සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK
UPDATE
බහුතර අදහස් පරිදි නොබොන අයටත් එන්න පුළුවන් වැඩේට
කන දේවල් අපි කතා කරගමු ඉස්සරහට
සංගීතයට ආසා ගායන හැකියාවල් තියන අයත් අපිට ඕනේ
ඒ වාගේම කොලබට ලග අපිට කාල කරලා සින්දුවක් කියන්න හොද සුදුසු තැනක් දන්නවා නම් මට pm කරන්න නැත්තම් තෙරෙඩ් එකේම දාන්න
එක තමයි ඕනෙම කරන දේ
සහබාගි වන ඕනෙම ගෙනෙක් මට pm කරන්න අපි කතා බහ කර ගමු
[/CENTER]
[SIZE="3"[CENTER]][COLOR="DarkSlateGray"]
කාලයකට පස්සේ නොදැකපු යාලුවෝ ගොඩක් දෙනෙක් මට එලකිරියෙන් හම්බවුනා
දැනට අතේ ඇගිලි ගානකට එළකිරියේ යාලුවෝ ටිකක් ඉන්නවා හම්බවෙන්න බලන්
උබලාත් කැමති නම් අපිත් එක්කලා පොඩි බියර් වීදුරුවක් බොන්න වරෙල්ලා
ස්ථානය - කොලබ තාම සුවර් නැ
බොන්නේ - බියර් විතරයි
වෙලාව - නියමිත වෙලාවක් නැ උදේ දවල් රැ ඕනේ වෙලාවක්
දවස - හරි ගිහින් කට්ට්ය සෙට් වුනොත් ඊලග ත්රෙඩ් එකේ දාන්නම්
ඇරයුම ඕනෙම එළකිරි සාමාජිකයෙකුට
කැමති අය pm කරන්න
අදහස් හා යෝජනා බාර ගනු ලැබේ
[/COLOR][/SIZE]

[/COLOR][/SIZE]UPDATE
බහුතර අදහස් පරිදි නොබොන අයටත් එන්න පුළුවන් වැඩේට
කන දේවල් අපි කතා කරගමු ඉස්සරහට

සංගීතයට ආසා ගායන හැකියාවල් තියන අයත් අපිට ඕනේ

ඒ වාගේම කොලබට ලග අපිට කාල කරලා සින්දුවක් කියන්න හොද සුදුසු තැනක් දන්නවා නම් මට pm කරන්න නැත්තම් තෙරෙඩ් එකේම දාන්න
එක තමයි ඕනෙම කරන දේ

සහබාගි වන ඕනෙම ගෙනෙක් මට pm කරන්න අපි කතා බහ කර ගමු

Last edited:
but ela wadak.. 