headlight deka kiyanne wahaneka athyawashayama deyak.. ekata oya wage bala badu dala amunala tiyaganna epa eken amaruwe wetenne ubamai..
Osram wage brand ekakin dapan awrudu ganak sure, wahane wiring eka, switches walatath awlak na.. anika HID or 100W bulb dagena yanna giyahama eken karadarai anith minissunta..
![]()
නෑ මචන් අමුනලා නෑ වයරින් මොකක්වත් වෙනස් කරලත් නෑ. දැන් වුනත් ඕන වුනොත් ලයිට් එක ගලවල නෝමල් ලයිට් එකක් දාන්න පුලුවන් විදියට තියෙන්නෙ.
ඔස්රම් දාන්න බෑ මචන් ඒ බල්බ් දෙකක ගානට මට මේව තුනක් හදාගන්න පුලුවන්.
අනික මං හිතන්නෙ නෑ මචෝ වැරැද්ද තියෙන්නෙ බැලස්ට් වල මිසක් බල්බ්වල කියල. අවුරුදු දෙකහාමාරක් තිස්සෙ බයික් එක HID. ඔය මූනට වැටේන වැඩේ වෙන්නෙ හරියට නොදැන බල්බ් එක විතරක් දාල දැම්මොත්.
ප්‍රොජෙක්ටර් එකෙන් පොඩ්ඩක්වත් වැටෙන්න නෑ ඩිම් එකේදි. හෙඩ් එක ගහගෙන ගියොත් ඉතින් වදිනව. ඒකයි HID දානවනම් ප්‍රොජෙක්ටර් ලෙන්ස් දාල දාන්න කියන්නෙ. 


AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!!
හිටු නැන්දට රිපෝර්ට් කරන්නම්. කොස්ස කැඩෙනකම්ම දෙයි අද.








