මගෙ බාස්ල තමා මේහ්
එන්ජින් - TDI මෝටර්ස්
සියලුම ඉලෙක්ට්‍රික් දෝශ - වැල ලෙක්ට්‍රිකල්ස් ඉන්ගිරිය / පවිත්‍ර සහ සහෝදරියෝ පානදුර
කාබ් ටියුන් සහ බැලන්ස් - සචී මෝටර්ස්
![]()
![]()
![]()
102.2 කියන්නෙ මචන් අනිවා ෆෑන් එක ඔන් වෙන්න ඕනඩිරෙක්ට් දීල බලන්න ෆෑන් එකේ අවුලක්ද දන්නෑ
![]()

හප්පට චමිතා ඇවිල්ලා.. මං හිතුවෙ අලුත් ජොබකට ගියපු නිසා එන්න වෙලාවක් නැතිව ඇති කියල.
දැන් හොඳයි නේද? මටත් හරියකට එන්න වෙලාවක් තිබුනෙ නෑ විබාගෙකට හිරවෙලා.![]()
චමිතෝ බ්ලඩ් එහෙම චෙක් කලා නේද? දැන් ඔලුවෙකැක්කුම නෑ නේද?![]()
ඔව් බන් දවල් වරුවට නම් එන්න විදිහක් නෑ වැඩ නිසා
පෙරේදා රෑම ඩෙංගු වලට කරන ටෙස්ට් එක කළා.ඒක නෙගටිව්.ඒත් ප්ලේට්ලට් 148 බැහැලා තිබුණා.ඊයේ උදේ 11 වෙද්දී ඔලුවේ කැක්කුමත් අඩු වෙලා නොර්මල් වෙලා ඉන්නේ.තාම ඇඟට ෆුල් ෆිට් එකක් නෑ.
මිනි අයියත් කතා කරලා උපදෙස් ටිකක් දුන්නා.ඉන්දික අයියත් fb එකෙන් විස්තර ටිකක් කිව්වා

කොලඹ බන්.ඔකපතන හන්දිය හරියෙඋඹ කොහේද බන් ඉන්නේ
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.කෝකටත් වැඩිය ඇග පත හොල්ලන්නැතුව ඉන්දපන්ඔය කිව්වේ කතාවක්![]()
බ්රේක් පෑඩ් එකේ අර එන ඉරි තුනත් මැකිල
මේ තියෙන්නෙ මගෙ ආපුම පෑඩ් දෙක.ඇවිත් තිබ්බෙ NISSIN. මෙහෙ ගන්න තියෙයිද බන්ස් NISSIN ? කීයක් විතර වෙයිද දන්නෑ නේද ?
නිසින් නැතත් නෝමල් ජපන් දෙකක් කීයක් වෙයිද මගෙ සින්හලයෝ ? 
මචන්ල මන් සර්විස් එක දාන එකේ කැලිපර් දෙකත් ග්‍රීස් කලා.බලද්දි ඉස්සරහ බ්රේක් එක පෑඩ් තට්ටෙටම ගෙවිල වගේ.ලගදිම දාන්න වෙයි වගේබ්රේක් පෑඩ් එකේ අර එන ඉරි තුනත් මැකිල

එහෙනම් ෂේප් වෙයි. කෝකටත් පරිස්සමින් ඉන්න.![]()
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.කෝකටත් වැඩිය ඇග පත හොල්ලන්නැතුව ඉන්දපන්

මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඉස්සරහ බ්රේක් ගහද්දි පිස්ටන් දෙකෙන්ම එකවර බ්රේක් පෑඩ් තල්ලු කරනවද එහෙමත් නැත්නම් එක පිස්ටන් එකක් තල්ලුවෙලා තද උනාට පස්සේ අනිත් පිස්ටන් එක තල්ලුවෙනවද?
මගේ බයික් එකේ බ්රේක් අඩුයි වගේ දැනුණා.අලුතින් බ්රේක් පෑඩ් දාලා 1000 km වගේ දුවලා තියෙන්නෙත්
සර්විස් එකේ එකා කිව්වා එක පිස්ටන් එකකින් තද උනාට පස්සේ තමා අනිත් පිස්ටන් එක එන්නේ කියලා.එහෙම අනිත් එක එන්න නම් බ්රේක් පැඩ්ල් කර කර ගහන්න ඕනේ නේ.අනික් එහම් උනාම බ්රේක් පෑඩ් පැත්තට ගෙවෙන්නෙත්.
බ්රේක් පෑඩ් අයින් කරලා එහෙම බ්රේක් ගැහුවම වෙන්නෙත් එකක් ඇවිත් තද උනාට පස්සේ අනිත් එක එන එක.
4 කෑන් එකක් අරන් දාන එක ලාබයි නේ මචං..![]()

හතරේ කෑන් තියෙනවද බයික් ඔයිල්....?? 
මචන්ල මන් සර්විස් එක දාන එකේ කැලිපර් දෙකත් ග්‍රීස් කලා.බලද්දි ඉස්සරහ බ්රේක් එක පෑඩ් තට්ටෙටම ගෙවිල වගේ.ලගදිම දාන්න වෙයි වගේබ්රේක් පෑඩ් එකේ අර එන ඉරි තුනත් මැකිල
මේ තියෙන්නෙ මගෙ ආපුම පෑඩ් දෙක.ඇවිත් තිබ්බෙ NISSIN. මෙහෙ ගන්න තියෙයිද බන්ස් NISSIN ? කීයක් විතර වෙයිද දන්නෑ නේද ?
නිසින් නැතත් නෝමල් ජපන් දෙකක් කීයක් වෙයිද මගෙ සින්හලයෝ ?
![]()

ඕක මාකොළ වයි හන්දියේ තැනක් තියෙනවා.... ඌට කියලා අලුත් බ්රේක් පෑඩ් දෙකක් අලවගනින්..... 
යනවනම් කියපන් ඌට කියන්නම් තට්ට කුකුලෙක් එවනවා.... ඌට හොද ජාතියකින් බ්රේක් සෙට් කරලා දෙන්න කියලා....!!75% bikes & wahana ohoma tamai.... (Floating calipers)
depattenma thada wenne "Brembo" brakes syetem wala.. (Original Italy invented break system patetant by Brembo). lookaye high performance & safety gana godak hitana mila adika vahana bikes vala tyenne eva.. welavata nadattu karannat oona..
ඒ මොකෝ බන් ?මගෙ එක දීල ජේඩක් ගේන්ඩ කියලා බැලුවේ... මේවා දකිද්දී ජේඩ් එපා වෙනවනේ බ්‍රෝ....![]()
රියල් සින්හල ජේඩ් එකක් පැදල බලපන්
ඔය ඉස්සරහ එක ටිකක් ගෙවිල තිබ්බෙ.6000 දිව්වට පස්සෙ තමා ඔය.පිටි පස්සෙ එකනම් තාම ගෙඩිය පිටින් තියෙනව 

තෑන්ක්ස් මචන්.ඒත් එහෙම අවුල වගේ බන්ඕවා පුරවන්න පුළුවන් කුකුලොස් මගේ එකත් ගෙන්න කියලා තියෙන්නේ තාම යන්න බැරි වුනා ලොරි වලට brake pad rebuild කරන තැනකට ගෙනියන්න

ඕව 100% සුවර්ද ?

දෙකම එක පාර වදිනව මචන් ඒත් ඉතින් අනන් මනන් හිර උනාම පිස්ටන් එකේ පැත්තට ගෙවෙනව.මගෙ කැලිපර් එකත් පොඩ්ඩක් පැත්තට ගිහින් තිබ්බෙ.ගෙවිල වැඩි හින්ද පොඩි කට්ටයක් තියෙනව ඒ කට්ටෙත් පැනල තියෙන්නෙ පෑඩ් එක.එතකොට ගානට හිටින්නෑ.මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඉස්සරහ බ්රේක් ගහද්දි පිස්ටන් දෙකෙන්ම එකවර බ්රේක් පෑඩ් තල්ලු කරනවද එහෙමත් නැත්නම් එක පිස්ටන් එකක් තල්ලුවෙලා තද උනාට පස්සේ අනිත් පිස්ටන් එක තල්ලුවෙනවද?මගේ බයික් එකේ බ්රේක් අඩුයි වගේ දැනුණා.අලුතින් බ්රේක් පෑඩ් දාලා 1000 km වගේ දුවලා තියෙන්නෙත් සර්විස් එකේ එකා කිව්වා එක පිස්ටන් එකකින් තද උනාට පස්සේ තමා අනිත් පිස්ටන් එක එන්නේ කියලා.එහෙම අනිත් එක එන්න නම් බ්රේක් පැඩ්ල් කර කර ගහන්න ඕනේ නේ.අනික් එහම් උනාම බ්රේක් පෑඩ් පැත්තට ගෙවෙන්නෙත්.බ්රේක් පෑඩ් අයින් කරලා එහෙම බ්රේක් ගැහුවම වෙන්නෙත් එකක් ඇවිත් තද උනාට පස්සේ අනිත් එක එන එක.

නැත්නම් පීස්ටන් දෙකම එක සමාන ප්‍රමානයක් එලියට ඇවිත් තිබ්බෙ.ඇහේ මිම්මට බැලුවෙ හැබැයි 

75% bikes & wahana ohoma tamai.... (Floating calipers)depattenma thada wenne "Brembo" brakes syetem wala.. (Original Italy invented break system patetant by Brembo). lookaye high performance & safety gana godak hitana mila adika vahana bikes vala tyenne eva.. welavata nadattu karannat oona..

තියෙනවහතරේ කෑන් තියෙනවද බයික් ඔයිල්....??
![]()

තෑන්ක්ස් මචන් විස්තරේටඕක මාකොළ වයි හන්දියේ තැනක් තියෙනවා.... ඌට කියලා අලුත් බ්රේක් පෑඩ් දෙකක් අලවගනින්.....
යනවනම් කියපන් ඌට කියන්නම් තට්ට කුකුලෙක් එවනවා.... ඌට හොද ජාතියකින් බ්රේක් සෙට් කරලා දෙන්න කියලා....!!

එහෙම අවුල වගේ බන් 