රත්තරං;20247869 said:මුස්ලිම් මුනියා දැක්කහම මේ දවශ්වල මේම තමා අහන්න ඕනා
රාමසාන් උපවාස කරල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්..?
විහිලුවකට ගණන් ගන්න එපා යකුනේ... ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලා......
![]()
mulinma start karanna kalin voltage eka balapan
passe start karala voltage eka balapan. eeka wadi wnna oone.
ooka ekama thana thiyana wahane ne bun uba oke batariya charge wena tharam wath duwanawada?

ගංවතුර මොඩ්ල් එකේ මට පේන්නෙ නිකම් තියෙද්දි කරන් එක අදිනවා බැට්රියෙන්. රේඩියෝ එක පිස්සු කෙලිනවත් කියනව. හොඳවයින් වයරින් කේස් එකක් වගේ.![]()

මාමගේ සනියේ වයරිං එක මීයෝ කෑවද දන්නෙ නෑ.![]()

නෑ නෑ ඕක ගංවතුරට.. නෑ එක්කෝ ඕන්නෑ...![]()

මේක දැක්කොත් නම් මරු කියවයි.මේක දැක්කොත් නම් මරු කියවයි.
ඔක්කොම හෝස් කෑලි 6ක් මාරුකලා.
මගදි කෙලවෙන්න කලින්.
ඇඟිල්ලකුත් හොඳට තලාගත්තා.

හොඳවයින් කට්ටක් කෑවා ලියන්නවත් ෆොටෝ ගහන්නවත් වෙලාවක් වුනේ නෑ මාමේ. රේඩියේටර් හෝඩ් එකකකුයි හීටර් කෝර් එකට වතුර යන හෝස් එකකුයි කෙලවුනා. ඔක්කොම වතුර හෝස් ටික මාරු කරල දැම්ම ඒපාර ඔක්කොගෙම කාලෙහරි ගිහින් තිබුන නිසා.ඔක්කොම හෝස් කෑලි 6ක් මාරුකලා.
මගදි කෙලවෙන්න කලින්.
ඇඟිල්ලකුත් හොඳට තලාගත්තා.
![]()
තව තඩිම තඩි කටුවක් තියනව ඉක්මනට දාන්නම් මේ විබාගෙකට හිරවෙලා අප්ප. පිලිවෙලකට දාන්නම් ඒක.![]()

රාමෂාන් ෂද බලන්න යෙන්න පාතිමා....
නෝම්බි නොකර ඕම්බි අතක් අදිමුද
විහිලුවකට ගණන් ගන්න එපා යකුනේ... ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලා......
![]()

ගන් වතුරට අහු උනාම ඔහොම සීන් වෙනව. සෙනිකවම එන්ජිමයි වයරින් එකයි බොඩියයි තියන්න.![]()


බඩා මාමෙ මොකද කියන්නෙ DX එක පොඩ්ඩක් අන්දල ගමුද....? මෙයාගෙන් design එකක් ඉල්ලගමු.
![]()
![]()
![]()

මාමගේ සනියේ වයරිං එක මීයෝ කෑවද දන්නෙ නෑ.![]()

එක පාරක් කාලා හැදුවා.....!!


අපේ කාර් කට්ටෙ ලයිට් එලිය මදිකමක් තිබුනා කාලෙක ඉඳලා.
වයරින් අනම් මනම් කේස් එකක් නෙමේ. (ඒක මං කරල තියෙන්නෙ හරිය
) මොකක් කලත් හෙඩ්ලයිට් එලිය මදි.
100W බල්බ් පවා දාල බැලුවා.(අපෝ කවුරුවත් කරන්න එපා තේරුමක් නැති වැඩක්
) අන්තිමට මේ වැඩේ පටන් ගන්නකොට දාල තිබ්බෙ ෆිලිප්ස් එක්ට්‍රීම් විෂන් බල්බ් දෙකක්.ඒකෙන්වත් ගොඩ යෑමක් තියෙයිද කියල බලන්න.






) මංනම් කියන්නෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකක් දාලාම දාන්න කියල. හේතුව නැත්නම් ඩිම් කලාම ඉස්සරහින් එන කෙනාගෙ මූනට වදින්න බලනවා.
බීම් පැටර්න් එක හරියන්නෙ එන්නෙ නෑ සමහර වෙලාවට. තව රිෆ්ලෙක්ටර් උනුවෙන්නත් පුලුවන්. ප්රොජෙන්ක්ටර් ලෙන්ස් එකට ඒ අවුල් එන්නෙ නෑ. 
ප්‍රොජෙක්ටර් දෙක දාන්න හෙඩ්ලයිට් එක පලුකරන්න ඕනේ. එක කලේ මෙන්න මෙහෙම.

නියනයි අරගෙන ගලවගන්න පුලුවන්.





නෝමල් එන්නෙ 35W.

මෙන්න යකෝ එක පැත්තක් විතරයි පත්තුවෙලා තියෙන්නෙ.
ආයිත් ඕෆ් කරලා ඕන් කලා. දෙකම වැඩ.
ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න දකුණු පැත්ත වැඩ නැතුව ගියා.



(මං ගාව HID බල්බ් තව දෙක තුනකුයි බැලස්ට් දෙකකුයි විතර තිබ්බ. අපේ බඩාගෙ බැලස්ට් එකකුත් තිබ්බ.)
හරි ඔන්න දැන් උදේ පාන්දරම ලයිට් දෙක එජස්ට් කරන්න පටන් ගත්ත.
ඇද්ද. කෑල්ලක් ඉරිල ආව.

ලෙන්ස් එක ඉවරෙටම ඉවරයි. හරියටම ලයිට් එක එන තැන තමා ඔය උණුවෙලා තියෙන්නෙ. වැහිලා තිබ්බ නිසා පත්තරේ රත්වෙලා ඊටපස්සෙ ඒකෙන් පලාස්ටික් ට්ක රත්වෙලා දෙක එකට ඇලිලා උනුවෙලා. මේ පැත්ත දැම්මත් එලිය නෑ ඔක්කොම එලිය එතනට වදින නිසා.






හෝව් හෝව් බනින්න එපා මං කලින්ම කිව්වනේ..
වැඩේ කෙලවෙයිද කියල ෂුවර් නැතුව කලෙ. කපලා පොලිෂ් කරන්න දවසක් ගියා. ඔක්කොම ෆොටෝ ගන්න බැරිවුනා.



















ඉතුරු ටික දාන්නම් දෙවෙනි කොටස විදියට. බයවෙන්න එපා මේක එහෙම ලේසියකට ඉවර වෙන්නෙ නම් නෑ. කියනවන කෙනාටත් පිස්සු හැදිලා තමා නතරවෙන්නෙ. බලන්නකො බොරුනම්..![]()