade wune :sorry:

    kapaweemak nathi kama wune adatath mata kapawenna bah padam wada walata job eka kapa wela kara eath ethanin ain wenna wuna yalu kama nisa :sorry:

    matath oya wage podi ledak thiyei :( issara ehema ne ban :( anemanda..hugak kepakirim karanna wenawa .. uba job eka kale mona side ekenda? degree eka complete kale nedda?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මගේ හොඳම යෙහෙලියගෙන් කැමත්ත ඇසීම... කට කියන්නද ඉතින් ... එකේන් පස්සේ මම කෙල්ලන්ගැන යලුකමට එහා හිතන්න ගියේ නෑ....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    matath oya wage podi ledak thiyei :( issara ehema ne ban :( anemanda..hugak kepakirim karanna wenawa .. uba job eka kale mona side ekenda? degree eka complete kale nedda?

    kapakireem karpan mchn ada bh kiyala nawathuwoth fuck wenwa awlk nah job ekak hoyaganna puluwan eath mchn oya karana deyin eta wada deyak karanna puluwan

    man degree eka complete kare nah man job kare mchn man power eheka telecom :sorry: