අවුලක් නෑ බන්විකුනද්දිනම් මචන් විකුනගන්න බෑ කිව්වොත් තමා හරි
රෝද දෙක කැරකුනේ නැතත් මුලින්ම බලන්නෙ චැසි එන්ජින තමා සින්හලු
මගෙ එක ඔරිජිනල් 120.අර මන් උබට එව්වෙ ඒ විදිහට බලපන්.ඒ විදිහට තිබ්බ කියන්නෙ මචන් අනිව ඔරිජිනල්
එහෙම බයික් මන් දැක්කෙ බලපු ඒවයින් 2ක් විතරයි
![]()
අන්න ඒකයි වැඩේ නේද...
ඔයාගේ බයික් එක ගන්ඩ කලින් බයික් කීයක් විතර බැලුවද 
විකුනද්දිනම් මචන් විකුනගන්න බෑ කිව්වොත් තමා හරි 



naiwala indala divulapitiyata adala athi saahenna man 


