ජීවිතයේ අමුතු කතා

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට අද්භූත අත්දැකීම් කියලා දෙයක් නම් නෑ හැබැයි... ඒත් යම් කිසි දෙයක් කරන්න හදනකොට ඒක මට හරියන්නෙ නැති දෙයක් නම් ගොඩක් වෙලාවට මට ඒකට බධා ඇතිවෙනවා... එහෙම බධාවල් ගනන් ගන්නේ නැතුව කරපු දේවල් වලින් හොඳ කටු කාලා තියෙනවා...

    same here :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක නම් මට උන එකක් නෙමෙයි අපේ ලොකු බාප්පට වුන එකක්..
    (ඔන් ඩියුටි ඉන්න නිසා කෙටියෙන් කියන්නම්)
    1980 වගේ කාලේ අපේ ලොකු තාත්තා ඒ කාලේ තිබුනු හොදම වර්ගයේ හොන්ඩා මෝටර් බයික් එකක් අරන් ඇවිත් තිබුනා.. ඒක අරන් ආපු සතුටට පොඩි රවුමක් යමු කියලා බයික් එකේ යන්න ලොකු බාප්පා බයික් එකට නැගල ලොකු තාත්තා එක්ක මග දුරක් යද්දි පොඩි බාප්පා ඉස්කෝලේ ඇරිල එනගමන් මුණගැහිල (එතකොට එයා 10 වසරෙ).
    පොඩ්ඩක් දඟ අපේ පොඩි බාප්පා ලොකු බාප්පා එක්ක රණ්ඩු වෙලා එයාට අර බයික් එකේ යන්න ඕනේමයි කියල, ඒත් ලොකු බාප්ප අකමැති වෙලා. පස්සේ පොඩි එකානේ කියල ලොකු තාත්තත් ලොකු බාප්පට බහින්න කියල පොඩි බාප්පව දාගෙන ගිහින්..
    ඒත් එදායින් පස්සේ පොඩි බාප්පා ආයේ කවදාවත් ආපහු ආවෙ නෑ.. :no::no:
    වේගය පාළනය කරගන්න බැරිව පාර අයිනෙ තිබ්බ මාර ගහක හැප්පිලා පොඩි බාප්පා එතනම අවසන් හුස්ම හෙලල තිබිනා. :(:(:(:(
    ලොකු බාප්ප අදත් මේ කතාව කියද්දි කියන්නේ එදා පොඩි බාප්පා බයික් එකට බලෙන්ම නැග්ගෙ නැත්තන් එදා එයා තමයි අවසන් ගමන් යන්නේ කියලා..

    පොඩි බාප්පාගෙ කර්මයක් පල දුන්න වෙන්න බැරිද? මැරෙන්න තියෙන වෙලාව ආවම මැරෙනවා කියල තමයි මම විශ්වාස කරන්නෙ.:)
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔව් එහෙම දේවල් වෙන්න පුලුවන්. මම ඔය සුනාමි කෝච්චියට නගින්න හිටියෙ. කොහොමහරි වෙන සීන් එකක් නිසා කලුතර ස්ටේසමට ගිහිනුත් නැග්ගෙ නෑ. නැග්ගනම් බඩුම තමා. භාදාවක් වෙලා නැවතුනා. :yes:

    උබත් කළුතර ස්ටේශමේද හිටියේ එදා....:shocked:
    මාත් එතන හිටියේ බං :(:sorry:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මට අද්භූත අත්දැකීම් කියලා දෙයක් නම් නෑ හැබැයි... ඒත් යම් කිසි දෙයක් කරන්න හදනකොට ඒක මට හරියන්නෙ නැති දෙයක් නම් ගොඩක් වෙලාවට මට ඒකට බධා ඇතිවෙනවා... එහෙම බධාවල් ගනන් ගන්නේ නැතුව කරපු දේවල් වලින් හොඳ කටු කාලා තියෙනවා...

    මටත් බං :sorry:
    A/L තුන් පාරම කරගන්න බැරි වුනා.UCSC යන්න හිතන් කරන්න පටන් ගත්තේ :(
    තව Courses කරන්න ගත්තා එවත් අතරමග ලොප්.කරගන්න වෙන්නේම නෑ.මොකක් හරි බාදාවක් වෙලා කරගන්න බැරි වුනා. :(
    O/L ටික විතරයි මං මගේ ජිවිතේට හොඳ රිස්ල්ට් එකක් අරන් පාස් වුනේ.එකත් මටම පුදුමයි.:eek:
    තේරෙන වයසේ ඉඳලා කොච්චර හිත හයිය කරගෙන කරන කිසිම වැඩක් හරියන්නේ නෑ.නිකම් මහන්සි වෙන එක අපතේ යනවා.:sorry::sorry:
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    matanam jivithe plan karala karana kisima deyak hari yn na.kanavata karana ava hry yanava.mn al vibage aka vishayakata gihin thiyenne anith pahuwada varadila a mage 2 para abf.aken vatuna para adatath accharai
    ath ol pass nathi mage samahara yaluwo ada yanne car valin unuth upathin salli karayo nemei.ath unta vasanava thiyanavva.
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මට ඔය වගේ අමුතු සීන් ගොඩාක් වෙලා තියෙනවා. සුනාමිය & දෙහිවල කෝච්ච් බෝම්බය ඉන් ප්‍රධානයි. මන් දෙහිවල බෝම්බ සීන් එක මෙතන දාන්නම්,

    මම ඉස්සර හැමදාම වැඩට ගියේ කෝච්චියේ, ඉතින් උදේ පාන්දර නැගිටින්න හැමදාම phone එලාම් එක සෙට් කරලා තියෙන්නේ, එදා කොහොමහරි හැමදාම වදින phone එකේ එලාම් එක වැදුනේ නෑ, පරක්කු වෙලා ඇහැරිලා මන් බාගෙට වගේ මූණ කට හෝදගෙන දිව්වා අගුලාන station එකට ඒත් විනාඩි 5 කින් වගේ මට හැමදාම යන කෝච්චිය මිස් උනා.
    ඊටපස්සේ ඊළග කෝච්චිය එනකන් ඉද්දි ආරංචි උනා ගිය කෝච්චිය ඇතුලේ දෙහිවලදි බෝම්බයක් පිපුරුණා කියලා.
    අගුලානට stations දෙකකින් පස්සේ තමා දෙහිවල තියෙන්නෙ.
     
    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    දවසක් ATM එකෙන් සල්ලි ගන්න බයික් එකෙ නැගලා හන්දියට යනකොට මගදි මතක් උනෙ Pin එක ලියලා තිබුන කොලෙ මෙසෙ උඩ දාලා අවෙ කියලා, මීටර් 100ක් වත් ගියෙ නැ U ටර්න් ගහලා ඇවිත් බහින්නෙ නැතුව අක්කට කියලා කොලෙ අරගෙන ආයෙ ගියා, සල්ලි ගන්න හම්බ උනේ නැ තාම, කොහෙවත් යන එකෙක්ගෙ වාහනෙක හැප්පිලා අවුරුද්දකට වඩා ඇවිදගන්න බැරුව හිටියා කිසිම වැඩක් කර ගන්න බැරුව.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මට ඔය වගේ අමුතු සීන් ගොඩාක් වෙලා තියෙනවා. සුනාමිය & දෙහිවල කෝච්ච් බෝම්බය ඉන් ප්‍රධානයි. මන් දෙහිවල බෝම්බ සීන් එක මෙතන දාන්නම්,

    මම ඉස්සර හැමදාම වැඩට ගියේ කෝච්චියේ, ඉතින් උදේ පාන්දර නැගිටින්න හැමදාම phone එලාම් එක සෙට් කරලා තියෙන්නේ, එදා කොහොමහරි හැමදාම වදින phone එකේ එලාම් එක වැදුනේ නෑ, පරක්කු වෙලා ඇහැරිලා මන් බාගෙට වගේ මූණ කට හෝදගෙන දිව්වා අගුලාන station එකට ඒත් විනාඩි 5 කින් වගේ මට හැමදාම යන කෝච්චිය මිස් උනා.
    ඊටපස්සේ ඊළග කෝච්චිය එනකන් ඉද්දි ආරංචි උනා ගිය කෝච්චිය ඇතුලේ දෙහිවලදි බෝම්බයක් පිපුරුණා කියලා.
    අගුලානට stations දෙකකින් පස්සේ තමා දෙහිවල තියෙන්නෙ.

    adooo baila gahanna epa dehiwela train eke pipurune bomb dekai..ekak 1996 anith eka 2008 dekama pipuruwe hawasa....:growl::growl:
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    මම මුලින්ම මගේ කතාවක් දානව පලවෙනි පෝස්ට් එක විදියට.:yes:

    මේක මම කැම්පස් යන කාලෙ වෙච්චි සීන් එකක්. මගෙ කැම්පස් එක මොරටුව.
    මම තුන් වන වසරේ ඉන්න කාලෙ පවුල් ලොකු ආර්ථික ප්රශනයක් තිබ්බ. තාත්තට කිඩ්නි එකක් බද්ධ කරන්න සිද්ධ උනා. ඉතින් ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි ජීවිතේ ගෙනිච්චෙ.
    දවසක් හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම ගෙදර යන්න පිටත් උනා (ගොඩකවෙල - රත්නපුර ඇඹිලිපිටිය පාරෙ තියෙන්නේ ) සල්ලි අහේනිය නිසා ගෙදර යන්න ගානට සල්ලි තිබ්බෙ. මට බස් හතරක යන්න තියෙනව. (කැම්පස් - කටුබැද්ද, කටුබැද්ද - පානදුර, පානදුර - රත්නපුර, රත්නපුර ගොඩකවෙල.) රත්නපුර ගොඩකවෙල අන්තිම බස් එක තිබ්බේ ඒකාලෙ හවස 06 ට රත්නපුරෙන්. ඊට පස්සෙ බස් නෑ. ඒක නිසා පානදුර රත්නපුර ඒ සී එකක තමා යන්නෙ.

    ඔන්න කටුබැද්දෙ ඉදන් පානදුරේට ගිහිල්ල රත්නපුර බස් එකේ නැග්ග. ඒ බස් එකේ සීට් ගානට විතරයි සෙනග උන්නෙ. ඒ සී එකක් නිසා 30 ක් වගේ ඉන්න ඇති. ඔය බස් එක බණ්ඩාරගම හරියට යද්දි තමා කොන්ද ටිකට් කඩන්නෙ. කොන්ද සල්ලි ගන්න කියන කොට තමා මට මතක් උනේ යකොව් කටුබැද්දට ආපු බස් එකේ ඉතිරි සල්ලි ඉල්ල ගත්තෙ නෑ නේද කියල.( ඒ කාලෙ කැම්පස් - කටුබැද්ද රුපියල් දෙකයි. දහයක් දුන්නෙ, ඉතිරි ගන්න බැරි උනා. )
    දැන් රත්නපුරට ගිහින් ඉතුරු දුර යන්න සල්ලි නෑ. බැහැල ඊලගට එන නෝමල් එකේ නැග්ගොත් රත්නපුරේ තමා ඉන්න වෙන්නෙ. මට එදා ගෙදර යන්නම ඕනි සීන් එකක් තිබ්බ මතක හැටියට තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් රිසල්ට්ස් වගයක් දෙන්න. හරියට මත නෑ. මේ කියන්නෙ 2000 අවුරුද්දෙ.

    වෙන දෙයක් වෙච්චාවෙ පුලුවන් දුර ගිහින් ඉතුරුටික පයින් හරි යනව කියල හිතාගෙන සල්ලි අතට අරන් ලෑස්ති උනා.
    මට පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් උන්න. මගෙ සීට් එකේ උන්නෙ මම විතරයි.

    කොන්ද ටිකට කඩාගෙන ඇවිත් (ඒ කාලෙ එක ටිකට් එකයි, 50යි ගාන, ඒක දෙනව බහින තැනක් ඇහිල්ලක් නෑ) මගෙ ගාවට ඇවිත් ටිකට් එක දුන්න. මම සල්ලි දුන්නම මිනිහා ඒක නොගෙන ඊගාව එක්කෙනා ගාවට ගියා.

    අහම්බයක් වෙන්න පුලුවන්. ඒත් එහම වෙන්න තියෙන චාන්ස් එක හෙනම අඩුයි. ඒසී බස් එකක්, සෙනගත් වැඩිය නෑ. මම කවදාවත් නොදැක්ක කොන්දේක්. මම සල්ලි දෙනව නොදැකත් නෙමෙයි, ඉබ්බ ගහන සීන් එකක් තිබ්බෙත් නෑ. මිනිහ ආයෙ මගෙ දිහාවවත් බැලුවෙ නෑ.

    කොහොම හරි ඒ නිසා මම කරදරයක් නොවී ගෙදර ගියා. ගෙවල් හන්දියෙන් බැහැල ප්ලේන්ටී එකයි වඩෙකුත් කාල ගියෙ.

    මමනම් හිතන්නෙ කවුරු හරි නොපෙනෙන කෙනෙක් මට ඒ වෙලාවෙ පිහිට උනා කියල තමයි. තව ඔය වගේ සිද්ධි තියෙනවා. හිමින් කොටන්නම්කො.

    aparade umbata ithuru sallith illagena bahinna thibbe.. :D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පොඩි බාප්පාගෙ කර්මයක් පල දුන්න වෙන්න බැරිද? මැරෙන්න තියෙන වෙලාව ආවම මැරෙනවා කියල තමයි මම විශ්වාස කරන්නෙ.:)
    ඔව් මචන්.. කර්මය වලක්වන්න බෑ..
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mama me kathawa poddak wenas kerela kiyannam..poddak kiwwata godak.moko thama me naduwa tiyanawa Anuradhapura usawiye.. mekai secene eka..

    meeta aurudu gaanakata kalin mama yaluwekge gedera giya anuradhapure...miniha witarai thaniyama hitiyee...gedera aya katharagama gihiin...mama giya uge thaniyata meka une antima dawase ra...ekiyanne deweni dawase..

    muge gedereta horek panna ,horek kiwwata uuu thambuththegama tikak marayek..muu hitala tiyenne mage yaluwa witarai kiyala gedera inne..eka nisa uta game deela raththaran badu tika ussanna hora panne gedetta...api dennama hitapu nisa minihata wade kereganna bari unaa..api denna shot ekaka dada innakota almariyak arana sadde awa ra 11.30 witara...mage yaluwa giya balanna sathek wenna athi kiyala..eka parata kambare light eka dammama yaluwa kaa gahuwa adooo kiyala math duwan giyaa balanna ...aru yaluwawa allagena ...hora danne na thawa ekek gedera kiyala..mama shape eke gal innak aran awa aru badu hoyana asse yaluwata kiyala...man gahuwa aruge oluwata gal innen..uu ande wadi wela yaluwa badu hoyanawa balan hitiye..gahuwa gaman uuu passa baluwa e ekkama uuuta sihi nathuwa watunaa wagee....muu machan ethanama malaa.maai yaluwai police ekata kiyanna haduwa..eth yaluwa kiwwa epa meka api walalala daamu kiyala...eka nisa api miniya walanna haduwa...eth tanak naha...
    man ituru tika kiyanne naaa..
    mage yaluwa eeta dawas 2kata passe bike accident ekakin maruna...mama danne na aru gedetta man awa kiyala kiwwadawath....thirappanedi bike eka happune..:(:(
    ara miniya passe hambuna ..eke parikshanekin oppuwela oluwata tadin parak gahala kiyala..gahuwe kauda kiyala tamath hoyanawa...

    PS-me kathawe.. body eka 100% hari..eth nam gam wenas...
     
    • Wow
    Reactions: Inigo Montoya

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    adooo baila gahanna epa dehiwela train eke pipurune bomb dekai..ekak 1996 anith eka 2008 dekama pipuruwe hawasa....:growl::growl:

    Mama 2008 eka gana thamaa kiyanney machan, kohomahari hari mata eka nulen miss uney, magey bodimey yaaluwo scene eka dannawaa.
    Mata night duty dawasaka wenna athi scene eka uney.
    Night shift thiyenakotath mama room eke alaram daala podi sleep ekak daanawaa.
    Mata boru daanna uwamanaawak naa machan.
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Mama 2008 eka gana thamaa kiyanney machan, kohomahari hari mata eka nulen miss uney, magey bodimey yaaluwo scene eka dannawaa.
    Mata night duty dawasaka wenna athi scene eka uney.
    Night shift thiyenakotath mama room eke alaram daala podi sleep ekak daanawaa.
    Mata boru daanna uwamanaawak naa machan.

    Location Dehiwala, Colombo, Sri Lanka
    Date May 26, 2008
    16:55 (UTC+5:30)
    Attack type
    parcel bombing
    Deaths 9
    Non-fatal injuries
    67
    Perpetrators Liberation Tigers of Tamil Eelam
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට ඔය වගේ සිද්දි ගොඩක් වෙලා තියෙනවා...

    මේකට නම් උඹල හිනහ වෙයි...

    මේක උනේ මම 3/4/5 පන්ති වල ඉන්නකොට. අපිට ඒ පන්තිවලදී ඉංග්‍රසි ඉගැන්නුවේ ඇල්ලේපොල කියල මැඩම් කෙනෙක්.... පුදුම විදියට දඩුවම් කරන්නේ... පන්තියේ වැඩිදෙනෙක් හැමදාම ගුටිකනවා...හැමදාම වේවැලක් දෙකක් කැඩෙනවා....

    ඒ දවස්වල මට තිබ්බේ කරේ දගෙනයන රෙක්සින් බැග් එකක්. එකේ එක බට්න් එකක ඇතුලේ කම්බි රව්මක් තියෙනවා... එක දවසක් අහන්බෙන් ඒ කම්බි රව්ම කට උඩ පැත්තට හැරෙව්වා... එදා මම ගුටි කෑවේ නැහැ.. :D .. ඉතින් මම හැමදාම එක කරන දවස් වලට ගුටි කෑවේ නැහැ.... සමහර දවස් වලට ගෙදර වැඩ කරගෙන අපු නැති දවස් වලට පෝලිමේ ඉඳන් ගුටි කද්දී මම ගාවට මැඩම් ආපු ගමන් එක්කෝ ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා... නැත්නම් මව මග ඇරිලා ඊළඟට ඉන්න එකාට ගහනවා... අඩුම තරමින් මම ලඟට ආවහම පීරියඩ් ඉවරවෙන බෙල් එක හරි වදිනවා... ඉතින් ඒ දවස්වල මම තමයි පන්තියෙන් ගුටිනොකාම උන්නේ.....

    එත් එකදවසක් මම ඔක්කොම ගෙදරව වැඩ කරගෙන අපු දවසක වෙනින් එකෙක් කෑ ගහපු එකකට මම හොඳටම ගුටි කෑවා... එදා ගහපු එකට මට තුවාලත් වෙලා... ඉතින් බොහොම අමාරුවෙන් ගිහින් පුටුවේ ඉඳගෙන අර බට්න් එක ඇරලා බැලුව කම්බියේ කට මොන පැත්තේද තියෙන්නේ කියලා....

    අවසනාවට එදා එක හැරිලා තිබ්බේ යට පැත්තට.......

    එදා ඉඳන් මම හැමදාම පීරියඩ් එක පටන් ගන්න කලින් දෙපාරක් චෙක් කරනවා කම්බි කට උඩ පැත්තටද තියන්නේ කියල.... එදා ඉඳන්ම මම කවදාවත් මැඩම්ගෙන් ගුටි නම් කෑවේ නැහැ......
     
    • Love
    Reactions: Inigo Montoya

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY
    mama me kathawa poddak wenas kerela kiyannam..poddak kiwwata godak.moko thama me naduwa tiyanawa Anuradhapura usawiye.. mekai secene eka..

    meeta aurudu gaanakata kalin mama yaluwekge gedera giya anuradhapure...miniha witarai thaniyama hitiyee...gedera aya katharagama gihiin...mama giya uge thaniyata meka une antima dawase ra...ekiyanne deweni dawase..

    muge gedereta horek panna ,horek kiwwata uuu thambuththegama tikak marayek..muu hitala tiyenne mage yaluwa witarai kiyala gedera inne..eka nisa uta game deela raththaran badu tika ussanna hora panne gedetta...api dennama hitapu nisa minihata wade kereganna bari unaa..api denna shot ekaka dada innakota almariyak arana sadde awa ra 11.30 witara...mage yaluwa giya balanna sathek wenna athi kiyala..eka parata kambare light eka dammama yaluwa kaa gahuwa adooo kiyala math duwan giyaa balanna ...aru yaluwawa allagena ...hora danne na thawa ekek gedera kiyala..mama shape eke gal innak aran awa aru badu hoyana asse yaluwata kiyala...man gahuwa aruge oluwata gal innen..uu ande wadi wela yaluwa badu hoyanawa balan hitiye..gahuwa gaman uuu passa baluwa e ekkama uuuta sihi nathuwa watunaa wagee....muu machan ethanama malaa.maai yaluwai police ekata kiyanna haduwa..eth yaluwa kiwwa epa meka api walalala daamu kiyala...eka nisa api miniya walanna haduwa...eth tanak naha...
    man ituru tika kiyanne naaa..
    mage yaluwa eeta dawas 2kata passe bike accident ekakin maruna...mama danne na aru gedetta man awa kiyala kiwwadawath....thirappanedi bike eka happune..:(:(
    ara miniya passe hambuna ..eke parikshanekin oppuwela oluwata tadin parak gahala kiyala..gahuwe kauda kiyala tamath hoyanawa...

    PS-me kathawe.. body eka 100% hari..eth nam gam wenas...

    :shocked::eek::eek::baffled: