නෑ බං ක්ලේමෝ නෑ මේක හමුදාවේ කෑම්ප් එකක්නේ.
Hamudawata claimo natte koheda ban

නෑ බං ක්ලේමෝ නෑ මේක හමුදාවේ කෑම්ප් එකක්නේ.

warhead 1k thiyenawa. place eka top secret.

අර Dictator එකේ අලඩීන් ගාව තිබ්බ වගේ එකක්ද 
moko ban mei bodies ? moko wenne ??
is this fake ?![]()
oka boru ekak bn

මේක කොලොන්නාව තෙල් ටැංකි වලට ගහපු පරණ සිද්ධිය.
mama rath una ban body tika dakala 
mewa upload karana unta henama gahanna epai ban reddamama rath una ban body tika dakala
![]()

mewa upload karana unta henama gahanna epai ban reddamama rath una ban body tika dakala
![]()
mewa upload karana unta henama gahanna epai ban reddamama rath una ban body tika dakala
![]()
කාලකන්නි හැත්ත බං. සමහරු මේවා උන්ගේ පහත් ගති පෙන්නන්න අවස්තා කර ගන්නවා.
තවම කාටවත් කරදරයක් වුනා කියලා ආරංචියක් නෑ. හැබැයි තවම නිවන්න තියා හිතන්නවත් බෑ කියලා තමයි කියන්නේ.
මිනිස්සුත් ආරක්ෂිත තැන් වලට යවලනේ තියන්නේ.
ඇමරිකාවෙන් ඊයෙත් කියලා තිබ්බා රට ඉන්න කොටි සල්ලි එකතු කරනවා කියලා ආයෙත්.මේක කොටින්ගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද බන්?දැන් අපිට ආයුධ සෑහෙන්න නැති වෙනවනේ මේ වැඩෙන්..![]()
kalakanni bn me welaweth un unge site promote kara gnna hadanne...
කාලකන්නි හැත්ත බං. සමහරු මේවා උන්ගේ පහත් ගති පෙන්නන්න අවස්තා කර ගන්නවා.
තවම කාටවත් කරදරයක් වුනා කියලා ආරංචියක් නෑ. හැබැයි තවම නිවන්න තියා හිතන්නවත් බෑ කියලා තමයි කියන්නේ.
මිනිස්සුත් ආරක්ෂිත තැන් වලට යවලනේ තියන්නේ.

අපි නොදන්නා දෙයක් මේකේ ඇතුලේ තියෙනවා..කවුද දන්නේ කොස්ගම කෑම්ප් එකේ ෆයර් එකත් කොටින්ගේ වැඩක්ද කියලා..![]()

ආයුධ පන්නලා ගිනි තිබ්බද දන්නෙ නෑනේ #ConspiracyTheory
ane manda ban![]()