Nissan leaf for 25 lks

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    දැන් Nissan leaf එකක් විකිනෙන ගාන ලක්ෂ 35 :dull:

    අලුත් budjet එකෙන් ලක්ෂ 10 ක් අඩුවනා :nerd:

    එතකොට 25 :D:D:D


    teaser_image_nissan-naechster-leaf-mit-500-km-elektrischer-reichweite_131975-e18091fe.jpg



    ඇයි බන් මිනිස්සු මෙච්චර මෝඩ ...:oo:
    ගොඩක් එවුන් හිතන ඉන්නේ ආණ්ඩුවෙන් ආපහු leaf ලක්ෂ 25 කරලා කියලා ..:confused::confused:
    :sorry::sorry:
    අපේ රටේ නම් අමු හරක් ඉන්නේ
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    sirawata. matath hithenne indian, korean kabal bassata japan wahana thiyena ekek malata demand eka adu karaganna kamathi weida ban. THread eka daapu ubama hithahan ubata japan wahanayak thibbanam mokada karanne :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    laksha 25kata wage tibbe, oka kara degune, ita passe 50i ne, dan boruwata oka adu kara kiala dan 35kata ganna tiyenawa

    Ubama pahadili karahanko ethakota oka 25 k nemeda ban ;)

    sirawata. matath hithenne indian, korean kabal bassata japan wahana thiyena ekek malata demand eka adu karaganna kamathi weida ban. THread eka daapu ubama hithahan ubata japan wahanayak thibbanam mokada karanne :yes:

    2016 අයවැය කියවන්න කලින් සාමාන්යෙන් leaf එකක ගාන උනේ 30ක් විතර ,,,
    එතකොට බද්ද තිබුනේ ලක්ෂ 2ක් වගේ ..( 5% of FOB/CIF= 4000000)
    ඊට පස්සේ අපේ vatman දුන්න වැඩේ 50% කළා බද්ද ... එතකොට ගාන කෙලින්ම ලක්ෂ විස්සකින් වැඩි උනා ( එතකොට auction එකේ ගාන අඩුවුණ නිසා ඉතිං මෙහෙට ගේනකොට වටිනා කම ලක්ෂ 40 ක් විතර යන්න ඇති ) ඒ උනාට කව්රුත් ගෙනාවේ නෑ :P ලක්ෂ පනහක් විතර වියදම් කරලා unsure වාහනයක් ගන්න එක තේරුමක් නැති නිසා )
    එතකොට ඉතුරු උනේ කලින් sale වල වාහන විතරයි
    ඒවත් තියන් ඉදල වැඩක් නෑ කියල හිතල sale කාරයෝ ගෙනාපු ගණන් වලට දීල දැම්ම ..
    30-35 වගේ )
    දැන් ඉතින් 10ක් අඩු කළා කියන්නේ අර 50න් තමා ,, මට නම් එක සුවරුත් නෑ බන් :sorry: