Elakiri No Porn Challange

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    The Big List of NoFap Terminology

    The following is a list of terminology related to NoFap. Some of these words existed before NoFap. Many of them were devised by either us or the NoFap community.

    • Accountability Partners: Accountability partners are pairs who hold each other responsible for their sexual habits
    • Blue Petal: Female equivalent of blue balls.
    • Chaser Effect: The super-charged desire to masturbate that sometimes hits 1-3 days after sexual acts. Especially powerful early on in a reboot
    • DE: Delayed ejaculation
    • Death Grip: The tight-fisted grip on the penis many men develop by masturbating. Because it is much more constricted than the grip of an actual vagina, the death grip overstimulates the penis, reduces pleasure in the long run, and can make it difficult or impossible to orgasm with a woman.
    • Death Schlick: Women have their own version of the death grip, the Death Schlick — stimulating the clitoris very rapidly and energetically — which can have the same effects.
    • DE: Delayed ejaculation – can include inability to orgasm during intercourse (if severe enough)
    • ED: Erectile dysfunction – inability to maintain an erection during intercourse
    • Edging: Masturbation without orgasm.
    • Fapstronaut: A NoFap user
    • Femstronaut: A female NoFap user
    • Flatlining: Many NoFappers report one or more periods of zero libido during their streak, especially in the 2-6 week period. Transitioning from an overexcited, always-eager libido to none at all can be disconcerting and even scary for the experienced masturbator, but many Fapstronauts report that it is only a phase in the reboot and will pass.
    • Hard Mode: Rebooting without any sexual release (even via a partner)
    • NSFL: Not safe for life. This is reserved for disgusting stuff.
    • NSFW: Not safe for work. This label is affixed to potentially-triggering content and should be viewed with caution (may cause some Fapstronauts distress)
    • PE: Premature ejaculation
    • PIED: Porn-induced erectile dysfunction. Through years of using porn, male users might discover that they are unable to achieve or maintain an erection without the use of porn or porn fantasy. This is very detrimental to real-world sexual encounters and could strain relationships. The cure to PIED is rebooting.
    • PIV: Penis in vagina (sexual intercourse)
    • PMO: Porn/Masturbation/Orgasm. They come together like a Happy Meal and the toy.
    • PVO: Porn / Vibrator / Orgasm
    • Reboot: The process of restoring your brain to factory defaults. Said to take about 90 days (+/- 30 days), by anecdotal reports.
    • Relapse: For addicts, the act of returning to bad habits after a period of improvement. This is a serious word. Examples would include masturbating to porn (for a porn addict), significantly disrupting your life due to excessive masturbation (going on a 20x binge and skipping work), risky masturbation (masturbating in public), and other similarly life-disrupting activities due to an addiction.
    • Reset: Failing one of our programs/challenge. This stemmed from the act of resetting your day counter badge back to day one. If your masturbate during your challenge, this would be called a reset.
    • Schlicking: Internet slang for female masturbation.
    • The Surge: The period 5-14 days after the start of a streak often features a physically recognizable surge in energy and sexual drive, which seems to be associated with the rebooting-induced testosterone surge observed in the study listed below.
    • YMMV: Your Mileage May Vary. Good words to remember, because no two reboots are exactly alike.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    Day 17 ✔:) 2016-05-27 12.15 පී.ම්------2016-05-28 12.15 පී.ම් ***
    Day 18 ✔:) 2016-05-28 12.15 පී.ම්------2016-05-29 12.15 පී.ම් ***
    Day 19 ✔:) 2016-05-29 12.15 පී.ම්------2016-05-30 12.15 පී.ම්
    Day 20 ✔:) 2016-05-30 12.15 පී.ම්------2016-05-31 12.15 පී.ම් ***
    Day 21 ✔:) 2016-05-31 12.15 පී.ම්------2016-06-01 12.15 පී.ම් ***

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)

    :shocked::shocked::shocked: ජාතික වස්තු යකෝ තොපි. :cool: සිරාම ෆොරක් මූ නම්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked::shocked: ජාතික වස්තු යකෝ තොපි. :cool: සිරාම ෆොරක් මූ නම්.

    :D:D
    සෙට් වෙමු සෙට් වෙමු:P:P
    මන් මේ ඇගිලි ගැන ගැන බලන් ඉන්නේ වෙට් ඩ්‍රීම් එකක් බලන්න.:D:D
    කරුමෙට මට හීන පෙන්නේ නැ ලෙසියකින්:sorry::sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :D:D
    සෙට් වෙමු සෙට් වෙමු:P:P
    මන් මේ ඇගිලි ගැන ගැන බලන් ඉන්නේ වෙට් ඩ්‍රීම් එකක් බලන්න.:D:D
    කරුමෙට මට හීන පෙන්නේ නැ ලෙසියකින්:sorry::sorry:

    :rofl: මට පේන්නේ මහ හිඟන හීන බං. බලමු වැඩේ ඇදන් යන ගමන් වෙනසක් වෙයිද කියලහ්. :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Where is our fallen warriors?

    sxkkcFG.jpg

    Sachith ල එහෙම කෝ මේකේ හිටපු? බිම වැටිලා තැන් තැන් වල Give UP වෙලාද?
    නගිටපියව් යක්කු ටික!
    Never give up! :growl:

    Rise up!!
    EC2ESfg.jpg

    BStxVqt.jpg

    Fight Back!!!!!!!!!!!!!!!!

    Eltih4E.jpg

    large.gif

    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තොප්පියා ඇතුළු ත්‍රෙඩ් එක dead නොවී මෙතෙක් දුර අරගෙන ආපු අනෙකුත් සියලු worriers හැමෝටම මගේ හදපිරි ප්‍රණාමය :cool:

    5716426.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    BLACKa uba giya mase anthima sathiyema gehuwa neda hodata ? :D haa eththa kiyapan :P uba EK hitiyata mekata aawe nene :rolleyes:

    සනීප නැතුවත් හිටිය මචං, ඊට අමතරව ඔව්. මම සතියක් අල්ලාගෙන ඉඳල ඇවිත් රිප්ලයි එකක් ගැහුවා මේකේ.
    ඊටපස්සේ relapse උනායින් පස්සේ ගොඩ එන්න අමාරු උනා ගොඩක්.

    ඒ කියන්නේ ආපහු දුර ගමනක් යන්න තියෙනවා කියල දැනෙන හින්ද, මග නතර උන පාර ගසන්න ගත්ත හොය හොය. (දැන් මේක අත ඇරලා ගිය උනුත් කරනවා ඇත්තේ ඒක)
    නමුත් ඒ විස්තරත් කල්පනා කරලා ගොඩක් දේවල් ඉගෙනගත්ත.

    හැබැයි අන්තිමට මටම තේරුනා මං පට්ට චාටර් වේගෙන එන්නේ කියල.
    ඊටපස්සේ ආපහු ගේමට බැස්ස.

    මං මෙච්චර කල් කල්පනා කරන්න හදපු චාට් තියෙනවා. ඒවත් අරගෙන ආවේ උබල එක්ක බෙදාගන්න. අත්දෙක වන වන ආපු ගමනක් නෙමෙයි මේක.
    කට්ටියගේ Ideas ඔක්කොම එකතු කරලා කොහොමහරි ගොඩ යන්න ඕන මේ පාර.
    ඊළඟ පොස්ට් එක හදල share කරන්නං.
     
    එල එල උම්බ නැතුව මචෝ ත්‍රඩ් එක පාලුවට ගිහින් තිබ්බේ.
    :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මන් කල්පනා කරන්න ලේසි වෙන්න හදපු දෙකක් මේ දෙක.
    මේකෙන් වැඩක් ගන්න කෙනෙක් ට වැඩක් ගන්න පුළුවන් ඇති කියල හිතල share කලේ. මේ සේරම මම හදපුව.

    මේකේ Main Topic එක (මැද තියෙන්නේ) "Relapse"
    nGxDKjW.jpg

    මේකේ Main Topic එක "NoFap"

    0QFAKVg.jpg

    මේක බලද්දී හිතෙනවා ඇති ඇයි මම Fight කියන තැන Fail විතරක් දාල Win කියන එක නැති කරලා තියෙන්නේ කියල.
    එකට හේතුව තමා යටින් තියෙන්නේ No Turn sign එකෙන්.
    ඒ කියන්නේ Trigger එක කියන එක මම කල්පනා කරන්නේ හරි trigger එකකට විතරයි.
    ඒ කියන්නේ හරියට වදින්න ඕන Trigger එක.
    එතකොට ආපහු හැරීමක් නැහැ එතන.
    ඒ කියන්නේ Trigger එක powerful නෙමෙයි කියන්නේ ඒක Trigger එකක් නෙමෙයි.
    මොකද එකෙන් අපිට Fight එකක් ඕන නැහැ. අපි දන්නවා අපේ හිත අපි කියන දේ අහල කීකරුව ඒ සිතුවිලි සිතෙන් බැහැර කරගන්න හැකියාව තියෙනවා. ඒවා Trigger කියන කොටසට අයිති වෙන්න මම දාල නැහැ.

    Why?
    කියන කොටසේ තියෙන කරුණු දෙකයි.
    තමන් මොකක්ද කරන්නේ කියල හිතේ doubt එකක් තවමත් තියෙන එක හේතුවක් වෙන්න පුළුවන් relapse වෙන්න. ඒ කියන්නේ නිසි ටාගට් එකක් නැහැ එයාට.

    Ideas නැති කම.
    ඒ කියන්නේ තමන් කරන්න යන්නේ/ කල යුතු දෙයක් මේක කියල තදින් හිතේ තියෙනවා, මොකක්ද කියල දන්නවා කරන්න හදන්නේ. නමුත් කරනේ කොහොමද කියල අලුත් Ideas නැති හින්ද ගොඩ යන්න බැහැ.
    තමන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියල අඳුරගෙන එකට එක එක Ideas පාවිච්චි කරලා බලන්න ඕන.

    Zombie State එකට වැටෙන්න එහා පැත්තෙන් වලක්ව ගන්න ඕන කියන තැන මම ඉන්නේ.
    අනික් ඒවා පැහැදිලි ඇති.

    මේ තියෙන්නේ මට තේරෙන විදිහට හිතේ සිතුවිලි එකින් එකට පැන පැන යාමක්.

    aqy1VOm.png

    ඒ කියන්නේ
    උදාහරණයක් විදිහට අපි එක පාරට sex සිද්දියකදී කෙල්ලෙක් ගේ මූන දිහා බලල ඉස්සරහින් හිටගත්ත ගමන් හෙන ගැහුවා වගේ උපරිම ආතල් තැනට යන්නේ නැහැනේ.
    සිතුවිල්ලෙන් සිතුවිල්ල අත්තෙන් අත්තට පැනල ගිහින් තමයි අදාළ තැනට යන්නේ. කෙල්ලට කොහෙත්ම හිතෙන්න නැති වෙන්න පුළුවන් ඒ සිටුවේෂන් එකේදී sex කරන්න.
    නමුත් "ඔව් මට දැන් sex ඕනෙ" කියන "output" එක කෙල්ලගෙන් ලැබෙන්න නම් ඊට අදාළ ක්‍රියාවලිය, ඒ සිතුවිලි ටික ඒ විදිහට process වෙන්න Input වෙන්න ඕන කෙල්ලගේ System එකට.
    එතකොට තමා ඒ කෙනාට හැඟීම් ඇති වෙලා ආරම්භයක් ගන්නේ. ආරම්භය ආවයින් පස්සේ ඉතුරු ක්‍රියාවලිය program එකක් වගේ දිගටම යනව.

    Trigger කියන තත්වයට එන්නෙත් Trigger එකට කලින් තියෙනව ඔය වගේම process එකක්.

    මේ විදිහට හිතේ එකින් එක සිතුවිල්ලෙන් සිතුවිල්ල දිගේ ඇවිල්ල තමා එක පාරට ඇඟට එන්නේ Triggered! කියයන තැන.
    එතනින් එහාට Zombie Area එක තියෙන්නෙ. ආපසු ඒමක් නැහැ.

    මේ triggered කියන තැනට පත් වෙන්න කලින් සිතුවිලි එකින් එකට, අත්තෙන් අත්තට පැන පැන යන පැටන් එකක් තියෙනව.

    මේ පැටන් එකේ Root එක, ඒ කියන්නේ මුල, Related දෙයක් වෙන්න ඕන Trigger කියන දෙයට. ඒ කියන්නේ වැල බලන්න හිතෙන සිතුවිල්ලට වක්‍රාකාරව සම්බන්දකමක් තියෙන දෙයක් වගේ.

    මේක visual විදිහට අවට තියෙන ඕනෑම දේකින් ඇතිවෙලා එන්න ගන්න පුළුවන්.
    පරණ memory එකට access වෙලා එකේ තියෙන දෙයක් visual එකට ඇවිත් එන්න පුළුවන්
    උදාහරණයක් විදිහට හිතුවොත් මේ වගේ සිතුවිල්ලකින් පවා Trigger කියන තත්වයට යන්න පුළුවන්:
    මේ වගේ දෙයක්:

    "ආ අද කී වෙනි දවසද මගේ NoFap session එකේ?"

    "5 වෙනි දවස."

    මෙතැනදී "NoFap" කියන වචනය Porn වලට Related දෙයක්.

    සිතුවිල්ලෙන් සිතුවිල්ල අත්තෙන් ඇත්තට පැනල ඇවිත්

    ඔන්න වැලක් බලන්න පරණ සිද්දියක් මතක් වෙන්න පුළුවන් මේකෙන් උනත්.

    එතැනදී අපි දැනගෙන හිටියොත් ආහ්හ්.. ඔන්න මේ යන්නේ අර පාරේ අතනට කියල. එතකොට කලින් දැනගෙන බේරෙන්න පුළුවන්. මෙතන ගොඩක් වැදගත් පොයින්ට් එකක්.
    Zombie State එක කිට්ටුවට යනකොට Black hole එකට පිට තියෙන දේවල් අදිනවා වගේ ආකර්ෂණ බලයකින් අදින ස්වභාවයක් තියෙනවා.
    ඒ කියන්නේ ඒ වෙලාවට හිතෙන්න පුළුවන් Fap කරන්නැතුව නිකන් ඒ සිද්දිය විතරක් බලනවා ආසාවට කියල :rolleyes:
    එතනට ගියා කියන්නේ ඔයාගේ system එකේ අවට තියෙන පරිසරය පටස් ගාල trigger එකට related දේවල් වලින් පිරෙනවා.
    ඒ ක බලල මදි නිසා තව එකක් බලනවා ඊළඟට. තව ඊටවඩා kinky stuff නිකන් බලන්න විතරක් යනව.
    ඊටපස්සේ ආපහු අනික් පැත්තට ඒමක් නැති වෙනවා. කොච්චර සටන් කරත් එතැනදී සෙල්ලන් දාන්න බැහැ ඒක නිකන් ගලන ගගේ අනික් පැත්තට පාරු ගහනවා වගේ වැඩක්.

    මේ trigger කියන තැනට related දේවල් අපි සාමාන්‍යයෙන් අපි මොකක් හරි වෙන වැඩකට occupied වෙලා ඉන්නකොට ඒ නිසා busy හින්ද ඈත් වෙනව. ඒ හින්දයි අපිට ඔය එලියට ගියහම හරි එක එක outdoor අවස්ථාවල, trip එකක් ගිය වෙලේක හරි fapping කියන එක ප්‍රශ්නයක් නොවෙන්නේ.
    phone එකකින් වැල බලන්න පුරුදු වෙච්ච කෙනාට එකෙන් උනත් වැල බලන්න පුළුවන් ට්‍රිප් එකක් ගිය වෙලාවක සයිඩ් එකකට ගිහින්.
    නමුත් එච්චර අමාරු වෙන්නේ නැහැනේ? ඒ එහෙම වෙන්නේ අර related දේවල් වලින් ඈතයි අපි.
    ඒ වගේම අපි එහෙම ඕනෑකමින් හිතුවොත් එහෙම රිලෙටඩ් දෙයක් ගැන, පිටස්තර බලපෑමක් නැතුව තිබුනොත් සිතුවිලි දිගේ අර වගේ පැන පැන ගිහින් "වැල බලන්න ඕනා මට" කියන දෙය ඇති වෙන්න පුළුවන්.
    එතකොට මොලෙන් වැල බලන ක්‍රියාවලිය, Process එක QUEUE එකට දානවා. එකියන්නේ schedule කරනවා වගේ වැඩක් කරනවා අපිට. මේකත් යම්තාක් දුරට අර කිව්වා වගේ Zombie State එකක් තමයි.
    මේ තත්වේදී පිටස්තර අය එක්ක හිනාවෙලා කතා කර කර ඉන්නවා නමුත් එක්තරා මොහාන නිද්‍රාවක ඉඳගෙන එයාල එක්ක කාලය ගත කරනවා වගේ දෙයක් වෙන්නේ.
    ඒ කියන්නේ එයාල ගිය ගමන්, ඊටපස්සේ ගෙදර ආව ගමන් ගෙදර අනික් කරන්න තියෙන වැඩ වෙනුවට අර දේ ඉබීම prioritize වෙලා වගේ උඩට එනව. ඒ ඇවිත් පටන් ගන්නවා Fapping. අර මොලෙන් කරපු schedule එක ගානට වැඩ කරනව.

    මේ පැටන් ඉගෙනගන්න ගොඩක් මේ වගේ graph හදපුව 20 කට වඩා තියෙනවා කල්පනා කරද්දී පාවිච්චි කරපුව.

    වැදගත් point ටික මන් ත්‍රෙඩ් වල ලියල තියෙන නිසා ඒවා එකින් එක post කරන්න ගියොත් ත්‍රෙඩ් එක බොරුවට ඇදෙනවා විතරයි. මේ දෙක දැම්මේ ප්‍රධාන දෙකක් විදිහට කෙනෙක්ට මේකට එක එක දේවල් ආදේශ කරලා කල්පනා කරද්දී අදහසක් එකතු කරන්න ඉඩ තියෙන නිසා.

    ජය වේවා කිව්වා එහෙනම්.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    New Beginning සිංහලු.. ගිය මාසේ සෑහෙන හොදට කරා..
    Day 1 -
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    සනීප නැතුවත් හිටිය මචං, ඊට අමතරව ඔව්. මම සතියක් අල්ලාගෙන ඉඳල ඇවිත් රිප්ලයි එකක් ගැහුවා මේකේ.
    ඊටපස්සේ relapse උනායින් පස්සේ ගොඩ එන්න අමාරු උනා ගොඩක්.

    ඒ කියන්නේ ආපහු දුර ගමනක් යන්න තියෙනවා කියල දැනෙන හින්ද, මග නතර උන පාර ගසන්න ගත්ත හොය හොය. (දැන් මේක අත ඇරලා ගිය උනුත් කරනවා ඇත්තේ ඒක)
    නමුත් ඒ විස්තරත් කල්පනා කරලා ගොඩක් දේවල් ඉගෙනගත්ත.

    හැබැයි අන්තිමට මටම තේරුනා මං පට්ට චාටර් වේගෙන එන්නේ කියල.
    ඊටපස්සේ ආපහු ගේමට බැස්ස.

    මං මෙච්චර කල් කල්පනා කරන්න හදපු චාට් තියෙනවා. ඒවත් අරගෙන ආවේ උබල එක්ක බෙදාගන්න. අත්දෙක වන වන ආපු ගමනක් නෙමෙයි මේක.
    කට්ටියගේ Ideas ඔක්කොම එකතු කරලා කොහොමහරි ගොඩ යන්න ඕන මේ පාර.
    ඊළඟ පොස්ට් එක හදල share කරන්නං.

    Math relaps una ban. Dan aith gamata bahala thiyenne dan dawas 7i.

    Mage idea ekak thiyenawa Chalange eke memberslata ranks denna. relaps nowi inna puluwan kalaya anuwa eg

    less 7 - Noob (Or any Name)
    7 days - Beginner (Or any Name)
    7-14 days - Moderate (Or any Name) etc

    Me wage ranking system ekak dana eka gana mokada kiyanne
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    Math relaps una ban. Dan aith gamata bahala thiyenne dan dawas 7i.

    Mage idea ekak thiyenawa Chalange eke memberslata ranks denna. relaps nowi inna puluwan kalaya anuwa eg

    less 7 - Noob (Or any Name)
    7 days - Beginner (Or any Name)
    7-14 days - Moderate (Or any Name) etc

    Me wage ranking system ekak dana eka gana mokada kiyanne

    ranking system eka monthly update karamu. Ona kenekta rank eka udata yannapuluwan.

    Relaps unama mara aul ban. oluwa ridenna gannawa. Meloke sihiyakk na.Kella gana hayala balannawath hithdenne na.ithin wali thamai.dawasa madi wage hithenawa wada karaganna. nikan pissu wge. Ai nawathala tikadawasak yanakoto improvemet ekak therenawa mara nidahas hagimak enne. kellath happy ekith ekka kalayagathakaranna welawa ithuru hinda. meka apita godayanna thiyena anthima awasthawa. man dannawa relaps una kattiya thread ekata active enne na. naikan balala yanawa witharai.
    kattiya apahu ekathu wemu. ekata godayamu.
     
    එල මචං. මාත් එහෙමයි බන්. පටන් ගත්ත දවස්වල දවස් 7ක් හිටිය. ඊට පස්සෙ relapse උනා. එතනින් එහාට ඉතින් කොහොමත් එකයි කියලා දිගටම ගැහුවා. අලුත් thread එක දැක්කට පස්සෙ ආයිත් පටන් ගත්ත. අද 2 වෙනි දවස. කොහොමහරි මේ ගේම ගහන්න ඕනෙ බං. Ranking system එකක් හදන්න පුලුවන්නම් පට්ට මචං. Reddit එකේ වගේ day counter badge එකකුත් තිබ්බනම් සුපිරි.
     
    ම්ම් මට තියෙන ප්‍රශ්නේ උම්බට මචං කෙල්ලෙක් ඉන්නවනම් අයි පෝර්න් සහ fap කරන්නේ.
    මට හිටිය නම් පෝර්න් එකත් නවත්තල ගොඩක් කල්.:yes::yes:

    එල මචං. මාත් එහෙමයි බන්. පටන් ගත්ත දවස්වල දවස් 7ක් හිටිය. ඊට පස්සෙ relapse උනා. එතනින් එහාට ඉතින් කොහොමත් එකයි කියලා දිගටම ගැහුවා. අලුත් thread එක දැක්කට පස්සෙ ආයිත් පටන් ගත්ත. අද 2 වෙනි දවස. කොහොමහරි මේ ගේම ගහන්න ඕනෙ බං. Ranking system එකක් හදන්න පුලුවන්නම් පට්ට මචං. Reddit එකේ වගේ day counter badge එකකුත් තිබ්බනම් සුපිරි.

    දිගටම මාසෙන් මාසෙට ත්‍රඩ් දානවා මචං .
    බයවෙන්න පසු තැවෙන්න එපා.
    කොහොමහරි ගොඩ යමු.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Math relaps una ban. Dan aith gamata bahala thiyenne dan dawas 7i.

    Mage idea ekak thiyenawa Chalange eke memberslata ranks denna. relaps nowi inna puluwan kalaya anuwa eg

    less 7 - Noob (Or any Name)
    7 days - Beginner (Or any Name)
    7-14 days - Moderate (Or any Name) etc

    Me wage ranking system ekak dana eka gana mokada kiyanne

    ranking system eka monthly update karamu. Ona kenekta rank eka udata yannapuluwan.

    Relaps unama mara aul ban. oluwa ridenna gannawa. Meloke sihiyakk na.Kella gana hayala balannawath hithdenne na.ithin wali thamai.dawasa madi wage hithenawa wada karaganna. nikan pissu wge. Ai nawathala tikadawasak yanakoto improvemet ekak therenawa mara nidahas hagimak enne. kellath happy ekith ekka kalayagathakaranna welawa ithuru hinda. meka apita godayanna thiyena anthima awasthawa. man dannawa relaps una kattiya thread ekata active enne na. naikan balala yanawa witharai.
    kattiya apahu ekathu wemu. ekata godayamu.

    Ranking system එක මටත් හිතුන එක පාරක්. App එකක් හදන්නත් හිතුන.
    ඒත් මෙහෙම අදහසක් දැනුන.
    සමහර අයට Low Rank, Noob වගේ ඒවා වලින් එයාලට තව බොහෝ දුර ගමනක් යන්න තියෙනවා කියන එක ඇඟට දැනෙන ගතිය වැඩියි කියල හිතෙනව Relapse උනහම.
    එතකොට Relapse උන කෙනා ආපහු ගේමන් නැගිටලා එන්න පස්ස ගහනව.
    ඒ වෙනුවට Relapse එකේම ඉඳගෙන නැතිවෙන්න ගසන්න ගන්නව.
    ආපහු ඔලුව උස්සන්න පොඩ්ඩක් හිතද්දී Noob දැකල ආයෙත් ගසනව.
    ගොඩ ඒමක් නැහැ එතකොට.

    මටත් පහුගිය ටිකේ වෙලා තිබුන ඒක. මේ දේ Rank එකකුත් තිබ්බනම් මට තවත් දැනෙනව ඒක.

    (ඇත්තටම Noob කියන වචනේ ගැලපෙන්නේ නැහැ, ඒක Gaming වලදී කාල තියෙන්නේ, අපහාස කරන්නත් පාවිච්චි කරන නිසා, ඒ වගේම මෙතන කෙනෙක්ට NoFap වලට පළමු අඩිය තියෙන එකත්, ඒ කෙනා එයාගේ ජිවිතේ වෙනස් කරන්න උත්සහ කරන විශිෂ්ටතවකට පත්වෙන්න හිතන කෙනෙක්, ඔව් හරි ඒ ගැන ප්‍රශ්නයක් නැහැ වෙනස් කරන්න පුළුවන් නමුත් whole point එක ranking system එක practical ද කියල හිතන එක.)

    නමුත් Rank System එකේ තියෙන එකම වාසිය, Rank Up උන කෙනාට ගැම්මක් එනවා අත අරිද්දි Worry වෙන්න තව එක කාරණයක් තියෙනව.

    මේක සමහර අයට හරියන්න පුළුවන්, තවත් සමහරුන්ට මේක හරියන්නේ නැහැ.
    මම දැකල තියෙනවා Android Apps තියෙනවා ඒ විදිහට Rank Unlock වෙන.

    සමහර අය ඔකේ ඔය වගේ දේවල් කතා වෙලා තිබුන.

    මෙහෙමයි, මේක මගේ අදහසක් විතරයි, මම දන්නේ නැහැ ඔයා කොච්චර දුරට මේ දේ Practically හිතුවද කියල. එහෙම හිතුවනම් ඒ ගැන වැඩි විස්තරයක් දාන්න.

    ඒ කියන්නේ කොහොමද මේක හරියටම කෙරෙන්නේ?
    Rank Up වෙන වැඩේ වෙන්නේ?
    කොහොමද කෙනෙක් ට ඒක හිතට දැනෙන්නේ?
    වැඩේ ඵලදායක වෙන්න හේතු?
    Rank System එකක් නැතුව තම තමන්ගේ ක්‍රම හදාගත්ත අය ඉන්නවා?
    ඒ අයට සාපේක්ෂව මේක සාර්ථකද? වගේ විස්තර ඕන වෙයි.
    Ideas වැදගත් අවසානෙදි :yes:
    තමන්ගේ Rank එක අනික් අයට Display කරන්නේ කොහොමද?
    මෙතන සෙට් එකම එකම බෝට්ටුවේ ඉන්න අය, වගේ දැනෙනකොට සෙට් එකම එකට ගොඩ යන හැඟීමක් දැනෙනවා මට.
    රැන්කින් සිස්ටම් එකකින් මේ මේ අය තම තමන්ගේ ගමන් වලට වෙන් වීමක් වගේ දෙයක්, බෙදීමක් ඇති වෙනවා වගේ දෙයක් දැනෙනවා.

    මන් පුද්ගලිකව phone එකේ NoFap Counter එකක් දුවනවා. එකේ තප්පරෙන් තප්පරේ වැඩි වේවි යනවා. මම ඒක බලන්නේ Rank එක විදිහට තමා.
    නමුත් මේ ත්‍රෙඩ් එකට අවම හැමෝම එක සෙට් එකක් වගේ දැනෙන්නෙ. (හැබැයි මේක මගේ පුද්ගලික හැඟීමක් විතරයි.)
    මේකේ වාසි අවාසි තියෙන්න පුලුවන. ට්‍රයි කරල බලන්න)

    මේ තියෙන්නේ ඔය කිව්ව App එක.

    https://play.google.com/store/apps/details?id=com.honkimi.endure

    හැබැයි Ranking System එකකට වඩා එහා මම Plan කළා මේක කරන්න.
    ඒ කියන්නේ Game එකක් වගේ, Relapse උනොත් Health Bar එක අඩු වෙනවා.
    ඒ වගේම හොඳ මොකක් හරි වැඩක්, හොඳ පුරුද්දක් මොනාහරි කලහම Experience Points වැඩි වෙනවා. Experience වැඩි උනහම Level Up වෙනව.
    Level Up උනාම තමයි Health Bar එක Recover වෙන්නේ. Level Up උනේ නැත්තන් එක දිගට Relapse වේවි හිටියොත් Health එක අඩු වෙලා මැරිලා යනවා.
    එතකොට Level එක ඊට පහල Level එකට එනව.
    Level Up උනහම වෙන වෙන දේවල් unlock වෙනවා වගේ, එක එක Rewards system එකකුත් ඕන ඒකට.
    මැරුනොත් එකතු වෙලා තිබුන Items ටික නැතිවෙනවා.
    ඒ Items පාවිච්චි කරලා Health එක අඩු වෙන Damage පොයින්ට්ස් වල පවර් එක අඩු කරන්න පුළුවන් වගේ දේවල් කරන්න පුළුවන්. Barn buddy play කරා වගේ වෙන්නේ එතකොට
    .

    ඔව් Relapse වෙවී ඉන්න උන් පැති වලට වෙලා දවසින් දවස වලට යනවා.
    උන් ගැන දුකයි :(
    මේක දැකල පුලුවන්නම් වරෙල්ල නැගිටල මොරාල් හදාගෙන!
    උබල උබලගේ ජිවිතේ වෙනස් කරන්න හිතපු එවුන්.
    Give up වෙන්න එපා කවදාවත්.
    උබටලට බැහැ කියල දෙයක් නැහැ.
    සටන අත අරින්නතුව දිගටම ෆයිට් කරන්න වරෙන් අපි එක්ක.
    උබලව අපි අත අරින්නෙත් නැහැ :no: