දැන් නිරිතදිග මෝසම සක්රීය උනා තට්ටයෝඅද කුකුලොහ් මොරටුව අලුත් පාරේ 85 න් එහා අදින්න බැරි වුනා නේ මාර හුලග![]()
දැන් වාරකන් පටන්ගත්ත
මීගමුවෙත් එහෙමමයි
මූද බොර පාටයි නේද ?
Last edited:
දැන් නිරිතදිග මෝසම සක්රීය උනා තට්ටයෝඅද කුකුලොහ් මොරටුව අලුත් පාරේ 85 න් එහා අදින්න බැරි වුනා නේ මාර හුලග![]()
දැන් වාරකන් පටන්ගත්ත
මීගමුවෙත් එහෙමමයි
මූද බොර පාටයි නේද ?
බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ
ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක
![]()

oka land master ekakda 3ltr danne

අලුත් පාරේ හයියෙන් යන්න එපා කුකුලෝහ්.සමහර තැන්වල එකපාරට සැරට හුලං එනවා.
බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ
ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක
![]()

oka land master ekakda 3ltr danne
![]()
ඔයිල් ෆිල්ටර් එකත් අස් කරල දානවනම් මචන් 2.5 ලීටර් දලවශනයෙන් යනවoka land master ekakda 3ltr danne
![]()

Good good.............. Cooling system ekatat good Coolant ekak da ganna machan kelinma 3000Km wage duwala drain karala aluten danna balagena... digatama ehema karanna.
oya synthetic oil eka around 8000Km duwanna puluwan habai umba oya dura duwana widiyata REV karana widiyta oil change point ekak umbama hithapan.. mata nam hitenne 6000Km walin tiya gatta nam hondai....
Jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!![]()

ඔව් මචන් මේ මගෙ පලවෙනි 6000හෙ සර්විස් එක.මැනුවල් එකෙත් රෙකමන්ඩ් කරල තියෙන්නෙ 6000න් සෙමි හෝ ෆුලී සින්තටික් යූස් කරල මාරු කරන්න කියල.ජෙනුයින් ෆිල්ටර් එක 12000km වලින් ( සර්විස් දෙකකට සැරයක් ) එයා ෆිල්ටර් එක නෝමලි 20000km වලින්.
නැත්තන් වෙලහට ගැරේජ් ගානෙ තැප තැප ඉන්නව 
දෙයියන්ගෙ පොයින්ට්ස් බොහොම වැදාගත් උනා බයික් එක ගද්දි 
දෙයියන්ට වැඩි වැඩියෙන් බයිසිකල් ලැබෙන්න ඕන 
2.7L gaanak allanava amchan.... Crank case eka lokui.. clitch pattatat yanavane

දෙයියො කිරි ගහට ඇන්න වගේ කිව්ව නේදඔව් මචන් මේ මගෙ පලවෙනි 6000හෙ සර්විස් එක.මැනුවල් එකෙත් රෙකමන්ඩ් කරල තියෙන්නෙ 6000න් සෙමි හෝ ෆුලී සින්තටික් යූස් කරල මාරු කරන්න කියල.ජෙනුයින් ෆිල්ටර් එක 12000km වලින් ( සර්විස් දෙකකට සැරයක් ) එයා ෆිල්ටර් එක නෝමලි 20000km වලින්.
දෙයියො හින්ද තමා අපි මෙහෙම කාල බීල ඇන්දල ජොලි කරල බයික් පැදල ඉන්නෙනැත්තන් වෙලහට ගැරේජ් ගානෙ තැප තැප ඉන්නව

ඔයිල් ෆිල්ටර් එකත් අස් කරල දානවනම් මචන් 2.5 ලීටර් දලවශනයෙන් යනව![]()

echchara yanawada bun

ammo me indian laddawal hodai

102.2 කියන්නෙ මචන් අනිවා ෆෑන් එක ඔන් වෙන්න ඕනකුකුල්ලු ටික කෝ රෙද්දේ උණක් හැදුනා කියහන්කෝ.ඒ මදිවට ඔලුවේ කැක්කුම.ඔලුවේ කැක්කුමේ වැඩි කමට මට උණ කියලා ගානක්වත් නෑ ඩොකා කියනකන්. 102.2 F ගානක් තිබුණා.
ඩිරෙක්ට් දීල බලන්න ෆෑන් එකේ අවුලක්ද දන්නෑ
දෙයියොන්ට අපහාස කරන්න එපාඇයි උඹ හදන්නේ දෙයියොට බයික් සේල් එකක් දාලා දෙන්නද![]()

නෑ බන් මන් කිව්වෙ මන් බයික් එක ගත්තට පස්සෙ පලවෙනියටම ඔයිල් අස් කරල දැන් 6000ක් දුවල කියලමොන ජොක්ස් එකක්ද බං..![]()
පලවෙන් 6000![]()
![]()
![]()
බිංදුවක් අඩු උනා නේද .. ඇත්ත කියපන්..![]()
මේ දෙවෙනියට අස් කරන එක
ඔව් බ්රෝ කූලන්ට් එහෙමත් යනව 2L ද කොහෙද![]()
echchara yanawada bun
ammo me indian laddawal hodai
![]()

කුකුල්ලු ටික කෝ
රෙද්දේ උණක් හැදුනා කියහන්කෝ.ඒ මදිවට ඔලුවේ කැක්කුම.ඔලුවේ කැක්කුමේ වැඩි කමට මට උණ කියලා ගානක්වත් නෑ ඩොකා කියනකන්. 102.2 F ගානක් තිබුණා.