කැස්ට්රොල්නම් ස්ටැෆර්ඩ් යමන්.මොබිල්නම් මැක්ලරන් යමන්කොහෙද කුකුලෝහ් ලීටර් හතරේ බයික් ඔයිල් කෑන් ගන්න තියෙන්නේ.....??
වැලිකඩ ඉස්සර තියෙන්නෙ
අර F1 කාර් එකක් තියෙන්නෙ උබ දැකල ඇති බේස්ලයින් එකේ එහෙ මෙහෙ යද්දි 
පදින්ඩ අමාරු නෑ බන් ෆුට් සයිකලේ පුලුවන්නම් මේක බැලන්ස් කරගන්න පුලුවන්ජේඩ පදින්ඩ අමාරුද බ්රෝ...එකක් ගත්තොත් අවුල් වෙයිද...පැදලම නෑ...
මාත් මචන් එක්ස්පර්ට් කෙනෙක්නම් නෙමේ හැබැයි මචන් මෙහෙ බාස්ල කරන කියන ඒව කරන්න එපා.තැන් 10කින් ඇහුවොත් උත්තර 10ක් දෙන්නෙ.හොදම දේ මැනුවල් එකට අනුව යන එක තමා.ජේඩ් එකේ මැනුවල් එකනම් කියවන්න අමාරුයි ජපන් වලින් තියෙන්නෙ
CBR ගලේ මැනුවල් එක හරි හොනට් එකේ එක හරි රිෆර් කරානම් හරි
ජේඩ් උනත් හැම බයික් එකක්ම එක වගේ නෑ බන්.සමහර ඒව ස්මූත් නෑ.හදන්නනම් පුලුවන් ඇති ඒත් ගත්ත ගමන් ගැරේජ් දාන්න අවුල්නෙ.හොද එකක් බලල් ගනින්.හෙල්ප් එකක් දෙන්නම් පුලුවන් විදිහට 

කැස්ට්රොල්නම් ස්ටැෆර්ඩ් යමන්.මොබිල්නම් මැක්ලරන් යමන්වැලිකඩ ඉස්සර තියෙන්නෙ
අර F1 කාර් එකක් තියෙන්නෙ උබ දැකල ඇති බේස්ලයින් එකේ එහෙ මෙහෙ යද්දි
පදින්ඩ අමාරු නෑ බන් ෆුට් සයිකලේ පුලුවන්නම් මේක බැලන්ස් කරගන්න පුලුවන්මාත් මචන් එක්ස්පර්ට් කෙනෙක්නම් නෙමේ හැබැයි මචන් මෙහෙ බාස්ල කරන කියන ඒව කරන්න එපා.තැන් 10කින් ඇහුවොත් උත්තර 10ක් දෙන්නෙ.හොදම දේ මැනුවල් එකට අනුව යන එක තමා.ජේඩ් එකේ මැනුවල් එකනම් කියවන්න අමාරුයි ජපන් වලින් තියෙන්නෙ
CBR ගලේ මැනුවල් එක හරි හොනට් එකේ එක හරි රිෆර් කරානම් හරි
ජේඩ් උනත් හැම බයික් එකක්ම එක වගේ නෑ බන්.සමහර ඒව ස්මූත් නෑ.හදන්නනම් පුලුවන් ඇති ඒත් ගත්ත ගමන් ගැරේජ් දාන්න අවුල්නෙ.හොද එකක් බලල් ගනින්.හෙල්ප් එකක් දෙන්නම් පුලුවන් විදිහට
![]()
එල එල.කීයක් විතර වෙයිද 120 චැසියක්

me tike poddak ohoma indapan. issarahata registration nethi karannalu neda yanne ? man dakka fb group ekaka kiyala thibba
paarawal walata dara gatha nohaki waahana thogayak dan paare yanawalu 
ganan nam machan dan thawath wadi welalu neda ?me tike poddak ohoma indapan. issarahata registration nethi karannalu neda yanne ? man dakka fb group ekaka kiyala thibba
paarawal walata dara gatha nohaki waahana thogayak dan paare yanawalu
![]()

අනේ මන්දා ඒක තමයි... මගෙ එකෙත් ලෙඩ දෙන්ඩ ගත්තනේ... රෙක්ටිය දාලා බැලින්නන් හෙඩ් ලයිට් රිලේ එක ගිහින් ඒක දාල ටිකක් පැද්දට පස්සේ ආයෙ රිලේ එකයි තව මොකක්ද ෆියුස් එකකුයි ගිහින්...![]()

podi deyak aththe habai.ape harindu malligen ahanna 
ah ehema scene ekakdapodi deyak aththe habai.ape harindu malligen ahanna
![]()
එල එල....
ගන්නව නන් අමතන්නන්කෝ...

aniwa bro help ekak dennam puluwan widihata![]()

එල එල...අර vtr250 බයික් එක හොඳයි ද
man oke paranama SPADA ekanam padala thiyenawa.ekath maru
crank bearing wala awulak enawalu tika kaalekin.aththada boruda danne habai 

padalanam ne machan.bike ekanam aniwa hoda athi.EFI ekanam thawath hodai. pulsar club eke ape Janthu maama laga thibbaman oke paranama SPADA ekanam padala thiyenawa.ekath maru
crank bearing wala awulak enawalu tika kaalekin.aththada boruda danne habai
![]()
එහෙමද මට අර kandyan ගේ thread එක කියෙව්වට පස්සේ මාර ආසාවක් ආවා ඒකක් ගන්ඩ... ගනන් ඇති හැබැයි නේද


EFI ekanam ganan athi machan tikak.penumennam bike eka hodai man dakala thiyenawa paare yanawanam![]()
එල එල පස්සේ ගන්ඩ ඕනේ ඒකක්...
මේ චැසි කොටපුව පැදල පොලිසියට මොකක් හරි වෙලා මාට්ටු උනොත් සීන් ද...ජේඩ් එහෙම

pothe tikama chassiyei engimei thiyeanwanam hari.ehema awulak ne machan.chassis engine balannepothe tikama chassiyei engimei thiyeanwanam hari.
අවුලක් නෑ බන්හොඳටම ෂුවර් ද මචන්... මම හිතුවෙ පොලිසියෙන් අවුල් කියලා ... විකුණද්දි නන් ටිකක් අවුල් නේ... ඔයාගේ එක ඔරිජිනල් 120ද
විකුනද්දිනම් මචන් විකුනගන්න බෑ කිව්වොත් තමා හරි 
රෝද දෙක කැරකුනේ නැතත් මුලින්ම බලන්නෙ චැසි එන්ජින තමා සින්හලු 
මගෙ එක ඔරිජිනල් 120.අර මන් උබට එව්වෙ ඒ විදිහට බලපන්.ඒ විදිහට තිබ්බ කියන්නෙ මචන් අනිව ඔරිජිනල්
එහෙම බයික් මන් දැක්කෙ බලපු ඒවයින් 2ක් විතරයි 

මෙහෙනම් පියවි ඇහැට පේන ඒවත් තිබ්බ.font style එක එහෙම 
