සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

    [SIZE="3"[CENTER]][COLOR="DarkSlateGray"]
    0XaYfPk.png



    කාලයකට පස්සේ නොදැකපු යාලුවෝ ගොඩක් දෙනෙක් මට එලකිරියෙන් හම්බවුනා

    දැනට අතේ ඇගිලි ගානකට එළකිරියේ යාලුවෝ ටිකක් ඉන්නවා හම්බවෙන්න බලන්

    උබලාත් කැමති නම් අපිත් එක්කලා පොඩි බියර් වීදුරුවක් බොන්න වරෙල්ලා

    ස්ථානය - කොලබ තාම සුවර් නැ :P

    බොන්නේ - බියර් විතරයි

    වෙලාව - නියමිත වෙලාවක් නැ උදේ දවල් රැ ඕනේ වෙලාවක්

    දවස - හරි ගිහින් කට්ට්ය සෙට් වුනොත් ඊලග ත්‍රෙඩ් එකේ දාන්නම්

    ඇරයුම ඕනෙම එළකිරි සාමාජිකයෙකුට

    කැමති අය pm කරන්න

    අදහස් හා යෝජනා බාර ගනු ලැබේ :)
    [/COLOR][/SIZE]​

    UPDATE

    බහුතර අදහස් පරිදි නොබොන අයටත් එන්න පුළුවන් වැඩේට

    කන දේවල් අපි කතා කරගමු ඉස්සරහට :)

    සංගීතයට ආසා ගායන හැකියාවල් තියන අයත් අපිට ඕනේ :)


    ඒ වාගේම කොලබට ලග අපිට කාල කරලා සින්දුවක් කියන්න හොද සුදුසු තැනක් දන්නවා නම් මට pm කරන්න නැත්තම් තෙරෙඩ් එකේම දාන්න

    එක තමයි ඕනෙම කරන දේ :)

    සහබාගි වන ඕනෙම ගෙනෙක් මට pm කරන්න අපි කතා බහ කර ගමු :)



    6gessLB.png
    [/CENTER]
     
    Last edited:
    • Like
    Reactions: DAMER and Error365!

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බියර් බොන්නෙ නැති...

    එත්...

    වඩෙට එන්න කැමති අය ඉන්නවනම් මොකද කියන්නෙ..

    බොන්නෙ නැති අයත් එලකිරියෙ ඉන්න නිසයි ඇහුවෙ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බොන එක කෙසේ වෙතත්... ඕකට ස්කර්වියා අවොත් ගේ ලෑන්ඩ් එකක් නම් වෙයි.... තව එකක් ඊට පස්සේ දවසේ මෙකේ 50% ම එක්ස්පෝස් වෙලා තියෙයි.... මම මේ කිව්වේ වෙනදේවල් මොකෝ මෙකේ කොහේ බැලුවත් රන්ඩු...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔතන්ට චීත්ත කෑලි ටිකකුත් එල්ලගන්ඩ පුලුහන් නන් අහල පහල ත්‍රී වීල් කාරයන්ගෙ ඉදන් ඔතන්ට එයි.."ඇයි යකෝ අපි එලකිරියේ කොල්ලොනේ කියාන" ....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බොන එක කෙසේ වෙතත්... ඕකට ස්කර්වියා අවොත් ගේ ලෑන්ඩ් එකක් නම් වෙයි.... තව එකක් ඊට පස්සේ දවසේ මෙකේ 50% ම එක්ස්පෝස් වෙලා තියෙයි.... මම මේ කිව්වේ වෙනදේවල් මොකෝ මෙකේ කොහේ බැලුවත් රන්ඩු...

    likely :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Bone nathi ayatah ena puluwan :)

    Api monawa hari kamu neda bun rice kottu etc

    Ubalage adahas kiyana

    Pm karana mata :)

    Bona ayath ekala set wena balan ena :)

    Gutter wage ewa play karana puluwan

    Sindu kiyana puluwan ayath awoth sadarayen pili ganawa :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බියර් බොන්නෙ නැති...

    එත්...

    වඩෙට එන්න කැමති අය ඉන්නවනම් මොකද කියන්නෙ..

    බොන්නෙ නැති අයත් එලකිරියෙ ඉන්න නිසයි ඇහුවෙ.

    Ow ow ena puluwan

    Monawahari kamu katiyama

    Adahas ha yojana bara ganu labe :) bro
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිව්වේ යන්න කලින් මෙහෙම නම්.... :dull:

    ඌ මගේ පරම හතුරා.. ඉතින් ඌයි මමයි එනවා..එදාට ඉතුරු ටික බලාගමු..
    :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;20304633 said:
    Bone nathi ayatah ena puluwan :)
    Api monawa hari kamu neda bun rice kottu etc
    Ubalage adahas kiyana
    Pm karana mata :)
    Bona ayath ekala set wena balan ena :)
    Gutter wage ewa play karana puluwan
    Sindu kiyana puluwan ayath awoth sadarayen pili ganawa :)

    කවුරු හරි කකුල් දෙක මැද තියන් ගහන්න එකක් අරන් ආවොත් රිදෙන්න ගහන්න පුලුවන් මට...
    මම කිව්වේ ඩොල්කියක් වගේ එකක් ගැන....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කවුරු හරි කකුල් දෙක මැද තියන් ගහන්න එකක් අරන් ආවොත් රිදෙන්න ගහන්න පුලුවන් මට...
    මම කිව්වේ ඩොල්කියක් වගේ එකක් ගැන....

    ඔව් ඉතින් ඩොල්කියකට ගැහුවොත් තමා.... වෙන ඉතින් මොනාද :dull:
     
    Status
    Not open for further replies.