වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    headlight deka kiyanne wahaneka athyawashayama deyak.. ekata oya wage bala badu dala amunala tiyaganna epa eken amaruwe wetenne ubamai..

    Osram wage brand ekakin dapan awrudu ganak sure, wahane wiring eka, switches walatath awlak na.. anika HID or 100W bulb dagena yanna giyahama eken karadarai anith minissunta.. :rolleyes::rolleyes:

    :):)

    නෑ මචන් අමුනලා නෑ වයරින් මොකක්වත් වෙනස් කරලත් නෑ. දැන් වුනත් ඕන වුනොත් ලයිට් එක ගලවල නෝමල් ලයිට් එකක් දාන්න පුලුවන් විදියට තියෙන්නෙ.

    ඔස්‍රම් දාන්න බෑ මචන් ඒ බල්බ් දෙකක ගානට මට මේව තුනක් හදාගන්න පුලුවන්. :rofl: අනික මං හිතන්නෙ නෑ මචෝ වැරැද්ද තියෙන්නෙ බැලස්ට් වල මිසක් බල්බ්වල කියල. අවුරුදු දෙකහාමාරක් තිස්සෙ බයික් එක HID. ඔය මූනට වැටේන වැඩේ වෙන්නෙ හරියට නොදැන බල්බ් එක විතරක් දාල දැම්මොත්.:yes: ප්‍රොජෙක්ටර් එකෙන් පොඩ්ඩක්වත් වැටෙන්න නෑ ඩිම් එකේදි. හෙඩ් එක ගහගෙන ගියොත් ඉතින් වදිනව. ඒකයි HID දානවනම් ප්‍රොජෙක්ටර් ලෙන්ස් දාල දාන්න කියන්නෙ. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: මම කලින් 2008 රීකන්ඩිෂන් එයාෆ්ලෝ සෙන්සර් 5ක් විතර දදා බැලුවා..... වැඩේ ගොඩ ගියේ නෑ..... මම හිතන්නේ ඒක නම් ඕපන් තියෙන නිසා වෙන්න ඇති සෙන්සරේ..... මේක නම් ඕපන් නෙවේ..... !! :no: AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!! :(

    බොට කීපාරක් කියල තියනවද බීල වාහන එලවන්න එපා කියලා..:angry: හිටු නැන්දට රිපෝර්ට් කරන්නම්. කොස්ස කැඩෙනකම්ම දෙයි අද.:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට මාර කට්ටක්නේ බන් සෙට් වෙලා තියෙන්නේ. . මම සීන් එක දැක්කේ දැන්. .

    :):):)

    උබටත් මහන්සි ඇතිනේ උබත් බීපන් සිතල වතුර වීදුරුවක්.:D

    ලියල තමා මහන්සිය.:dull:

    මටනම් මේවා තේරෙන්නේ නැ බන් :sorry:

    ගනන් ගන්න එපා මාත් සේරම දැනගෙන නෙමේ ඕව පටන් ගත්තෙ.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ...... මෙන්න මම මේ දවස් ටිකේ කන කට්ට...... :(

    මේක කට්ටක් වශයෙන් හෙට දිහාට දාන්නම්..... දැනට..... !!

    මෙන්න මේ නොක් සෙන්සර් එක වහාම උවමනා කර තිබේ. Knock Sensor Part No : S107218001

    වැඩි තොරතුරු සදහා;
    වාහනේ ECU Part No : 23710-6N016
    වාහනේ වර්ගය : Nissan FB15

    AMW එකෙන් අරන් දාපන් කියලා එහෙම කියන්න එපා...... රුපියල්ම 68750/= ක්..... !! :dull: :angry:

    ඔන්න ඕක පටෝමු යකඩ කඩේට. මං එන්නම් උදව්වට.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20272649 said:

    හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්
    :)

    හපෝයි...:baffled: මං චෙරි QQ එකක් එලෙව්ව වැස්සෙ දවසක්. ඇඟේ ලේ වතුර වෙලා වංගු ගත්තෙ. 60කට විතර දැනෙන්න වංගුවක් ගත්තොත් අඩුගානෙ රෝදයක් හරි උඩ එයි කියල හිතුන.:dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ බං උන්ගේ ගනං එන්ජින් එකක් දාන්න පුලුවන් ගනං උං කියන්නේ. :dull:

    :baffled::baffled: Engine Control Module එක දාන්න වෙනවා කිව්වා නොක් සෙන්සර් එකේ නෙවේ ලෙඩේ උනොත්..... ඒක 84700/=ක් කියහන්කෝ..... මට AMW එකේ කලන්තේ වෙලා හිටියේ..... අර ඔන්ඩා මහේෂ් කාරයත් මාව බය කරා නේ......!! :angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: Engine Control Module එක දාන්න වෙනවා කිව්වා නොක් සෙන්සර් එකේ නෙවේ ලෙඩේ උනොත්..... ඒක 84700/=ක් කියහන්කෝ..... මට AMW එකේ කලන්තේ වෙලා හිටියේ..... අර ඔන්ඩා මහේෂ් කාරයත් මාව බය කරා නේ......!! :angry::angry:

    යකෝ අර ස්පීඩ් පුටා කිව්ව වගේ ඕක ගෝල්ඩ් ප්ලේටඩ්ද දන්නෑ...:lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: Engine Control Module එක දාන්න වෙනවා කිව්වා නොක් සෙන්සර් එකේ නෙවේ ලෙඩේ උනොත්..... ඒක 84700/=ක් කියහන්කෝ..... මට AMW එකේ කලන්තේ වෙලා හිටියේ..... අර ඔන්ඩා මහේෂ් කාරයත් මාව බය කරා නේ......!! :angry::angry:

    :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට කීපාරක් කියල තියනවද බීල වාහන එලවන්න එපා කියලා..:angry: හිටු නැන්දට රිපෝර්ට් කරන්නම්. කොස්ස කැඩෙනකම්ම දෙයි අද.:cool:

    :oo::oo: අදාල නෑ නේ සහෝ.... කිසි ගැලපීමක් නෑ.....!! :no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: පටෝපන් තොගේ......#$%^&*()(*&^%$#$%^&*()(*&^ :frown::angry::angry:

    ලක්ෂ ගනවල සෙන්සර් තියන වාහනයක් දුවන්නෙ කොහොමද හසන්ත මහත්තයෝ...:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මල්ලි හදනව නම් සෙන්නර්.

    ඕවට අතගහන්න කලින් මහේෂයවවත් අල්ලගෙන හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අර ස්පීඩ් පුටා කිව්ව වගේ ඕක ගෝල්ඩ් ප්ලේටඩ්ද දන්නෑ...:lol::lol:

    13413725_1100584890007650_7452769285121371661_n.jpg


    :baffled::baffled: සමහරවිට මේක ඇතුලේ රත්තරං ඇති......!! :dull:
     
    Status
    Not open for further replies.