ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    ජේඩ පදින්ඩ අමාරුද බ්‍රෝ‍...:rolleyes: එකක් ගත්තොත් අවුල් වෙයිද...පැදලම නෑ...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙද කුකුලෝහ් ලීටර් හතරේ බයික් ඔයිල් කෑන් ගන්න තියෙන්නේ.....??
    කැස්ට්‍රොල්නම් ස්ටැෆර්ඩ් යමන්.මොබිල්නම් මැක්ලරන් යමන් :yes: වැලිකඩ ඉස්සර තියෙන්නෙ :oo: අර F1 කාර් එකක් තියෙන්නෙ උබ දැකල ඇති බේස්ලයින් එකේ එහෙ මෙහෙ යද්දි :yes:

    ජේඩ පදින්ඩ අමාරුද බ්‍රෝ‍...:rolleyes: එකක් ගත්තොත් අවුල් වෙයිද...පැදලම නෑ...
    පදින්ඩ අමාරු නෑ බන් ෆුට් සයිකලේ පුලුවන්නම් මේක බැලන්ස් කරගන්න පුලුවන් :oo: මාත් මචන් එක්ස්පර්ට් කෙනෙක්නම් නෙමේ හැබැයි මචන් මෙහෙ බාස්ල කරන කියන ඒව කරන්න එපා.තැන් 10කින් ඇහුවොත් උත්තර 10ක් දෙන්නෙ.හොදම දේ මැනුවල් එකට අනුව යන එක තමා.ජේඩ් එකේ මැනුවල් එකනම් කියවන්න අමාරුයි ජපන් වලින් තියෙන්නෙ :P CBR ගලේ මැනුවල් එක හරි හොනට් එකේ එක හරි රිෆර් කරානම් හරි :) ජේඩ් උනත් හැම බයික් එකක්ම එක වගේ නෑ බන්.සමහර ඒව ස්මූත් නෑ.හදන්නනම් පුලුවන් ඇති ඒත් ගත්ත ගමන් ගැරේජ් දාන්න අවුල්නෙ.හොද එකක් බලල් ගනින්.හෙල්ප් එකක් දෙන්නම් පුලුවන් විදිහට :cool::cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    කැස්ට්‍රොල්නම් ස්ටැෆර්ඩ් යමන්.මොබිල්නම් මැක්ලරන් යමන් :yes: වැලිකඩ ඉස්සර තියෙන්නෙ :oo: අර F1 කාර් එකක් තියෙන්නෙ උබ දැකල ඇති බේස්ලයින් එකේ එහෙ මෙහෙ යද්දි :yes:

    පදින්ඩ අමාරු නෑ බන් ෆුට් සයිකලේ පුලුවන්නම් මේක බැලන්ස් කරගන්න පුලුවන් :oo: මාත් මචන් එක්ස්පර්ට් කෙනෙක්නම් නෙමේ හැබැයි මචන් මෙහෙ බාස්ල කරන කියන ඒව කරන්න එපා.තැන් 10කින් ඇහුවොත් උත්තර 10ක් දෙන්නෙ.හොදම දේ මැනුවල් එකට අනුව යන එක තමා.ජේඩ් එකේ මැනුවල් එකනම් කියවන්න අමාරුයි ජපන් වලින් තියෙන්නෙ :P CBR ගලේ මැනුවල් එක හරි හොනට් එකේ එක හරි රිෆර් කරානම් හරි :) ජේඩ් උනත් හැම බයික් එකක්ම එක වගේ නෑ බන්.සමහර ඒව ස්මූත් නෑ.හදන්නනම් පුලුවන් ඇති ඒත් ගත්ත ගමන් ගැරේජ් දාන්න අවුල්නෙ.හොද එකක් බලල් ගනින්.හෙල්ප් එකක් දෙන්නම් පුලුවන් විදිහට :cool::cool:

    එල එල.කීයක් විතර වෙයිද 120 චැසියක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල.කීයක් විතර වෙයිද 120 චැසියක්

    ganan nam machan dan thawath wadi welalu neda ? :no::no: me tike poddak ohoma indapan. issarahata registration nethi karannalu neda yanne ? man dakka fb group ekaka kiyala thibba :( paarawal walata dara gatha nohaki waahana thogayak dan paare yanawalu :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    ganan nam machan dan thawath wadi welalu neda ? :no::no: me tike poddak ohoma indapan. issarahata registration nethi karannalu neda yanne ? man dakka fb group ekaka kiyala thibba :( paarawal walata dara gatha nohaki waahana thogayak dan paare yanawalu :(

    අනේ මන්දා ඒක තමයි... මගෙ එකෙත් ලෙඩ දෙන්ඩ ගත්තනේ... රෙක්ටිය දාලා බැලින්නන් හෙඩ් ලයිට් රිලේ එක ගිහින් ඒක දාල ටිකක් පැද්දට පස්සේ ආයෙ රිලේ එකයි තව මොකක්ද ෆියුස් එකකුයි ගිහින්...:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්දා ඒක තමයි... මගෙ එකෙත් ලෙඩ දෙන්ඩ ගත්තනේ... රෙක්ටිය දාලා බැලින්නන් හෙඩ් ලයිට් රිලේ එක ගිහින් ඒක දාල ටිකක් පැද්දට පස්සේ ආයෙ රිලේ එකයි තව මොකක්ද ෆියුස් එකකුයි ගිහින්...:(

    ah ehema scene ekakda :dull::dull: podi deyak aththe habai.ape harindu malligen ahanna :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    ah ehema scene ekakda :dull::dull: podi deyak aththe habai.ape harindu malligen ahanna :)

    බයික් එක ගැරජ් එකේ.පොර වයරින් ටික බලනවා කිව්වා ගලවලා...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල... :) අර vtr250 බයික් එක හොඳයි ද

    padalanam ne machan.bike ekanam aniwa hoda athi.EFI ekanam thawath hodai. pulsar club eke ape Janthu maama laga thibba :) man oke paranama SPADA ekanam padala thiyenawa.ekath maru :) crank bearing wala awulak enawalu tika kaalekin.aththada boruda danne habai :oo::oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    padalanam ne machan.bike ekanam aniwa hoda athi.EFI ekanam thawath hodai. pulsar club eke ape Janthu maama laga thibba :) man oke paranama SPADA ekanam padala thiyenawa.ekath maru :) crank bearing wala awulak enawalu tika kaalekin.aththada boruda danne habai :oo::oo:

    එහෙමද මට අර kandyan ගේ thread එක කියෙව්වට පස්සේ මාර ආසාවක් ආවා ඒකක් ගන්ඩ... ගනන් ඇති හැබැයි නේද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමද මට අර kandyan ගේ thread එක කියෙව්වට පස්සේ මාර ආසාවක් ආවා ඒකක් ගන්ඩ... ගනන් ඇති හැබැයි නේද

    EFI ekanam ganan athi machan tikak.penumennam bike eka hodai man dakala thiyenawa paare yanawanam :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    EFI ekanam ganan athi machan tikak.penumennam bike eka hodai man dakala thiyenawa paare yanawanam :yes::yes:

    එල එල පස්සේ ගන්ඩ ඕනේ ඒකක්...
    මේ චැසි කොටපුව පැදල පොලිසියට මොකක් හරි වෙලා මාට්ටු උනොත් සීන් ද...ජේඩ් එහෙම
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල පස්සේ ගන්ඩ ඕනේ ඒකක්...
    මේ චැසි කොටපුව පැදල පොලිසියට මොකක් හරි වෙලා මාට්ටු උනොත් සීන් ද...ජේඩ් එහෙම

    ehema awulak ne machan.chassis engine balanne :no::no: pothe tikama chassiyei engimei thiyeanwanam hari.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    ehema awulak ne machan.chassis engine balanne :no::no: pothe tikama chassiyei engimei thiyeanwanam hari.

    හොඳටම ෂුවර් ද මචන්... මම හිතුවෙ පොලිසියෙන් අවුල් කියලා ... විකුණද්දි නන් ටිකක් අවුල් නේ... ඔයාගේ එක ඔරිජිනල් 120ද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොඳටම ෂුවර් ද මචන්... මම හිතුවෙ පොලිසියෙන් අවුල් කියලා ... විකුණද්දි නන් ටිකක් අවුල් නේ... ඔයාගේ එක ඔරිජිනල් 120ද
    අවුලක් නෑ බන් :) විකුනද්දිනම් මචන් විකුනගන්න බෑ කිව්වොත් තමා හරි :baffled::baffled: රෝද දෙක කැරකුනේ නැතත් මුලින්ම බලන්නෙ චැසි එන්ජින තමා සින්හලු :nerd::nerd: මගෙ එක ඔරිජිනල් 120.අර මන් උබට එව්වෙ ඒ විදිහට බලපන්.ඒ විදිහට තිබ්බ කියන්නෙ මචන් අනිව ඔරිජිනල් :) එහෙම බයික් මන් දැක්කෙ බලපු ඒවයින් 2ක් විතරයි :dull::dull:
     
    • Like
    Reactions: Ysa Karu

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහොම නමුත් ඔය කොටන සීන් එකනම් එච්චර හොද දෙයක් නෙමේ.කෙලින්ම forensic පැත්තට වැටෙන්නෙ.අපේ අය එක්සැමිනර්ට දානව කියන්නෙ ඕක තමා.දාන්නෙත් නයිට්‍රික් + HCL.ලෙයර් එකෙන් ලේයර් එකට සුද්ද කරනව.යට ගාල මොකක් හරි කරල මෙට්ල් එකේ පැටර්න් එක වෙනස්නම් නිකන්ම මාට්ටු වෙනව.පුරවල අහක කොටල නම් ඒත් මාටු වෙනව.පියවි ඇහැටනම් පෙන්නැතුව ඇති.නෙට් එකේ ඔය සීන් තියෙනව බලපන්කො :) මෙහෙනම් පියවි ඇහැට පේන ඒවත් තිබ්බ.font style එක එහෙම :rofl::rofl: