Uda inne wild caught. Anike inne tank breed karapuwa.altum angel ලංකාවේ ගන්න ඉන්නවාද?
![]()
![]()
මේ පොටො දෙකේ ඉන්නේ වර්ග දෙකක් ද?
මෙයාලගේ වෙනස මොකද්ද
Wild caught meheta enne na godak welawata,eyala godak sensitive. Tak gaala marenwa. F1 eka enawa.
Uda inne wild caught. Anike inne tank breed karapuwa.altum angel ලංකාවේ ගන්න ඉන්නවාද?
![]()
![]()
මේ පොටො දෙකේ ඉන්නේ වර්ග දෙකක් ද?
මෙයාලගේ වෙනස මොකද්ද
geophagus species gnna inne koheda mchnla..price range kohomda.......?
tnx mcha..unge podi gathiyak tyei wge..Senaka genawa aluth shipment eke. Common eka thama godak inne.
Rs3000 idan wage inne.

arawana updates monada bn![]()
අරවානා මලා මචන්....
ඉයේ උදේ තමයි මැරිලා තියෙන්නේ, රැත් හොදට ඉදලා
මොනවා උනාද කියලා හිතාගන්න බෑ, කෑම නම් පේන්න කෑවේ නෑ. ට්ංකියේ හිටපු අනික් මාලු නම් දාපු කෑම කැවා. මූ කැවෙ නෑ.
අලුතෙන් ටැංකියකුත් හැදුවා බන් අඩි 4ක් දිග 2ක් උසට.
දැන් ඉතින් එක ගෙනත් සෙට් කරලා පහු වෙලා පොඩි පැටියෙක් ගෙනත් හදනවා.
උබගෙ උදව් වලට ස්තුතී.

පෝරිසාදයා;20265438 said:

Red devil

පෝරිසාදයා;20268492 said:koheda ban mun inne ganna, ikman eke innawa dalaa un mechchara lassana nae nee ban![]()