වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම තමා බන් මේව එහෙම ලේසියකට කාල ඉවර කරන්න පුලුවන් කටු නෙමේ.:baffled:

    උඹ වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් හෙට 9ට තියනවලු අන්න :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    HID නම් ඕන නැත මචන්.අපට ඕක වුනානම් light දෙක replace තමයි මචන් ....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    HID daaana eka ochchara case wedak da ban? එතකොට අර දැන් අකුනක් ගැහුවාවා වගේ ගහන හෙඩ් ලයිට් එක පරන වාහන වලට දාන්න බැරිද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID daaana eka ochchara case wedak da ban? එතකොට අර දැන් අකුනක් ගැහුවාවා වගේ ගහන හෙඩ් ලයිට් එක පරන වාහන වලට දාන්න බැරිද?:rolleyes:

    නෑ නෑ එහෙම අමාරුවක් නෑ. මේ දැම්මෙ මට කන්න වෙච්ච කට්ට මචන්. අවුල තියෙන්නෙ බැලස්ට් බල්බ් කොලිටි නෑ. 35W ඒවා ෂේප් 55W ඒව එක බලද්දි. දානවනම් දාන්න. මේව ඉතින් ගැරන්ට් කරන්න බෑ. බයික් එකේ අවුරුදු දෙකහමාරකට වැඩී තාම අවුලක් නෑ. කාර් එකට දාල තමා ඔය කට්ට කෑවෙ. :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ නෑ එහෙම අමාරුවක් නෑ. මේ දැම්මෙ මට කන්න වෙච්ච කට්ට මචන්. අවුල තියෙන්නෙ බැලස්ට් බල්බ් කොලිටි නෑ. 35W ඒවා ෂේප් 55W ඒව එක බලද්දි. දානවනම් දාන්න. මේව ඉතින් ගැරන්ට් කරන්න බෑ. බයික් එකේ අවුරුදු දෙකහමාරකට වැඩී තාම අවුලක් නෑ. කාර් එකට දාල තමා ඔය කට්ට කෑවෙ. :dull:

    Ah ela ela :cool::cool:.Methanin car ekakata Hoda mokakda? meewa hodai da?

    http://ikman.lk/en/ad/genuine-osram-halogen-bulbs-for-sale-gampaha-1
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.

    මාස එකහමාරක් විතර තිස්සෙ තාමත් මේකත් එක්ක දඟලන එක තමා කරන්නෙ.:P
    .....................
    ......................
    ......................

    ඉතුරු ටික දාන්නම් දෙවෙනි කොටස විදියට. බයවෙන්න එපා මේක එහෙම ලේසියකට ඉවර වෙන්නෙ නම් නෑ. කියනවන කෙනාටත් පිස්සු හැදිලා තමා නතරවෙන්නෙ. බලන්නකො බොරුනම්..

    Part 2

    http://www.elakiri.com/forum/showpost.php?p=20267203&postcount=8075
    :lol:[/B][/SIZE]

    ඔන්න මලයෝ ඊයේ ඉදලා හිතාගෙන ඉදලා ටොමයියා අද මේකේ පලවෙනි කොටස බලලා ඉවර කරා. වැඩේ කට්ට උනාට මල්ලි උඹ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පට්ට බුලට් එකක්. :)
    දැන් වතුර බීලා දෙවෙනි කොටස කියවන්න ඕනේ :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න මලයෝ ඊයේ ඉදලා හිතාගෙන ඉදලා ටොමයියා අද මේකේ පලවෙනි කොටස බලලා ඉවර කරා. වැඩේ කට්ට උනාට මල්ලි උඹ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පට්ට බුලට් එකක්. :)
    දැන් වතුර බීලා දෙවෙනි කොටස කියවන්න ඕනේ :cool:

    සිරාවටම ටොම් අයියේ.සුපිරි බුලට් එකක්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මලයෝ ඊයේ ඉදලා හිතාගෙන ඉදලා ටොමයියා අද මේකේ පලවෙනි කොටස බලලා ඉවර කරා. වැඩේ කට්ට උනාට මල්ලි උඹ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පට්ට බුලට් එකක්. :)
    දැන් වතුර බීලා දෙවෙනි කොටස කියවන්න ඕනේ :cool:

    සිරාවටම ටොම් අයියේ.සුපිරි බුලට් එකක්.

    හපෝයි නැතෝ... මං ආසාවට ඕව කරන එකෙක් විතරයි.. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah ela ela :cool::cool:.Methanin car ekakata Hoda mokakda? meewa hodai da?

    http://ikman.lk/en/ad/genuine-osram-halogen-bulbs-for-sale-gampaha-1

    මේව මචන් හැලජන් බල්බ්නෙ. HID වල තරම් එලිය නෑ මේවගෙ. HID දානවනම් ඊබේ හරි අලීක්ස්ප්‍රස් හරි දාන්න. මෙහෙන් මං ඔය ටික ගන්න ගියානම් විකිණිලා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ එක කරලා ඉවර උනාට පස්සේ අපේ කාර් එකත් HID කරලා දෙන්න පුලුවංද ? :rolleyes::yes:

    eNj7XYv.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආසාවෙන් කරන දේවල් තමයි බන් හරියන්නේ

    ඕකා ආසාවට කරන දේවල් ගැන කියනවනම් ඉතින්......නෑ එක්කෝ ඕනේ නෑ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක්ක කලාම හරි විදිහ අහුවෙයිනේ.. වැරදුනාට කමක් නෑ කරලා බලමු.. මගෙත් ලයිට් එලිය ටිකක් මදි :sorry:

    හපෝයි..:sorry: බලමු බලමු..
     
    Status
    Not open for further replies.