ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද කුකුලොහ් මොරටුව අලුත් පාරේ 85 න් එහා අදින්න බැරි වුනා නේ මාර හුලග :(
    දැන් නිරිතදිග මෝසම සක්‍රීය උනා තට්ටයෝ :) දැන් වාරකන් පටන්ගත්ත :dull: මීගමුවෙත් එහෙමමයි :) මූද බොර පාටයි නේද ? :rolleyes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙ :) ඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්‍රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ :love::love: ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක :dull:

    1zmdzqx.jpg
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙ :) ඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්‍රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ :love::love: ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක :dull:

    1zmdzqx.jpg

    :dull::dull::dull: oka land master ekakda 3ltr danne:baffled::baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙ :) ඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්‍රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ :love::love: ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක :dull:

    1zmdzqx.jpg

    Good good.............. Cooling system ekatat good Coolant ekak da ganna machan kelinma 3000Km wage duwala drain karala aluten danna balagena... digatama ehema karanna.

    oya synthetic oil eka around 8000Km duwanna puluwan habai umba oya dura duwana widiyata REV karana widiyta oil change point ekak umbama hithapan.. mata nam hitenne 6000Km walin tiya gatta nam hondai....

    Jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!:):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Good good.............. Cooling system ekatat good Coolant ekak da ganna machan kelinma 3000Km wage duwala drain karala aluten danna balagena... digatama ehema karanna.
    oya synthetic oil eka around 8000Km duwanna puluwan habai umba oya dura duwana widiyata REV karana widiyta oil change point ekak umbama hithapan.. mata nam hitenne 6000Km walin tiya gatta nam hondai....
    Jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!:):):)

    දෙයියො කිරි ගහට ඇන්න වගේ කිව්ව නේද :shocked::shocked: ඔව් මචන් මේ මගෙ පලවෙනි 6000හෙ සර්විස් එක.මැනුවල් එකෙත් රෙකමන්ඩ් කරල තියෙන්නෙ 6000න් සෙමි හෝ ෆුලී සින්තටික් යූස් කරල මාරු කරන්න කියල.ජෙනුයින් ෆිල්ටර් එක 12000km වලින් ( සර්විස් දෙකකට සැරයක් ) එයා ෆිල්ටර් එක නෝමලි 20000km වලින්.

    දෙයියො හින්ද තමා අපි මෙහෙම කාල බීල ඇන්දල ජොලි කරල බයික් පැදල ඉන්නෙ :yes::yes: නැත්තන් වෙලහට ගැරේජ් ගානෙ තැප තැප ඉන්නව :love::love: දෙයියන්ගෙ පොයින්ට්ස් බොහොම වැදාගත් උනා බයික් එක ගද්දි :love::love: දෙයියන්ට වැඩි වැඩියෙන් බයිසිකල් ලැබෙන්න ඕන :):)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුල්ලු ටික කෝ

    රෙද්දේ උණක් හැදුනා කියහන්කෝ.ඒ මදිවට ඔලුවේ කැක්කුම.ඔලුවේ කැක්කුමේ වැඩි කමට මට උණ කියලා ගානක්වත් නෑ ඩොකා කියනකන්. 102.2 F ගානක් තිබුණා.
     
    ඇයි උඹ හදන්නේ දෙයියොට බයික් සේල් එකක් දාලා දෙන්නද :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    මොන ජොක්ස් එකක්ද බං.. :lol::lol:
    පලවෙන් 6000 :P :P :P
    බිංදුවක් අඩු උනා නේද .. ඇත්ත කියපන්.. :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුල්ලු ටික කෝ රෙද්දේ උණක් හැදුනා කියහන්කෝ.ඒ මදිවට ඔලුවේ කැක්කුම.ඔලුවේ කැක්කුමේ වැඩි කමට මට උණ කියලා ගානක්වත් නෑ ඩොකා කියනකන්. 102.2 F ගානක් තිබුණා.
    102.2 කියන්නෙ මචන් අනිවා ෆෑන් එක ඔන් වෙන්න ඕන :rolleyes: ඩිරෙක්ට් දීල බලන්න ෆෑන් එකේ අවුලක්ද දන්නෑ :rolleyes:

    ඇයි උඹ හදන්නේ දෙයියොට බයික් සේල් එකක් දාලා දෙන්නද :lol::lol:
    දෙයියොන්ට අපහාස කරන්න එපා :angry::angry:

    මොන ජොක්ස් එකක්ද බං.. :lol::lol:
    පලවෙන් 6000 :P :P :P
    බිංදුවක් අඩු උනා නේද .. ඇත්ත කියපන්.. :rolleyes:
    නෑ බන් මන් කිව්වෙ මන් බයික් එක ගත්තට පස්සෙ පලවෙනියටම ඔයිල් අස් කරල දැන් 6000ක් දුවල කියල :) මේ දෙවෙනියට අස් කරන එක :)

    :baffled::baffled::baffled::baffled: :shocked::shocked::shocked:echchara yanawada bun:rolleyes::rolleyes::rolleyes::rolleyes: ammo me indian laddawal hodai:baffled::baffled::baffled:
    ඔව් බ්‍රෝ කූලන්ට් එහෙමත් යනව 2L ද කොහෙද :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුල්ලු ටික කෝ

    රෙද්දේ උණක් හැදුනා කියහන්කෝ.ඒ මදිවට ඔලුවේ කැක්කුම.ඔලුවේ කැක්කුමේ වැඩි කමට මට උණ කියලා ගානක්වත් නෑ ඩොකා කියනකන්. 102.2 F ගානක් තිබුණා.

    හප්පට චමිතා ඇවිල්ලා.. මං හිතුවෙ අලුත් ජොබකට ගියපු නිසා එන්න වෙලාවක් නැතිව ඇති කියල.:shocked:

    දැන් හොඳයි නේද? මටත් හරියකට එන්න වෙලාවක් තිබුනෙ නෑ විබාගෙකට හිරවෙලා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ බ්ලඩ් එහෙම චෙක් කලා නේද? දැන් ඔලුවෙකැක්කුම නෑ නේද?:rolleyes: