ලොකු පිනක් කරගත්ත සිංහලු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,936
    10,080
    113
    ලොකු පිනක් කරගත්ත සිංහලු

    දවස් 4කට විතර කලින් ගියා ගග පැත්තෙ :yes::yes: යද්දි දැක්කෙ :) අර ගංවතුර ගලපු දවස් වල ගගේ වතුර වැඩි උනා හොදටම :sorry: දැන් වතුර බැහැල ගිහින් ඒත් පොඩි පොඩි වලවල් වල මාළු පැටව් හිර වෙලා :sorry: වතුර ටික ටික හිදෙනව :( අපිට ඒක බලන් ඉන්න බැරි උනා :D වල ඉහල මාළු පැටව් ටික අල්ලලා ගගට දැම්ම :cool: මාළු පැටව් 50ක් විතර :cool: කිව්වට විශ්වාස නෑනෙ ඔන්න video එකක්ම දැම්ම :cool: ඉවර වෙනකල්ම බලන්න :). මුල් ටිකේ පොඩ් කරදර ටිකකුත් වෙනව :D
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,936
    10,080
    113