ඕවට අතගහන්න කලින් මහේෂයවවත් අල්ලගෙන හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ.![]()
ඒකනම් හොද අයිඩියා එකක්ඕවට අතගහන්න කලින් මහේෂයවවත් අල්ලගෙන හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ.![]()
ඒකනම් හොද අයිඩියා එකක්උන් වෙනම ආතල් එකක් අරගෙන මේ යකාව බයකරලා..![]()

![]()
සමහරවිට මේක ඇතුලේ රත්තරං ඇති......!!
![]()

![]()
මේ බලපන්..... මුන් මාව බය කරපු හැටි.... යකෝ ගෙදරට ගං වතුර ආවා කියලා...... අම්මලගේ මහ ගෙදර තිබ්බ වාහනේට මුකුත් වෙනවද රෙද්ද......!!![]()
-----------------------------------------------------------------
ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි..
1. ගං වතුරට අසුවීම නිසා Electronic පද්ධතිය Short Circuit වීම.
2. Electronic පද්ධතිය Short Circuit වීම නිසා ECU එක නිවැරදිව ක්‍රියා නොකිරීම. ( ECU එක අලුතින් දාන්න වෙනවා)
3. ECU එක අවුල්වීම නිසා Air Fuel Ratio එක lean වෙලා තමා ඔය Knock Sensor DTC එක ඇවිල්ල තියෙන්නේ. . .
4. තව අමතරව ගංවතුරට අහුවුන එකෙන් පෙට්‍රෝල් වලට වතුර කලවම් වෙලා. . . ඒ පෙට්‍රෝල් පම්ප් කරලා Fuel Pump එකත් සවුත්තු වෙලා තියෙන්නේ. . .
5. කලින් කිව්වා වගේ එන්ජින් එක Lean දුවලා, Overheat වෙලා මේ වෙනකොට Exhaust Valves පිච්චිලා තියෙන්නේ..
6. සමහර විට පිස්ටන් රින්ග්ස් ඩැමේජ් වෙලා ඇත්තේ..
7. Knock කරනකොට එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සෙන නිසා මේ වෙනකොට එන්ජින් මවුන්ට් ඔක්කොම ඩැමේජ් වෙලා ඇත්තේ...
8. එන්ජ්න් මවුන්ට් ඩැමේජ් වෙලා නිසා එන්ජින් Vibration එකට මේ වෙනකොට Chassis එකත් මවුන්ට් ලඟින් ඇදවෙලා ඇත්තේ...
9. එහෙම Vibration වෙනකොට මුළු වාහනේමදෙදරන නිසා මේ වෙනකොට ඔය Dashboard වල, දොරවල් වල Fittings ගැලවිලා කැඩිලා \ඇත්තේ...

ඔන්ඩා මහේෂ්............!!![]()

![]()
සමහරවිට මේක ඇතුලේ රත්තරං ඇති......!!
![]()
ඔයා ගංවතුරයි පෙට්‍රලුයි කලවම් කරලා හයිබ්‍රිඩ් දුවපුවගෙ ප්‍රතිඵල තමා සහෝ ඔය.
ඕව ඇති ඕන තරම් මෙහෙ FB 15 ඇතිවෙන්න තියන නිසා.![]()

සමයන් කියවන්න එපා යකෝ..... ගංවතුරේ දැම්මා නම් මම ඕක ඉන්ෂුවරන්ස් එකෙන් හදාගෙන...... 

ඇයි මහේෂය එන්නෙ නැත්තෙ.![]()

නොදනී...... හෙට දිහාට කතා කරහම අහලා බලන්නම්..... වැඩ වැඩ ඇති... අනික දැන් ඉන්නේ ඩොටේනේ.....
ඉන්ටර්නෙට් තියා ටෙලිෆෝන් සිග්නල් වත් නැතුව ඇති.....!! 
dolar 18$ deela ebay eken genath daahan maame ..mage car eketh giya sensor eka knock sensor permant fault kiyala awa..darshana enterprises eken ahuwahama kiwwa 7600k kiyala aliexpress eken genath damma 10.50$ dan maasa 6k wenawa thama kisi aulak naa..

උඹේ චෙක් එන්ජින් පත්තු උනේ එහෙම නෑ නේ....??
මේකෙත් චෙක් එන්ජින් පත්තු වෙන්නේ නෑ..... යනකොට සාමාන්‍යයෙන් තර්ඩ් එකේ ෆෝත් එකේ 60-80 අතරදි.... එක පාරට ගැස්සිලා වගේ යනවා..... වෙනදා වගේ ස්ලෝ වෙනකොට ක්ලච් එක නොපාගා ඉන්නත් බෑ.... ක්ලච් සපෝට් එක සෑහෙන්න දෙන්න ඕනා මේ දවස් වල..... නැත්නම් දෙදුරුම් කනවා එන්ජිම.....

සමයන් කියවන්න එපා යකෝ..... ගංවතුරේ දැම්මා නම් මම ඕක ඉන්ෂුවරන්ස් එකෙන් හදාගෙන......
![]()

මටත් පේන්නේ එහෙම සීන් එකක්. ඔන්ඩා මහේෂයත් බයකරලලුනේ.

මුන් යාළුවොද තරහ කාරයොද කියලා හිතිලා තියෙන්නේ මට..... ඔන්ඩා මහේෂ් කියපුවට මට කලන්තේ අල්ලලා හිටියේ......!! 

නොදනී...... හෙට දිහාට කතා කරහම අහලා බලන්නම්..... වැඩ වැඩ ඇති... අනික දැන් ඉන්නේ ඩොටේනේ.....
ඉන්ටර්නෙට් තියා ටෙලිෆෝන් සිග්නල් වත් නැතුව ඇති.....!!
![]()
අපරාදේ උඹට තිබුනේ ගංවතුරේ දාන්න.![]()

පිස්සු හැදෙයි.... ඊලගට උන් ඉලෙක්ට්‍රිකල් කම්පෝනන්ට්ස් / සෙන්සර් වලට දෙන්නේ නෑ කිව්වොත් බඩුම තමා.....!! 

පොලාගෙන් ඔය ගැන ටිකක් අහලා බලපං
පොල් මාමිටත් මැසේජ් එකක් දැම්මා සෙන්සර් සීන් එක.... ඇමරිකාවෙන් හරි ගෙන්වගන්න.....!! 
ඔව් බං. ඩෑෂ් බෝඩ් එකෙන් උඩට වතුර ගිහින් තිබුනොත් විතරලුනේ දෙන්න. මම විහිලුවක් කරේ.

ගෙදර තිබ්බා නම් එහෙම කාර් එක ගන්න වෙන්නේ මෝය කටෙන් තමා.....
එහා ගෙදරට දාන්න හැදුවේ බසුත්..... කෝකටත් කියලා අම්මලගේ මහ ගෙදරටම ගිහින් දැම්මා..... බස් තිබ්බා නම් ඒවත් වතුරේ.....!! 
උඹේ චෙක් එන්ජින් පත්තු උනේ එහෙම නෑ නේ....??
මේකෙත් චෙක් එන්ජින් පත්තු වෙන්නේ නෑ..... යනකොට සාමාන්‍යයෙන් තර්ඩ් එකේ ෆෝත් එකේ 60-80 අතරදි.... එක පාරට ගැස්සිලා වගේ යනවා..... වෙනදා වගේ ස්ලෝ වෙනකොට ක්ලච් එක නොපාගා ඉන්නත් බෑ.... ක්ලච් සපෝට් එක සෑහෙන්න දෙන්න ඕනා මේ දවස් වල..... නැත්නම් දෙදුරුම් කනවා එන්ජිම.....
![]()
බලමු බලමු හෙට දිහාට ජපානේ යාළුවෙක් ඉන්නවා.... ඌත් බලලා කියයි..... මම දැක්කා අලි එක්ස්ප්‍රස් එකේ සීමන්ස් එකම තියෙනවා පාට් නම්බර් එකෙන්ම..... හැබැයි ඌ දාලා තියෙන්නේ නම් ඒක BMW එකකට හරියන එකක් කියලා..... DHL වගේ දැම්මොත් දවස් 6ක් 8ක් යනකොට බඩු අතේ..... ගාන තමා වැඩි එතකොට..... බලමු ගෙන්වගන්න බලනවා.... බැරි උනොත් ඊබේ.... අලි එක්ස්ප්‍රස් බලනවා..... දෙල්කද - හෝමාගම පැත්තේ විසිට් එකක් දාලා එන්න යන්න ඕනා.....![]()
ow ban pattetama power adu wenawa engine eke.knock sensor eke signal eka nathinunahama ECU ela limp mode yanawa engima damege wena eka nawaththanna .ignition advance karanne naa . mamath baye hitiye ecu eke ledak kiyala sensare daala code erase kalama harigiya..check engine nam awe naa ban ,ai danne na

ක්ලච් එකෙන් ගේම ගහන් යන්න ඕනා..... නැත්නම් පරණ ලේලන්ඩ් එකක් වගේ..... 
චෙක් එන්ජින් පත්තු වෙන්නේ නෑලු ඕකට.....!! 

ගෙදර තිබ්බා නම් එහෙම කාර් එක ගන්න වෙන්නේ මෝය කටෙන් තමා.....
එහා ගෙදරට දාන්න හැදුවේ බසුත්..... කෝකටත් කියලා අම්මලගේ මහ ගෙදරටම ගිහින් දැම්මා..... බස් තිබ්බා නම් ඒවත් වතුරේ.....!!
![]()
![]()
මේ බලපන්..... මුන් මාව බය කරපු හැටි.... යකෝ ගෙදරට ගං වතුර ආවා කියලා...... අම්මලගේ මහ ගෙදර තිබ්බ වාහනේට මුකුත් වෙනවද රෙද්ද......!!![]()
-----------------------------------------------------------------
ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි..
1. ගං වතුරට අසුවීම නිසා Electronic පද්ධතිය Short Circuit වීම.
2. Electronic පද්ධතිය Short Circuit වීම නිසා ECU එක නිවැරදිව ක්‍රියා නොකිරීම. ( ECU එක අලුතින් දාන්න වෙනවා)
3. ECU එක අවුල්වීම නිසා Air Fuel Ratio එක lean වෙලා තමා ඔය Knock Sensor DTC එක ඇවිල්ල තියෙන්නේ. . .
4. තව අමතරව ගංවතුරට අහුවුන එකෙන් පෙට්‍රෝල් වලට වතුර කලවම් වෙලා. . . ඒ පෙට්‍රෝල් පම්ප් කරලා Fuel Pump එකත් සවුත්තු වෙලා තියෙන්නේ. . .
5. කලින් කිව්වා වගේ එන්ජින් එක Lean දුවලා, Overheat වෙලා මේ වෙනකොට Exhaust Valves පිච්චිලා තියෙන්නේ..
6. සමහර විට පිස්ටන් රින්ග්ස් ඩැමේජ් වෙලා ඇත්තේ..
7. Knock කරනකොට එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සෙන නිසා මේ වෙනකොට එන්ජින් මවුන්ට් ඔක්කොම ඩැමේජ් වෙලා ඇත්තේ...
8. එන්ජ්න් මවුන්ට් ඩැමේජ් වෙලා නිසා එන්ජින් Vibration එකට මේ වෙනකොට Chassis එකත් මවුන්ට් ලඟින් ඇදවෙලා ඇත්තේ...
9. එහෙම Vibration වෙනකොට මුළු වාහනේමදෙදරන නිසා මේ වෙනකොට ඔය Dashboard වල, දොරවල් වල Fittings ගැලවිලා කැඩිලා \ඇත්තේ...
-----------------------------------------------------------------
ඔන්ඩා මහේෂ්............!!![]()

ඔව් එහෙම ඉස්සරහා කුඩු පට්ටං උනාම තමයි ඇතුලේ ඉන්න අයගේ ජීවිත වගේම පිටින් වදින දේට වෙන හානියත් අඩු වෙන්නේ. ඉස්සරහා තැලුනම ශක්තිය උරාගන්නවා. එතකොට වෙන්න තියන අනිත් හානි අවම වෙනවා. ඕවගේ ඉස්සරහා තැලුනට ලේසියෙන් ඩෑෂ්බෝඩ් එකේ ඉස්සරහා සීමාවෙන් මෙහාට හානි වෙනවා අඩුයි. හිතන්න උලුකැට දෙකක් එකට තියලා අපි පන්ච් කරනවා. උලුකැටේ කැඩුනොත් අතට වෙන හානිය අවමයි. උලුකැටේ කැඩුනේ නැත්තං අත තැලෙනවා වැඩී.