ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    Kukulani patta vadak vuna ne mama chaina dial ekak ekka divison play karanne e yaka u ekka english katha karanna kiyala uta spoken hadanna ganna ona kiyala mata dead island far cry 3 payday 2 satatis row 4 aran dunna ne mara porak lol
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Kukulani patta vadak vuna ne mama chaina dial ekak ekka divison play karanne e yaka u ekka english katha karanna kiyala uta spoken hadanna ganna ona kiyala mata dead island far cry 3 payday 2 satatis row 4 aran dunna ne mara porak lol

    එන පොට හොඳ නෑහ්.කෝකටත් කියලා පශ්චාත් භාගයේ ආරක්ශාව ගැන හිතහන්:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    hoda pol lellak nam ekak ati.. netnam 2k wath one wei :sorry:

    එන පොට හොඳ නෑහ්.කෝකටත් කියලා පශ්චාත් භාගයේ ආරක්ශාව ගැන හිතහන්:baffled:

    Lankave dial ekak neme China ekek. U dooc kenak shift eka karala avith anith tike games gahanava lol
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හප්පට. පැදපු එකාට අවුලක් නෑ නේද?:rolleyes:

    ත්‍රීවීල් කාරයො..:angry::angry:

    බයික් එකේ ගියපු කොල්ලට නම් කිසි අවුලක් වෙලා නෑ.
    ත්‍රීවීල් එකේ බුවාට නම් ටිකක් අමාරුලු

    එලවපු ත්‍රීවිල් කාරයාගේ සැට් එක බයික් එකේ මඩ කවරේ ඇමිනිලා ද දන්නෑ :baffled:

    :rofl::rofl::rofl:

    ඕකුන් යූටර්න් ගහන්නෙ යකාගෙ ගැහිලි. පාර අයිනෙ ඉඳලා පාරට දාන්න හදන්නෙත් එහෙම්ම තම. එකපාරට කරකවලා බාගයක් පාරට දාල තමා බලන්නෙ වාහන එනවද කියල.:angry::angry::angry:

    ඒක නම් ඇත්ත තමා බන්

    එකනං ඇත්ත ..මොනා උනත් උබ ලැජ්ජාවක් නැති වෙන විදියට හැප්පුන එක හොදයි....ගැනු කෙනෙක්ට කියල එන ගන්න එක හොදයි මේ ත්‍රි විල් කාරයින්ට වඩා....:cool::cool::cool::cool::cool:

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඳුරන්නෙ නන් නෑ මචන් වැඩියේ... ඒ ගාර්මන්ට් එක තියෙන පාරෙ කෙලින්ම පස්යාලට වැටෙන්නේ.මැදගම්පිටියෙන් වමට තියෙන පාරෙ ගේ තියෙන්නෙ.පාර අයිනෙමයි.ආවොත් වරෙන් මචන් කිසි අවුලක් නෑ...:)
    අනිවා එන්නම් මචන් :yes::yes:

    bada nuwara giya wage da :P:P
    සුදු අයියද ? :rolleyes::rolleyes:

    keeyada ban mey litre aekak.. mama daanne normal mineral ban..synthetic paarak try karala balanna asai
    ඕකනම් ලීටර් එකක් Rs.910 යි. උබ දාන ඔයිල් එක කාර් වලට එන එකක් මචන් උබ පොඩ්ඩක් දිව්ව හින්ද අවුලක් නැතිව ඇති නැත්නම් මේව වෙට් ක්ලච් හින්ද කාලයක් පැද්දහම ස්ලිප් වෙන්න ගනීද දන්නැ :rolleyes: කෝකටත් බයික් එකටම එන එකක් දාපන් :cool:

    Jadiyata Hodata salakanawa wage :DEla ela
    11.gif
    :cool::cool::cool:

    මේ අද මතුගමදි ත්‍රීවීල් එකක් U Turn එකක් ගහන්න ගිහින් AX 1 එකක් ඇතුලට ගිහින්
    HML ලමය දැක්ක කල් :shocked::shocked::shocked:

    ඕකුන් යූටර්න් ගහන්නෙ යකාගෙ ගැහිලි. පාර අයිනෙ ඉඳලා පාරට දාන්න හදන්නෙත් එහෙම්ම තම. එකපාරට කරකවලා බාගයක් පාරට දාල තමා බලන්නෙ වාහන එනවද කියල.:angry::angry::angry:
    :angry::angry: කියල වැඩක් නෑ :angry::angry: ඇයි කාර් එලවන ආන්ටිලත් ඔය වගේ :angry::angry:

    ගැනු කෙනෙක්ට කියල එන ගන්න එක හොදයි මේ ත්‍රි විල් කාරයින්ට වඩා....:cool::cool::cool::cool::cool:

    tnnwi0x6d9u8gin6k2z4.jpg

    Kukulani patta vadak vuna ne mama chaina dial ekak ekka divison play karanne e yaka u ekka english katha karanna kiyala uta spoken hadanna ganna ona kiyala mata dead island far cry 3 payday 2 satatis row 4 aran dunna ne mara porak lol
    ඌට චයිනීසුත් බැරුව යයිද දන්නෑ උබත් එක්ක ඉන්ග්ලිශ් කතා කරල :oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකුන් යූටර්න් ගහන්නෙ යකාගෙ ගැහිලි. පාර අයිනෙ ඉඳලා පාරට දාන්න හදන්නෙත් එහෙම්ම තම. එකපාරට කරකවලා බාගයක් පාරට දාල තමා බලන්නෙ වාහන එනවද කියල.:angry::angry::angry:

    :growl::growl: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... ඌට හිතුනා හැරෙව්වා.... ඇයි වමට සිග්නල් දාලා දකුණට හරවන ඒවා...... :angry::angry: උන්ට නම් සිංහල කියලා දෙනවා මම.....!! :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එදා මන් සර්විස් කරද්දි ජාඩියෙ මුත්‍රා සැම්ප්ල් එකකුත් ටෙස්ට් කරන්න දුන්න ලැබ් එකට :cool: රිපෝට් එක එයි ලගදිම :cool:

    20sxchs.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එදා මන් සර්විස් කරද්දි ජාඩියෙ මුත්‍රා සැම්ප්ල් එකකුත් ටෙස්ට් කරන්න දුන්න ලැබ් එකට :cool: රිපෝට් එක එයි ලගදිම :cool:

    20sxchs.jpg

    චූ කරන බයික් එකක් දැක්කමයි...:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චූ කරන බයික් එකක් දැක්කමයි...:lol:
    ලැබ් ටෙස්ට් එකෙන් තම ඉතින් හරියටම කියන්න වෙන්නෙ.රට වටේම ගියානෙ මේක :( සමාජ රෝගයක්වත් හැදිලද දන්නෑ :( බයික් එකට විතරක් නෙමේ තට්ටයො මේව මේන්ටේන් කොරන්න ගියාම අයිතිකාරයටත් ඔටෝම චූ යනව :sorry: අත්දැකීමෙන් කියන්නෙ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලැබ් ටෙස්ට් එකෙන් තම ඉතින් හරියටම කියන්න වෙන්නෙ.රට වටේම ගියානෙ මේක :( සමාජ රෝගයක්වත් හැදිලද දන්නෑ :( බයික් එකට විතරක් නෙමේ තට්ටයො මේව මේන්ටේන් කොරන්න ගියාම අයිතිකාරයටත් ඔටෝම චූ යනව :sorry: අත්දැකීමෙන් කියන්නෙ :oo:

    :shocked::shocked: දැන් එහෙනම් අයිති එකාටත් සමාජ රෝග ද....??? :baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි projector එක ගලවල නොර්මල් එන බල්බ් එක දාන්න බැරිද??:dull::dull::dull::dull::dull:
    මගේ hid එක වැඩ නැහැ..පාර්කින්ග් වැඩ..අනික අර බැට්‍ර්ය් එකට එන මොකක්ද පෙට්ටි කැල්ල කැඩිලා එල්ලී එල්ලී තියෙන්නේ....:(:(:(:(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි projector එක ගලවල නොර්මල් එන බල්බ් එක දාන්න බැරිද??:dull::dull::dull::dull::dull:
    මගේ hid එක වැඩ නැහැ..පාර්කින්ග් වැඩ..අනික අර බැට්‍ර්ය් එකට එන මොකක්ද පෙට්ටි කැල්ල කැඩිලා එල්ලී එල්ලී තියෙන්නේ....:(:(:(:(:(:(:(:(:(

    ආයි පල කරන්න වෙනවනෙ බොල. ඕක හදාගන්න බලන්න.