ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    :yes::yes::yes:
    එන්ජින් හෙඩ් එක ඒකිටම දෙන්න ඕනි හදලා දෙන්න කියලා.

    උඹ වැඩියේ මුකුළු කරන්ඩ යන්ඩ එපා.... කළු මහත අඩි හයකට කිට්ටු කෙල්ලෙක් ඉන්නවා උඹව උස්සලා පොලවේ ගහයි හොඳේ....:shocked::baffled::P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ වැඩියේ මුකුළු කරන්ඩ යන්ඩ එපා.... කළු මහත අඩි හයකට කිට්ටු කෙල්ලෙක් ඉන්නවා උඹව උස්සලා පොලවේ ගහයි හොඳේ....:shocked::baffled::P

    ඌ නිවාඩු දවසක් බලලා යන්ට ඕනෑ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    niyamai machan :cool::cool: congratzz :yes::yes::love::love:

    එල ඈ.. :D

    images

    :yes::yes::yes:

    thanku machanla okkotama:cool::cool::cool::cool:

    Congratulations බ්‍රෝ. බෝම සන්තෝසයි.

    මොකක්ද එක්සෑම් එක.

    BCS-GRADUATE DIPLOMA IN IT (LEVEL 7)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    තහනම තහනම් කරලා තියෙන්නේ...අධිකරණය:yes::yes::yes:
    ෆුල් ෆේස් කිසි අව්ලක් නෑ...:)

    ela ekak ganna kiyala baluwe U.P.CO eka awlak naneda ? loku loku ewa ganna salli na. 5000 ta adu ewa monawada thiyenne hoda ewa(tikak wath hoda ekak) ? mokada man dakka buwek homba chappa karan thiyenawa baga helmet ekk dan gihin jump ekk gahala.:sorry: dakkama aga hiriwatila giya.:sorry:
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    ela ekak ganna kiyala baluwe U.P.CO eka awlak naneda ? loku loku ewa ganna salli na. 5000 ta adu ewa monawada thiyenne hoda ewa(tikak wath hoda ekak) ? mokada man dakka buwek homba chappa karan thiyenawa baga helmet ekk dan gihin jump ekk gahala.:sorry: dakkama aga hiriwatila giya.:sorry:

    ඔව් ඔව් මචන් අනිව ෆුල් ෆේස් දාහන් මචන්... :yes: පහට හයට නන් හොඳ එකක් ගන්ඩ පුලුවන් වෙයි...
     
    • Like
    Reactions: simpleboy

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ekak ganna kiyala baluwe U.P.CO eka awlak naneda ? loku loku ewa ganna salli na. 5000 ta adu ewa monawada thiyenne hoda ewa(tikak wath hoda ekak) ? mokada man dakka buwek homba chappa karan thiyenawa baga helmet ekk dan gihin jump ekk gahala.:sorry: dakkama aga hiriwatila giya.:sorry:

    man use karanneth UPCO ekak thama machan.arannam godak kal habai Rs.2900k une ee kaale.dan kohomada danne.awulak ne helmet eka :)
     
    • Like
    Reactions: simpleboy

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    man use karanneth UPCO ekak thama machan.arannam godak kal habai Rs.2900k une ee kaale.dan kohomada danne.awulak ne helmet eka :)

    යූ.පි.කෝ එක එක්කර ගනන් නැ නේ..
    අවුරුද්දකට විතර කලින් 3500 යි..
    අර රවුම් ෆුල් ෆේස් එක..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යූ.පි.කෝ එක එක්කර ගනන් නැ නේ..
    අවුරුද්දකට විතර කලින් 3500 යි..
    අර රවුම් ෆුල් ෆේස් එක..

    ඔව් මෙන්න මේක :yes:මන් ගත්තෙ 2900ට 2010දි ද කොහෙද :nerd:

    jj6992.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක තමා මචං.. :yes:
    :cool::cool:

    uba kiyanne oke half eka mama gathhe 1600 ta ara full face case eka avama oya stock ekama 2000 venakam ganan vadi vuna :angry:

    ඇයි ඕකෙ වයිසරෙත් මාරු කරන්න උනා බන් :sorry::sorry: ආවෙ ටින්ට් කරපු එකක්.ඒක හොදයි අවුවට :yes::yes: දැන් ඔය ක්ලියර් වයිසර් එකක් දාල තියෙන්නෙ අරව දාන්න තහනම් හින්ද :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes::yes:
    එන්ජින් හෙඩ් එක ඒකිටම දෙන්න ඕනි හදලා දෙන්න කියලා.

    නන්ගි මට හෙලුවැලි කොයිල් එකක් ගහල දෙන්න කියපන් හෙඩ් එක දීල :P:P
    දුර ඉන්දල ආවෙ කියපන් ඒ වෙලාවෙම ගහල දෙයි මචන් :yes::yes: ප්ල්ග් එකත් අරන් පලයන් නිකන් දාල බලන්න :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නන්ගි මට හෙලුවැලි කොයිල් එකක් ගහල දෙන්න කියපන් හෙඩ් එක දීල :P:P
    දුර ඉන්දල ආවෙ කියපන් ඒ වෙලාවෙම ගහල දෙයි මචන් :yes::yes: ප්ල්ග් එකත් අරන් පලයන් නිකන් දාල බලන්න :yes::yes:

    එල මචන්.හෙලුවැලි කොයිල් ගහන්න මගේ දෙක ගලවන්න හදයිද දන්නෑ.
    දෙහිවල නැදිමාලේ හෙලි කොයිල් ගහන තැනක් තියෙනවලු.එතනට යනවා බන්.