ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ බාස්ල තමා මේහ් :)

    එන්ජින් - TDI මෝටර්ස්
    සියලුම ඉලෙක්ට්‍රික් දෝශ - වැල ලෙක්ට්‍රිකල්ස් ඉන්ගිරිය / පවිත්‍ර සහ සහෝදරියෝ පානදුර
    කාබ් ටියුන් සහ බැලන්ස් - සචී මෝටර්ස්

    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ බාස්ල තමා මේහ් :)

    එන්ජින් - TDI මෝටර්ස්
    සියලුම ඉලෙක්ට්‍රික් දෝශ - වැල ලෙක්ට්‍රිකල්ස් ඉන්ගිරිය / පවිත්‍ර සහ සහෝදරියෝ පානදුර
    කාබ් ටියුන් සහ බැලන්ස් - සචී මෝටර්ස්

    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif

    උඹ කොහේද බන් ඉන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හප්පට චමිතා ඇවිල්ලා.. මං හිතුවෙ අලුත් ජොබකට ගියපු නිසා එන්න වෙලාවක් නැතිව ඇති කියල.:shocked:

    දැන් හොඳයි නේද? මටත් හරියකට එන්න වෙලාවක් තිබුනෙ නෑ විබාගෙකට හිරවෙලා.:dull:

    චමිතෝ බ්ලඩ් එහෙම චෙක් කලා නේද? දැන් ඔලුවෙකැක්කුම නෑ නේද?:rolleyes:

    ඔව් බන් දවල් වරුවට නම් එන්න විදිහක් නෑ වැඩ නිසා

    පෙරේදා රෑම ඩෙංගු වලට කරන ටෙස්ට් එක කළා.ඒක නෙගටිව්.ඒත් ප්ලේට්ලට් 148 බැහැලා තිබුණා.ඊයේ උදේ 11 වෙද්දී ඔලුවේ කැක්කුමත් අඩු වෙලා නොර්මල් වෙලා ඉන්නේ.තාම ඇඟට ෆුල් ෆිට් එකක් නෑ.
    මිනි අයියත් කතා කරලා උපදෙස් ටිකක් දුන්නා.ඉන්දික අයියත් fb එකෙන් විස්තර ටිකක් කිව්වා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් දවල් වරුවට නම් එන්න විදිහක් නෑ වැඩ නිසා

    පෙරේදා රෑම ඩෙංගු වලට කරන ටෙස්ට් එක කළා.ඒක නෙගටිව්.ඒත් ප්ලේට්ලට් 148 බැහැලා තිබුණා.ඊයේ උදේ 11 වෙද්දී ඔලුවේ කැක්කුමත් අඩු වෙලා නොර්මල් වෙලා ඉන්නේ.තාම ඇඟට ෆුල් ෆිට් එකක් නෑ.
    මිනි අයියත් කතා කරලා උපදෙස් ටිකක් දුන්නා.ඉන්දික අයියත් fb එකෙන් විස්තර ටිකක් කිව්වා

    එහෙනම් ෂේප් වෙයි. කෝකටත් පරිස්සමින් ඉන්න.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ කොහේද බන් ඉන්නේ
    කොලඹ බන්.ඔකපතන හන්දිය හරියෙ

    ඔය කිව්වේ කතාවක් :growl:
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.කෝකටත් වැඩිය ඇග පත හොල්ලන්නැතුව ඉන්දපන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මන් සර්විස් එක දාන එකේ කැලිපර් දෙකත් ග්‍රීස් කලා.බලද්දි ඉස්සරහ බ්‍රේක් එක පෑඩ් තට්ටෙටම ගෙවිල වගේ.ලගදිම දාන්න වෙයි වගේ :sorry: බ්‍රේක් පෑඩ් එකේ අර එන ඉරි තුනත් මැකිල :baffled: මේ තියෙන්නෙ මගෙ ආපුම පෑඩ් දෙක.ඇවිත් තිබ්බෙ NISSIN. මෙහෙ ගන්න තියෙයිද බන්ස් NISSIN ? කීයක් විතර වෙයිද දන්නෑ නේද ? :rolleyes: නිසින් නැතත් නෝමල් ජපන් දෙකක් කීයක් වෙයිද මගෙ සින්හලයෝ ? :rolleyes:

    2ahzdpi.jpg

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913

    මගෙ එක දීල ජේඩක් ගේන්ඩ කියලා බැලුවේ... මේවා දකිද්දී ජේඩ් එපා වෙනවනේ බ්‍රෝ‍....:sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ල මන් සර්විස් එක දාන එකේ කැලිපර් දෙකත් ග්‍රීස් කලා.බලද්දි ඉස්සරහ බ්‍රේක් එක පෑඩ් තට්ටෙටම ගෙවිල වගේ.ලගදිම දාන්න වෙයි වගේ :sorry: බ්‍රේක් පෑඩ් එකේ අර එන ඉරි තුනත් මැකිල :baffled: මේ තියෙන්නෙ මගෙ ආපුම පෑඩ් දෙක.ඇවිත් තිබ්බෙ NISSIN. මෙහෙ ගන්න තියෙයිද බන්ස් NISSIN ? කීයක් විතර වෙයිද දන්නෑ නේද ? :rolleyes: නිසින් නැතත් නෝමල් ජපන් දෙකක් කීයක් වෙයිද මගෙ සින්හලයෝ ? :rolleyes:

    ඕවා පුරවන්න පුළුවන් කුකුලොස් මගේ එකත් ගෙන්න කියලා තියෙන්නේ තාම යන්න බැරි වුනා ලොරි වලට brake pad rebuild කරන තැනකට ගෙනියන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ඉස්සරහ බ්‍රේක් ගහද්දි පිස්ටන් දෙකෙන්ම එකවර බ්‍රේක් පෑඩ් තල්ලු කරනවද එහෙමත් නැත්නම් එක පිස්ටන් එකක් තල්ලුවෙලා තද උනාට පස්සේ අනිත් පිස්ටන් එක තල්ලුවෙනවද?

    මගේ බයික් එකේ බ්‍රේක් අඩුයි වගේ දැනුණා.අලුතින් බ්‍රේක් පෑඩ් දාලා 1000 km වගේ දුවලා තියෙන්නෙත්
    සර්විස් එකේ එකා කිව්වා එක පිස්ටන් එකකින් තද උනාට පස්සේ තමා අනිත් පිස්ටන් එක එන්නේ කියලා.එහෙම අනිත් එක එන්න නම් බ්‍රේක් පැඩ්ල් කර කර ගහන්න ඕනේ නේ.අනික් එහම් උනාම බ්‍රේක් පෑඩ් පැත්තට ගෙවෙන්නෙත්.
    බ්‍රේක් පෑඩ් අයින් කරලා එහෙම බ්‍රේක් ගැහුවම වෙන්නෙත් එකක් ඇවිත් තද උනාට පස්සේ අනිත් එක එන එක.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    75% bikes & wahana ohoma tamai.... (Floating calipers)

    depattenma thada wenne "Brembo" brakes syetem wala.. (Original Italy invented break system patetant by Brembo). lookaye high performance & safety gana godak hitana mila adika vahana bikes vala tyenne eva.. welavata nadattu karannat oona..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මචන්ල මන් සර්විස් එක දාන එකේ කැලිපර් දෙකත් ග්‍රීස් කලා.බලද්දි ඉස්සරහ බ්‍රේක් එක පෑඩ් තට්ටෙටම ගෙවිල වගේ.ලගදිම දාන්න වෙයි වගේ :sorry: බ්‍රේක් පෑඩ් එකේ අර එන ඉරි තුනත් මැකිල :baffled: මේ තියෙන්නෙ මගෙ ආපුම පෑඩ් දෙක.ඇවිත් තිබ්බෙ NISSIN. මෙහෙ ගන්න තියෙයිද බන්ස් NISSIN ? කීයක් විතර වෙයිද දන්නෑ නේද ? :rolleyes: නිසින් නැතත් නෝමල් ජපන් දෙකක් කීයක් වෙයිද මගෙ සින්හලයෝ ? :rolleyes:

    :oo::oo: ඕක මාකොළ වයි හන්දියේ තැනක් තියෙනවා.... ඌට කියලා අලුත් බ්‍රේක් පෑඩ් දෙකක් අලවගනින්..... :):) යනවනම් කියපන් ඌට කියන්නම් තට්ට කුකුලෙක් එවනවා.... ඌට හොද ජාතියකින් බ්‍රේක් සෙට් කරලා දෙන්න කියලා....!!
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    75% bikes & wahana ohoma tamai.... (Floating calipers)

    depattenma thada wenne "Brembo" brakes syetem wala.. (Original Italy invented break system patetant by Brembo). lookaye high performance & safety gana godak hitana mila adika vahana bikes vala tyenne eva.. welavata nadattu karannat oona..

    තැන්ක්ස් මචන් විස්තරේට.මම හිතුවේ ඒක අවුලක් කියලා.එක පිස්ටන් එකක් හිරවෙලා තියෙන්නේ කියලා.
    එහෙනම් අවුල සුවර් එකටම තියෙන්නේ බ්‍රේක් හැන්ඩ්ල් එක ගාව තියෙන පිස්ටන් එකේ වගේ.එකේ වොෂර් ටිකක් හිරිලා වගේ තිබුණේ ගලවලා බලද්දී.හෙට අනිද්දම මාරු කරගන්න වෙයි.
    මාස 6-7 වගේ ඇති ඒකත් මාරු කරලා.ඇයි බන් ඔරිජිනල් එන ඒවා තරම්වත් ඊට පස්සේ දාන ඒවා පාවිච්චි කරන්න බැරි.ගිය පාර මාරු කලේ නම් මලකඩ අල්ලලාමයි.
    ඒ සෙට් එකත් 800/-
    වාහනවල වගේ වොෂර් වෙනම ගන්න තියෙනවනම් ගානවත් ශේප් කරගන්න පුළුවන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එක දීල ජේඩක් ගේන්ඩ කියලා බැලුවේ... මේවා දකිද්දී ජේඩ් එපා වෙනවනේ බ්‍රෝ‍....:sorry:
    ඒ මොකෝ බන් ? :oo: රියල් සින්හල ජේඩ් එකක් පැදල බලපන් :yes: ඔය ඉස්සරහ එක ටිකක් ගෙවිල තිබ්බෙ.6000 දිව්වට පස්සෙ තමා ඔය.පිටි පස්සෙ එකනම් තාම ගෙඩිය පිටින් තියෙනව :love::love:

    ඕවා පුරවන්න පුළුවන් කුකුලොස් මගේ එකත් ගෙන්න කියලා තියෙන්නේ තාම යන්න බැරි වුනා ලොරි වලට brake pad rebuild කරන තැනකට ගෙනියන්න
    තෑන්ක්ස් මචන්.ඒත් එහෙම අවුල වගේ බන් :baffled::baffled: ඕව 100% සුවර්ද ?:rolleyes:

    :love::love::love:

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඉස්සරහ බ්‍රේක් ගහද්දි පිස්ටන් දෙකෙන්ම එකවර බ්‍රේක් පෑඩ් තල්ලු කරනවද එහෙමත් නැත්නම් එක පිස්ටන් එකක් තල්ලුවෙලා තද උනාට පස්සේ අනිත් පිස්ටන් එක තල්ලුවෙනවද?මගේ බයික් එකේ බ්‍රේක් අඩුයි වගේ දැනුණා.අලුතින් බ්‍රේක් පෑඩ් දාලා 1000 km වගේ දුවලා තියෙන්නෙත් සර්විස් එකේ එකා කිව්වා එක පිස්ටන් එකකින් තද උනාට පස්සේ තමා අනිත් පිස්ටන් එක එන්නේ කියලා.එහෙම අනිත් එක එන්න නම් බ්‍රේක් පැඩ්ල් කර කර ගහන්න ඕනේ නේ.අනික් එහම් උනාම බ්‍රේක් පෑඩ් පැත්තට ගෙවෙන්නෙත්.බ්‍රේක් පෑඩ් අයින් කරලා එහෙම බ්‍රේක් ගැහුවම වෙන්නෙත් එකක් ඇවිත් තද උනාට පස්සේ අනිත් එක එන එක.
    දෙකම එක පාර වදිනව මචන් ඒත් ඉතින් අනන් මනන් හිර උනාම පිස්ටන් එකේ පැත්තට ගෙවෙනව.මගෙ කැලිපර් එකත් පොඩ්ඩක් පැත්තට ගිහින් තිබ්බෙ.ගෙවිල වැඩි හින්ද පොඩි කට්ටයක් තියෙනව ඒ කට්ටෙත් පැනල තියෙන්නෙ පෑඩ් එක.එතකොට ගානට හිටින්නෑ.:no::no:නැත්නම් පීස්ටන් දෙකම එක සමාන ප්‍රමානයක් එලියට ඇවිත් තිබ්බෙ.ඇහේ මිම්මට බැලුවෙ හැබැයි :rolleyes::rolleyes:

    75% bikes & wahana ohoma tamai.... (Floating calipers)depattenma thada wenne "Brembo" brakes syetem wala.. (Original Italy invented break system patetant by Brembo). lookaye high performance & safety gana godak hitana mila adika vahana bikes vala tyenne eva.. welavata nadattu karannat oona..
    :love::love::yes::yes:

    :oo::oo: හතරේ කෑන් තියෙනවද බයික් ඔයිල්....?? :rolleyes:
    තියෙනව :)
    woewejf3hf.jpg

    :oo::oo: ඕක මාකොළ වයි හන්දියේ තැනක් තියෙනවා.... ඌට කියලා අලුත් බ්‍රේක් පෑඩ් දෙකක් අලවගනින්..... :):) යනවනම් කියපන් ඌට කියන්නම් තට්ට කුකුලෙක් එවනවා.... ඌට හොද ජාතියකින් බ්‍රේක් සෙට් කරලා දෙන්න කියලා....!!
    තෑන්ක්ස් මචන් විස්තරේට :love::love: එහෙම අවුල වගේ බන් :baffled::baffled: