එන්ජින් හෙඩ් එක ඒකිටම දෙන්න ඕනි හදලා දෙන්න කියලා.
උඹ වැඩියේ මුකුළු කරන්ඩ යන්ඩ එපා.... කළු මහත අඩි හයකට කිට්ටු කෙල්ලෙක් ඉන්නවා උඹව උස්සලා පොලවේ ගහයි හොඳේ....



එන්ජින් හෙඩ් එක ඒකිටම දෙන්න ඕනි හදලා දෙන්න කියලා.



උඹ වැඩියේ මුකුළු කරන්ඩ යන්ඩ එපා.... කළු මහත අඩි හයකට කිට්ටු කෙල්ලෙක් ඉන්නවා උඹව උස්සලා පොලවේ ගහයි හොඳේ....![]()
niyamai machancongratzz
![]()
එල ඈ..![]()




Congratulations බ්‍රෝ. බෝම සන්තෝසයි.
මොකක්ද එක්සෑම් එක.
full face helmet thahanama thamath thiyenawada ?




තහනම තහනම් කරලා තියෙන්නේ...අධිකරණය
ෆුල් ෆේස් කිසි අව්ලක් නෑ...![]()
dakkama aga hiriwatila giya.
ela ekak ganna kiyala baluwe U.P.CO eka awlak naneda ? loku loku ewa ganna salli na. 5000 ta adu ewa monawada thiyenne hoda ewa(tikak wath hoda ekak) ? mokada man dakka buwek homba chappa karan thiyenawa baga helmet ekk dan gihin jump ekk gahala.dakkama aga hiriwatila giya.
![]()
පහට හයට නන් හොඳ එකක් ගන්ඩ පුලුවන් වෙයි...ela ekak ganna kiyala baluwe U.P.CO eka awlak naneda ? loku loku ewa ganna salli na. 5000 ta adu ewa monawada thiyenne hoda ewa(tikak wath hoda ekak) ? mokada man dakka buwek homba chappa karan thiyenawa baga helmet ekk dan gihin jump ekk gahala.dakkama aga hiriwatila giya.
![]()

man use karanneth UPCO ekak thama machan.arannam godak kal habai Rs.2900k une ee kaale.dan kohomada danne.awulak ne helmet eka![]()
යූ.පි.කෝ එක එක්කර ගනන් නැ නේ..
අවුරුද්දකට විතර කලින් 3500 යි..
අර රවුම් ෆුල් ෆේස් එක..
මන් ගත්තෙ 2900ට 2010දි ද කොහෙද 

ඕක තමා මචං..![]()


uba kiyanne oke half eka mama gathhe 1600 ta ara full face case eka avama oya stock ekama 2000 venakam ganan vadi vuna![]()

ආවෙ ටින්ට් කරපු එකක්.ඒක හොදයි අවුවට 
දැන් ඔය ක්ලියර් වයිසර් එකක් දාල තියෙන්නෙ අරව දාන්න තහනම් හින්ද 

එන්ජින් හෙඩ් එක ඒකිටම දෙන්න ඕනි හදලා දෙන්න කියලා.


ප්ල්ග් එකත් අරන් පලයන් නිකන් දාල බලන්න 

නන්ගි මට හෙලුවැලි කොයිල් එකක් ගහල දෙන්න කියපන් හෙඩ් එක දීල![]()
දුර ඉන්දල ආවෙ කියපන් ඒ වෙලාවෙම ගහල දෙයි මචන්ප්ල්ග් එකත් අරන් පලයන් නිකන් දාල බලන්න
![]()