එහෙම තමා බන් මේව එහෙම ලේසියකට කාල ඉවර කරන්න පුලුවන් කටු නෙමේ.![]()
උඹ වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් හෙට 9ට තියනවලු අන්න

එහෙම තමා බන් මේව එහෙම ලේසියකට කාල ඉවර කරන්න පුලුවන් කටු නෙමේ.![]()

උඹ වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් හෙට 9ට තියනවලු අන්න![]()


HID daaana eka ochchara case wedak da ban? එතකොට අර දැන් අකුනක් ගැහුවාවා වගේ ගහන හෙඩ් ලයිට් එක පරන වාහන වලට දාන්න බැරිද?![]()

HID නම් ඕන නැත මචන්.අපට ඕක වුනානම් light දෙක replace තමයි මචන් ....


නෑ නෑ එහෙම අමාරුවක් නෑ. මේ දැම්මෙ මට කන්න වෙච්ච කට්ට මචන්. අවුල තියෙන්නෙ බැලස්ට් බල්බ් කොලිටි නෑ. 35W ඒවා ෂේප් 55W ඒව එක බලද්දි. දානවනම් දාන්න. මේව ඉතින් ගැරන්ට් කරන්න බෑ. බයික් එකේ අවුරුදු දෙකහමාරකට වැඩී තාම අවුලක් නෑ. කාර් එකට දාල තමා ඔය කට්ට කෑවෙ.![]()

.Methanin car ekakata Hoda mokakda? meewa hodai da?උඹේ එක කරලා ඉවර උනාට පස්සේ අපේ කාර් එකත් HID කරලා දෙන්න පුලුවංද ?


ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.
මාස එකහමාරක් විතර තිස්සෙ තාමත් මේකත් එක්ක දඟලන එක තමා කරන්නෙ.
.....................
......................
......................
ඉතුරු ටික දාන්නම් දෙවෙනි කොටස විදියට. බයවෙන්න එපා මේක එහෙම ලේසියකට ඉවර වෙන්නෙ නම් නෑ. කියනවන කෙනාටත් පිස්සු හැදිලා තමා නතරවෙන්නෙ. බලන්නකො බොරුනම්..
Part 2
http://www.elakiri.com/forum/showpost.php?p=20267203&postcount=8075[/B][/SIZE]

ඔන්න මලයෝ ඊයේ ඉදලා හිතාගෙන ඉදලා ටොමයියා අද මේකේ පලවෙනි කොටස බලලා ඉවර කරා. වැඩේ කට්ට උනාට මල්ලි උඹ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පට්ට බුලට් එකක්.![]()
දැන් වතුර බීලා දෙවෙනි කොටස කියවන්න ඕනේ![]()
ඔන්න මලයෝ ඊයේ ඉදලා හිතාගෙන ඉදලා ටොමයියා අද මේකේ පලවෙනි කොටස බලලා ඉවර කරා. වැඩේ කට්ට උනාට මල්ලි උඹ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පට්ට බුලට් එකක්.![]()
දැන් වතුර බීලා දෙවෙනි කොටස කියවන්න ඕනේ![]()
සිරාවටම ටොම් අයියේ.සුපිරි බුලට් එකක්.

Ah ela ela.Methanin car ekakata Hoda mokakda? meewa hodai da?
http://ikman.lk/en/ad/genuine-osram-halogen-bulbs-for-sale-gampaha-1

උඹේ එක කරලා ඉවර උනාට පස්සේ අපේ කාර් එකත් HID කරලා දෙන්න පුලුවංද ?![]()
හපෝයි නැතෝ... මං ආසාවට ඕව කරන එකෙක් විතරයි..![]()
ආසාවෙන් කරන දේවල් තමයි බන් හරියන්නේ

ඕකා ආසාවට කරන දේවල් ගැන කියනවනම් ඉතින්......නෑ එක්කෝ ඕනේ නෑ![]()
එක්ක කලාම හරි විදිහ අහුවෙයිනේ.. වැරදුනාට කමක් නෑ කරලා බලමු.. මගෙත් ලයිට් එලිය ටිකක් මදි

ඕකා ආසාවට කරන දේවල් ගැන කියනවනම් ඉතින්......නෑ එක්කෝ ඕනේ නෑ![]()


එක්ක කලාම හරි විදිහ අහුවෙයිනේ.. වැරදුනාට කමක් නෑ කරලා බලමු.. මගෙත් ලයිට් එලිය ටිකක් මදි![]()
බලමු බලමු..