ආ කුකුලණි.. පොසොන් ටුවර් එකද දැන් යන්නේ..
පොසොන් ටුවර් එකත් නත්තලට වගේ සෙට් කොරගන්න ඕන 
pulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.
udeta or engima navattala tika welavakin balanna.. e glass eke half or half walata kittuwenma tiyanava nam ok.. half tiyenna ona..
Pavichchi karapu Pulsar 150 ekak gannakota monawada balanna ona??

බලන්න ඕනා ඉතින් ඔක්කොම දේවල්..... මේ ත්රෙඩ් එක උදව්වක් වෙයි ඒකට.... කියවලා බලන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1351053
http://www.elakiri.com/forum/showthread.php?t=1351176
pulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.
udeta or engima navattala tika welavakin balanna.. e glass eke half or half walata kittuwenma tiyanava nam ok.. half tiyenna ona..
ඒ වගේම මේන් ස්ටෑන්ඩ් එක ගහලා තමා ඕක ඔහොම බලන්න ඕනා.... 
ඒ වගේම මේන් ස්ටෑන්ඩ් එක ගහලා තමා ඕක ඔහොම බලන්න ඕනා....
![]()

ඒකෙ මචන් පොඩි ඉරි දෙකකින් Low & High ලෙවල් දෙකක් පෙන්නල ඇති.ඒකෙන් High එකට පුරවල තියාගන්නpulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.

තෑන්ක්ස් බ්රෝඒ වගේම මේන් ස්ටෑන්ඩ් එක ගහලා තමා ඕක ඔහොම බලන්න ඕනා....
![]()

වෙරි ඉම්පොර්ටන්ට් පොයින්ට් 
මාත් මේකට පොඩි දෙයක් ඇඩ් කරන්නම් 
ඒ ගහන තැන සමතලා වෙන්න ඕන අනිවර්යෙන්ම 
නැත්නම් මේන් ස්ටෑන්ඩ් එක ගහපුවහම් වැටෙන්න බලනව 
නැමිල ඔයිල් ලෙවල් එක බලද්දි කොහොද ඇගට වැටුනොත් 

පිටි පස්සෙ රෝදෙනෙ බන් උඩයන්නෙමෙන් එක ගැහුවම ඉස්සරහා රෝදේ උඩ නේ තීන්නේ
ඒක බිම ගෑව්වමද..
නැත්තම් නිකන් තීද්දිද මාමී...![]()

machnlaa pulsar 180 UG4 eke clutch side eke switch set eka kyak wenawad ban?

ඒකෙ මචන් පොඩි ඉරි දෙකකින් Low & High ලෙවල් දෙකක් පෙන්නල ඇති.ඒකෙන් High එකට පුරවල තියාගන්න
![]()

උබේ අර ස්කූටරේනම් ඔන්න ඉස්සරහයි පස්සයි දෙකම උඩ යනව ඇතිඅහ් ඕ..![]()
පැටලුනා බං..

baagayak wage tiyenwa තෑන්ක්ස් බ්රෝ![]()

yamaha tw එකේ හෙඩ් ලයිට් රිලේ එක පිච්චෙන්නේ ඇයි කියලා දන්නවද....![]()

yamaha tw එකේ හෙඩ් ලයිට් රිලේ එක පිච්චෙන්නේ ඇයි කියලා දන්නවද....![]()
මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද 