Elakiri No Porn Challange

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ම්ම් මට තියෙන ප්‍රශ්නේ උම්බට මචං කෙල්ලෙක් ඉන්නවනම් අයි පෝර්න් සහ fap කරන්නේ.
    මට හිටිය නම් පෝර්න් එකත් නවත්තල ගොඩක් කල්.:yes::yes:

    .

    Porn වල දුර ගිය එකාට දරුණු Fantasy හිතේ ඇති වෙනවා.
    මෙහෙ ඉන්න කෙල්ලෝ ගොඩක් අඩුයි ඒ දේවල් Fulfill කරලා දෙන.
    මට කලින් හිටිය කෙල්ලෙක්, එකී naturally හුගක් දේවල් වලට කැමතියි.
    එක හින්ද යන්තන් මට එකී හින්ද වැල බලන එක නැති කරගන්න පුලුවන් උනා.
    එකී ගොබ්බ මෝඩ කෑල්ලක් නෙමෙයි "සාපේක්ෂව", එක හින්ද නැගල ගියා.
    පස්සේ එකී පට්ට මෝඩ තීරණයක් ගත්ත.
    මටත් තේරුනා ආපහු මේ වගේ මෝඩ ගෑනු ලොවෙත් කරන්නේ නැහැ කියල.
    කොහොමත් මන්ද මොංගල් බොළඳ එවුං මන් කරන්නේ නැහැ. මීටර් එක හොඳ උන් විතරයි හොයන්නේ. එහෙම එවුන් හෙන අඩුයි. හිටියත් උන්ගේ හිටි ගමන් ගොන් පාට් දානවා ලොවෙත්. පට්ට danger සෙල්ලමක් වගේ මට දැනෙන්නෙ ඒක.
    එකෙන් පස්සේ affair එක break උනා. ඊටපස්සේ ආපහු වැලට බැස්ස ආයේ ගොඩ ඒමක් නැති වෙන්න.
    මම ගොඩක් ඉස්සර ඉඳන් මේ Fight එක කරන්න ට්‍රයි කරපු කෙනෙක් මේකේ අවුල් දැනගෙන.
    කාලයක් ට්‍රයි කර කර හිටිය. පස්සේ මේ ත්‍රෙඩ් එක දැකල ඇවිත් සෙට් උනා. දන්නා දේවල් නොදන්නා උන්ට කියන්න වගේම අනික් අයගේ අදහස් ඉගෙනගන්න. උදව් කරන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ගැනු..........
    ගැන තේරුම් ගන්න හරි අමාරුයි මචං:D:D

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    Day 17 ✔:) 2016-05-27 12.15 පී.ම්------2016-05-28 12.15 පී.ම් ***
    Day 18 ✔:) 2016-05-28 12.15 පී.ම්------2016-05-29 12.15 පී.ම් ***
    Day 19 ✔:) 2016-05-29 12.15 පී.ම්------2016-05-30 12.15 පී.ම්
    Day 20 ✔:) 2016-05-30 12.15 පී.ම්------2016-05-31 12.15 පී.ම් ***
    Day 21 ✔:) 2016-05-31 12.15 පී.ම්------2016-06-01 12.15 පී.ම් ***
    Day 22 ✔:) 2016-06-01 12.15 පී.ම්------2016-06-02 12.15 පී.ම් ***

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)
     
    amazing
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo

    මන් කල්පනා කරන්න ලේසි වෙන්න හදපු දෙකක් මේ දෙක.
    මේකෙන් වැඩක් ගන්න කෙනෙක් ට වැඩක් ගන්න පුළුවන් ඇති කියල හිතල share කලේ. මේ සේරම මම හදපුව.

    මටත් උබට උනු සිද්දියම උනා බන්. දැන් මේ මාසෙ ආයි පටන් ගත්තා. උබ මේකෙ පැහැදිලි කරල තියන විදිය පට්ට බන්. කියවගෙන යනකොට තේරෙනවා ආ මේක තමයි මේ සීන් එක කියල. කොහොමහරි ගේම් ඇදගෙන යමු.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මමත් ඉදල බැලුව..
    ඉවසන් ඉදල ඉදල පාරක් වැදුනට පස්සෙ ආයෙ නවත්තන්න හිතෙන්නෙ නෑ..
    ඊට පස්සෙ ආයෙ පරණ විදියටම වැටෙනව..
    අනිත් එක අපි ඇඩික්ට් වෙලා තියෙන්නෙ fap වලට නෙවේ porn වලට..
    කුඩු ගහන එක බොන එක වගේම ඇඩික්ට් එකක් තමයි එකත්..
    අපිට ඕන නැති උනත් මොලේ ඒ උත්තේජනේ ඉල්ලනව..

    පෝර්න් බැලිල්ල නතර කරගන්න එකපාරට බැහැ ටික ටික අඩු කරන්න ඕන..

    පෝර්න් වලින් images වලට images වලින් imaginary වලට ටික ටික එන්න ඕන porn වල පවර් එක අඩු කරගන්න ඕන fap කරාට අවුලක් නෑ..

    ඊට පස්සෙ දවසක් ඇර දවසක් fap කරන්න ගන්න ඕන porn එපා images/imaginary
    ඊට පස්සෙ දවස් දෙකක් ඇර දවස් දෙකක්..
    ඊට පස්සෙ තුනක් and සෝ on..

    මම දැන් 3x3 එකේ ඉන්නෙ ටික ටික වැඩි කරන්න ලේසී..
    මට වැඩ කරපු ඉෆෙක්ටිව් way එක තමයි මේක..
    කරල බලපන්..

    no porn/no fap ඉන්න පුළුවන් අවුලක් නෑ ඒත් relapse වෙනව කියන්නෙ වෙන මුකුත් නෙවේ
    porn බලනව කියන එක porn බැලුවට පස්සෙ මොලේ ආයෙ ඉල්ලන්න ගන්නව දිගටම ඊට පස්සෙ ආයෙ ඉන්න බැරුව හොය හොය ඩේලි දගලන්නෙ ඕක නිසා තමයි..

    අනික normal sites වල porn බලන්නෙ නැතුව vr porn වගේ බලන්න බලපන්..
    මොකද normal porn වගේ නෙවේ පොඩි natural,realistic ගතියක් තියන නිසා..
    අනික හිතුන ගමන් browser tab එකක් open කරල බලන්න බෑ නෙ..
    ෆෝන් එක අරන් හෙඩ් සෙට් එකට දාල හැමනිල වෙනම කට්ටක් කන්න ඕන නෙ..
    ඉතින් කම්මැලී කොහොමත් කොන්ට්‍රෝල් එකක් තියනව එතකොට..

    මම දැන් 3x3 4x4 කරනව හිමින් හිමින්..

    මේක තමයි ලේසිම ක්‍රමේ..
    අනාත වී සිටින සිංහලුන්ට
     
    Last edited:

    අඩෝ උබ ආපහු ඇවිල්ල :cool: ඔහොම හරි ත්‍රෙඩ් එකේ දකින්න ලැබීම සතුටක්. :cool:
    Try කරලා බලපන් කැමති කැමති අය එක එක විදිහට.
    මට නං හරියන්නේ නැති වෙයි මේක.(අනික් අයට හරියන්න පුළුවන්)

    මට තේරෙන විදිහට වැල බැලිල්ල නවත්තන්න සහ එකෙන් effect වෙච්ච හැම දෙයක්ම ගන්න නම් noFap එක පාර ගේමෙන්, ගැම්මෙන් කරගන්න ඕන එකක් වගේ දැනෙන්නේ.
    1 ම 1 පාරක් ගැහුවත්, මට දැනෙන්නේ, Relapse වෙන්න Train වීමක් විදිහට මිසක් ගොඩ යාමට Train එකක් විදිහටත් නෙමෙයි. ආපහු හැරෙන්න බැරි වෙනව.
    කපන්න බැරි අත ඉඹින්න බලනවා වගේ දේවල්, කරගන්න බැරි වෙනකොට ඔලුවට එනවා.
    නමුත් තේරුම් අරගෙන ගොඩ දාගන්න බලන්න ඕන.

    සචිය උබ මුලින් ගේම අල්ලාගෙන හිටියනේ බං උබට පුළුවන් කියල උබම දැක්කනේ.
    Thoppiya එක පාර ගේම ගැහුවා.
    youtube එකේ ඉන්නවා සෙට් එකක් noFap කියල search කරලා බලපන්.
    https://www.youtube.com/results?search_query=nofap
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මටත් උබට උනු සිද්දියම උනා බන්. දැන් මේ මාසෙ ආයි පටන් ගත්තා. උබ මේකෙ පැහැදිලි කරල තියන විදිය පට්ට බන්. කියවගෙන යනකොට තේරෙනවා ආ මේක තමයි මේ සීන් එක කියල. කොහොමහරි ගේම් ඇදගෙන යමු.
    එල මචන් වැදගත් උනානං එහෙනම් පොස්ට් එකෙන් වැඩක් වෙලා තියෙන එක ගැන සතුටුයි.

    ආපහු වැඩේට බැහැපු එක හොඳයි මචං, Give Up වෙන එක අමතකම කරලා දාපං.
    කොහොමහරි මේක කරමු!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ උබ ආපහු ඇවිල්ල :cool: ඔහොම හරි ත්‍රෙඩ් එකේ දකින්න ලැබීම සතුටක්. :cool:
    Try කරලා බලපන් කැමති කැමති අය එක එක විදිහට.
    මට නං හරියන්නේ නැති වෙයි මේක.(අනික් අයට හරියන්න පුළුවන්)

    මට තේරෙන විදිහට වැල බැලිල්ල නවත්තන්න සහ එකෙන් effect වෙච්ච හැම දෙයක්ම ගන්න නම් noFap එක පාර ගේමෙන්, ගැම්මෙන් කරගන්න ඕන එකක් වගේ දැනෙන්නේ.
    1 ම 1 පාරක් ගැහුවත්, මට දැනෙන්නේ, Relapse වෙන්න Train වීමක් විදිහට මිසක් ගොඩ යාමට Train එකක් විදිහටත් නෙමෙයි. ආපහු හැරෙන්න බැරි වෙනව.
    කපන්න බැරි අත ඉඹින්න බලනවා වගේ දේවල්, කරගන්න බැරි වෙනකොට ඔලුවට එනවා.
    නමුත් තේරුම් අරගෙන ගොඩ දාගන්න බලන්න ඕන.

    සචිය උබ මුලින් ගේම අල්ලාගෙන හිටියනේ බං උබට පුළුවන් කියල උබම දැක්කනේ.
    Thoppiya එක පාර ගේම ගැහුවා.
    youtube එකේ ඉන්නවා සෙට් එකක් noFap කියල search කරලා බලපන්.

    ඔව් බන් බොක්කෙන් ම try කළා මමත්..
    අල්ලාගෙන ඉන්න පුළුවන් බන් ඕන තරම්..
    අල්ලාගෙන ඉදල ඉදල ට්‍රිගර් උනාට පස්සෙ අපි යන්න හදන්නෙ උපරිම ආතල් එකට..
    බලමු එක එක ඒව try කරල මේ ක්‍රමේ දැනට නම් පට්ට බන්..
    ටික ටික දින වැඩි කරන්න ලේසී කියල දැනෙනව..
    අනික ඒ ඉන්න දින අතර තුර ඇගට මාර වෙනසක් දැනෙනව..
    ඒ වෙනස නිසාම ඉන්න try කරනව..
    අර එකපාර දත්මිටි කාගෙන සති දෙක තුනක් ඉදල relapse උනාම අපරාදෙ කියල හිතිල සසර කලකිරිල පහුවෙනිද ඉදල මොන හු*ත්තක් ද කියල
    ආයෙ පරණ රෝල ගහනවට වඩා මට මේ ක්‍රමේ සෙට් උනා..
    ටික ටික 7x7 14x14 වගේ වෙනකන් වත් වෙනකන් හදාගන්න පුළුවන් නම් අවුලක් නෑ..
    මාසෙකට දෙපාරක් වගේ තිබ්බම හොදටම ඇති..
    fap sperm count එක වැඩි කරගන්නත් හොද නිසා මාසෙකට දෙපාරක් වගේ අවුලක් නැහැ මම හිතන්නෙ..

    comment දැම්මෙ නැතුවට thread දිහා බලාගෙන ඉන්නෙ
    කොහොම හරි එකට ගොඩ යමු :yes::love::rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    fap sperm count එක වැඩි කරගන්නත් හොද නිසා මාසෙකට දෙපාරක් වගේ අවුලක් නැහැ මම හිතන්නෙ..

    :angry::angry::angry:
    loss වෙච්ච sperm අයිමත් හැදිල, sperm count සාමාන්‍ය ගානට එන්න 3 months යනව බොල...:growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :angry::angry::angry:
    loss වෙච්ච sperm අයිමත් හැදිල, sperm count සාමාන්‍ය ගානට එන්න 3 months යනව බොල...:growl:
    3 Months ? සිරාවටද බ0 මෙහ් සතියක් ඉදලා වැනුවම සිමෙන්ති බදාමයක් වගෙහ් යන්නෙහ් එකතු කරානම් ගල් ටිකක් තියලා බිත්තියක් ගහන්නහ් පුලුවන් සයිස් ...
    මාස 3ක් කියන්නෙහ් හෙන කාලයක්නේ :eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    Day 23 ✔:) 2016-06-02 12.15 පී.ම්------2016-06-03 12.15 පී.ම් ***#

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    අද ඉදන් no porn එකත් කරනවා එකදිගට මාසයක්ම:yes::yes:

    එල. good luck මචං
    Short කරලා දාන්නෙපා. ලිස්ට් එකම දාපං ඒක දකිද්දී හැමෝටම කික් එක එනවා ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    No Fap
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    Day 17 ✔:) 2016-05-27 12.15 පී.ම්------2016-05-28 12.15 පී.ම් ***
    Day 18 ✔:) 2016-05-28 12.15 පී.ම්------2016-05-29 12.15 පී.ම් ***
    Day 19 ✔:) 2016-05-29 12.15 පී.ම්------2016-05-30 12.15 පී.ම්
    Day 20 ✔:) 2016-05-30 12.15 පී.ම්------2016-05-31 12.15 පී.ම් ***
    Day 21 ✔:) 2016-05-31 12.15 පී.ම්------2016-06-01 12.15 පී.ම් ***
    Day 22 ✔:) 2016-06-01 12.15 පී.ම්------2016-06-02 12.15 පී.ම් ***

    Day 23 ✔:) 2016-06-02 12.15 පී.ම්------2016-06-03 12.15 පී.ම් ***#
    No Fap+ No Porn Continuously To Next Month
    Day 24 ✔:) 2016-06-03 12.15 පී.ම්------2016-06-04 12.15 පී.ම්***

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    [/LEFT]
    [/SIZE][/I][/I][/I][/I]
    මොකක්ද දැනෙන වෙනස? මොනවද ඇඟට දැනෙන්නේ කියන්නකෝ :yes: .

    ඇඟට සැහෙන ෆිට් මචං
    කිසිම කම්මැලි ගතියක් එන්නේ නැ
    වැඩක් වුනත් අතපසු කරන්න හිතෙන්නේ නැ.
    නිකන්ම හිතෙන් කියනවා වගේ දැනෙනවා මේ මොහොතේම අදාල දේ කරන්න කියල.

    අනික් වෙනස්කම් කිවුවොත් data නම් සැහෙන්න ඉතුරු වෙනවා.:P
    හිතට මාර ෆැන්ටසි idea එනවා,sex ගැන දේවල් එහෙමත්,මොරාල් එක තියාගෙන ඉන්නවනම් ඒ සිතුවිලි හින්ද අතේ ගහන්නවත් පෝර්න් බලන්නවත් පෙලබෙන්නේ නැ.
    හිතට එන සිතුවිලි වලින් සැහෙන්න එන්නේ + අදහස් කියල තේරෙනවා.
    ඕන දෙකට අවදානය යොමු කරන්න ලේසියි.
    සැහෙන්න තියෙනවා මචං.
    උම්බ ට්‍රයි කරලම බලහන්.
    වෙනස තේරෙයි මචං මට එච්චර පැහැදිලි කරන්න තෙර්න්නේ නැ
     
    May 1, 2016
    75
    20
    0
    ඇඟට සැහෙන ෆිට් මචං
    කිසිම කම්මැලි ගතියක් එන්නේ නැ

    මම ඉස්සර මනෝ වෛද්යවරයෙක් එහෙම හම්බවෙන්න ගියාම "ආ කමක් නෑ ඕනෑතරම් ඕක කරන්න" කියල කිව්වනේ? :eek: ඇයි ඒ වගේ උගත් අය මෙහෙම කියන්නේ?