ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    අවුලක් නෑ බන් :) විකුනද්දිනම් මචන් විකුනගන්න බෑ කිව්වොත් තමා හරි :baffled::baffled: රෝද දෙක කැරකුනේ නැතත් මුලින්ම බලන්නෙ චැසි එන්ජින තමා සින්හලු :nerd::nerd: මගෙ එක ඔරිජිනල් 120.අර මන් උබට එව්වෙ ඒ විදිහට බලපන්.ඒ විදිහට තිබ්බ කියන්නෙ මචන් අනිව ඔරිජිනල් :) එහෙම බයික් මන් දැක්කෙ බලපු ඒවයින් 2ක් විතරයි :dull::dull:

    අන්න ඒකයි වැඩේ නේද...:( ඔයාගේ බයික් එක ගන්ඩ කලින් බයික් කීයක් විතර බැලුවද :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න ඒකයි වැඩේ නේද...:( ඔයාගේ බයික් එක ගන්ඩ කලින් බයික් කීයක් විතර බැලුවද :D
    20-25 අතර අනිවා බලන්න ඇති මචන් :baffled: 4සිලින්ඩර්නම් හොදම බඩු තිබ්බෙ ගම්පහ,මීගමුව,හලාවත,ගිරිඋල්ල,දන්කොටුව,පන්නල,වේයන්ගොඩ,මිනුවන්ගොඩ,දිවුලපිටිය වගේ ඒරියල් වල තමා :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    20-25 අතර අනිවා බලන්න ඇති මචන් :baffled: 4සිලින්ඩර්නම් හොදම බඩු තිබ්බෙ ගම්පහ,මීගමුව,හලාවත,ගිරිඋල්ල,දන්කොටුව,පන්නල,වේයන්ගොඩ,මිනුවන්ගොඩ,දිවුලපිටිය වගේ ඒරියල් වල තමා :yes::yes:

    වේයන්ගොඩ ඉඳන් දිවුලපිටියට එනකන් ටික අපිට පට්ට ලඟයි.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වේයන්ගොඩ ඉඳන් දිවුලපිටියට එනකන් ටික අපිට පට්ට ලඟයි.:)

    ubalage diha welawaka ennam.dan oya paththe as wahan yanna puluwan :P naiwala indala divulapitiyata adala athi saahenna man :dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    ubalage diha welawaka ennam.dan oya paththe as wahan yanna puluwan :P naiwala indala divulapitiyata adala athi saahenna man :dull::dull:

    අප්පට එහෙමද වරෙන් වරෙන් අනිව... නයිවල ඉඳන් දිවුලපිටි පැත්තට එද්දී මැදගම්පිටිය හන්දිය තියෙනව,එතනින් වමට දාලා 2km වගේ එන්ඩ තියෙන්නෙ... :):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අප්පට එහෙමද වරෙන් වරෙන් අනිව... නයිවල ඉඳන් දිවුලපිටි පැත්තට එද්දී මැදගම්පිටිය හන්දිය තියෙනව,එතනින් වමට දාලා 2km වගේ එන්ඩ තියෙන්නෙ... :):):)

    madagampitiye jade 2k ho 3k baluwa machan.dakunata daala yaddi machan garment ekak hambenawa neda ? ethana eha baluwa kola paata dekak thawa mada gampitiya pahu unama baluwa dam paata ekak.uba aduranawath athi unawanam aniwa :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    madagampitiye jade 2k ho 3k baluwa machan.dakunata daala yaddi machan garment ekak hambenawa neda ? ethana eha baluwa kola paata dekak thawa mada gampitiya pahu unama baluwa dam paata ekak.uba aduranawath athi unawanam aniwa :)

    අඳුරන්නෙ නන් නෑ මචන් වැඩියේ... ඒ ගාර්මන්ට් එක තියෙන පාරෙ කෙලින්ම පස්යාලට වැටෙන්නේ.මැදගම්පිටියෙන් වමට තියෙන පාරෙ ගේ තියෙන්නෙ.පාර අයිනෙමයි.ආවොත් වරෙන් මචන් කිසි අවුලක් නෑ...:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද කුකුලොහ් මොරටුව අලුත් පාරේ 85 න් එහා අදින්න බැරි වුනා නේ මාර හුලග :(

    තව ටිකක් ට්‍රයි කරා නම් උඹට ගුවන්ගත වෙන්න තිබ්බ :yes::cool:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙ :) ඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්‍රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ :love::love: ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක :dull:

    1zmdzqx.jpg

    keeyada ban mey litre aekak.. mama daanne normal mineral ban..synthetic paarak try karala balanna asai
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බඩු ගෙනාව.හෙට සර්විස් එක දාන්න ඉන්නෙ :) ඔයිල් මාරු කර......ලා, කූලන්ට් මාරු කර....ලා, බ්‍රේක් ඔයිල් අඩු පුර....වලා සුපිරි සාත්තුවක් දෙන්න යන්නෙ :love::love: ටියුන් පාරක් දාන්නත් කොහෙට හරි රින්ගවගන්න ඕනෙ මේක :dull:

    1zmdzqx.jpg

    Jadiyata Hodata salakanawa wage :D

    Ela ela
    11.gif
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    මේ අද මතුගමදි ත්‍රීවීල් එකක් U Turn එකක් ගහන්න ගිහින් AX 1 එකක් ඇතුලට ගිහින්

    2djb8t5.jpg

    හම්මට සුපිරි වන්ඩියක් නේද...:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හම්මට සුපිරි වන්ඩියක් නේද...:dull:

    ආයිත් අහල..
    බයික් එකේ සයිඩ් කන්නඩියක් විතරයි ගැලවිල තිබ්බෙ.. ඒකත් මේ චයිනීස් කෑල්ලක් හින්ද,,
    ත්‍රීවීල් එකේ නම් ඉස්සරහ සීට් එක හයිකරන පොලු කඩාගෙන ගිහින්. යට තට්‍ටුවෙ තහඩුවත් ඉරාගෙන ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකත් බිඳිල :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    ආයිත් අහල..
    බයික් එකේ සයිඩ් කන්නඩියක් විතරයි ගැලවිල තිබ්බෙ.. ඒකත් මේ චයිනීස් කෑල්ලක් හින්ද,,
    ත්‍රීවීල් එකේ නම් ඉස්සරහ සීට් එක හයිකරන පොලු කඩාගෙන ගිහින්. යට තට්‍ටුවෙ තහඩුවත් ඉරාගෙන ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකත් බිඳිල :(

    පට්ටනේ...:cool: වැලක් නේද...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ අද මතුගමදි ත්‍රීවීල් එකක් U Turn එකක් ගහන්න ගිහින් AX 1 එකක් ඇතුලට ගිහින්

    2djb8t5.jpg

    හප්පට. පැදපු එකාට අවුලක් නෑ නේද?:rolleyes:

    ත්‍රීවීල් කාරයො..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලවපු ත්‍රීවිල් කාරයාගේ සැට් එක බයික් එකේ මඩ කවරේ ඇමිනිලා ද දන්නෑ :baffled:

    ඕකුන් යූටර්න් ගහන්නෙ යකාගෙ ගැහිලි. පාර අයිනෙ ඉඳලා පාරට දාන්න හදන්නෙත් එහෙම්ම තම. එකපාරට කරකවලා බාගයක් පාරට දාල තමා බලන්නෙ වාහන එනවද කියල.:angry::angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕකුන් යූටර්න් ගහන්නෙ යකාගෙ ගැහිලි. පාර අයිනෙ ඉඳලා පාරට දාන්න හදන්නෙත් එහෙම්ම තම. එකපාරට කරකවලා බාගයක් පාරට දාල තමා බලන්නෙ වාහන එනවද කියල.:angry::angry::angry:

    එකනං ඇත්ත ..මොනා උනත් උබ ලැජ්ජාවක් නැති වෙන විදියට හැප්පුන එක හොදයි....ගැනු කෙනෙක්ට කියල එන ගන්න එක හොදයි මේ ත්‍රි විල් කාරයින්ට වඩා....:cool::cool::cool::cool::cool: