ඕං දැන් තමයි කටුවේ දෙවෙනි කොටස බැලුවේ
කටුවක් උනාට සුපිරි වැඩක් මල්ලි. කියලා වැඩක් නෑ.
දැන් මොකද ලයිට් වල තත්වේ.
මගේ ගානේ රෙප් ටිකක් +19
කටුවක් උනාට සුපිරි වැඩක් මල්ලි. කියලා වැඩක් නෑ.
දැන් මොකද ලයිට් වල තත්වේ.
මගේ ගානේ රෙප් ටිකක් +19
අර නානයි මායි එක සැරයක් හරිදු මල්ලි ගැන කතා උනා. 
. ඒක නැගල ගියානම් මම අනිවා හරිදුවා ගන්නව බන්. මම කිව්වේ උබට. අනික මම හරිදුවත් එක්කත් ත්‍රීවීල් අටමගලයක් ගැන ෆෝන් එකෙන් කතා කරද්දි ඕකම කිව්ව. මූ දන්නේ නෑ මුගේ වටිනාකම


. ඒකේ ඉස්සරහා අම්බ්‍රෙල්ලා ඩස්ට්
) අපේ එකේ බම්පර් එක විතරයි. ඒකත් ගොඩ දැම්මා





