ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    හරිදු කුකුලාගේ පහන් සංවේගය පිණිස

    wsmvyb.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුලණි.. පොසොන් ටුවර් එකද දැන් යන්නේ..

    ආර්තික අපහසුතා හින්ද ටුවර් යන්න බෑ :( පොසොන් ටුවර් එකත් නත්තලට වගේ සෙට් කොරගන්න ඕන :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    pulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    pulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.

    udeta or engima navattala tika welavakin balanna.. e glass eke half or half walata kittuwenma tiyanava nam ok.. half tiyenna ona..
     
    • Like
    Reactions: Amila llll

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Pavichchi karapu Pulsar 150 ekak gannakota monawada balanna ona??

    :):) බලන්න ඕනා ඉතින් ඔක්කොම දේවල්..... මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි ඒකට.... කියවලා බලන්න.... :D

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1351176
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    pulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.

    udeta or engima navattala tika welavakin balanna.. e glass eke half or half walata kittuwenma tiyanava nam ok.. half tiyenna ona..

    :yes: ඒ වගේම මේන් ස්ටෑන්ඩ් එක ගහලා තමා ඕක ඔහොම බලන්න ඕනා.... :D
     
    • Like
    Reactions: Amila llll

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,139
    746
    113
    33
    ගාල්ලේ
    :yes: ඒ වගේම මේන් ස්ටෑන්ඩ් එක ගහලා තමා ඕක ඔහොම බලන්න ඕනා.... :D

    මෙන් එක ගැහුවම ඉස්සරහා රෝදේ උඩ නේ තීන්නේ
    ඒක බිම ගෑව්වමද..
    නැත්තම් නිකන් තීද්දිද මාමී... :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pulsar 150 eke engine oil check kranne kohomada engine eke tiyena mudiye kurak na. side eke thiyena glass eken balanakota nam glass eke bagekata tikak aduwen tiyenwa penawa.
    ඒකෙ මචන් පොඩි ඉරි දෙකකින් Low & High ලෙවල් දෙකක් පෙන්නල ඇති.ඒකෙන් High එකට පුරවල තියාගන්න :)

    1z193te.jpg

    :yes: ඒ වගේම මේන් ස්ටෑන්ඩ් එක ගහලා තමා ඕක ඔහොම බලන්න ඕනා.... :D
    තෑන්ක්ස් බ්‍රෝ :cool::cool: වෙරි ඉම්පොර්ටන්ට් පොයින්ට් :love::love: මාත් මේකට පොඩි දෙයක් ඇඩ් කරන්නම් :nerd::nerd: ඒ ගහන තැන සමතලා වෙන්න ඕන අනිවර්යෙන්ම :yes::yes: නැත්නම් මේන් ස්ටෑන්ඩ් එක ගහපුවහම් වැටෙන්න බලනව :oo::oo: නැමිල ඔයිල් ලෙවල් එක බලද්දි කොහොද ඇගට වැටුනොත් :sorry::sorry:
     
    • Like
    Reactions: Amila llll

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන් එක ගැහුවම ඉස්සරහා රෝදේ උඩ නේ තීන්නේ
    ඒක බිම ගෑව්වමද..
    නැත්තම් නිකන් තීද්දිද මාමී... :oo:
    පිටි පස්සෙ රෝදෙනෙ බන් උඩයන්නෙ :rolleyes::rolleyes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ඒකෙ මචන් පොඩි ඉරි දෙකකින් Low & High ලෙවල් දෙකක් පෙන්නල ඇති.ඒකෙන් High එකට පුරවල තියාගන්න :)

    1z193te.jpg

    baagayak wage tiyenwa තෑන්ක්ස් බ්‍රෝ :love:;)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    yamaha tw එකේ හෙඩ් ලයිට් රිලේ එක පිච්චෙන්නේ ඇයි කියලා දන්නවද....:(:nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    yamaha tw එකේ හෙඩ් ලයිට් රිලේ එක පිච්චෙන්නේ ඇයි කියලා දන්නවද....:(:nerd:

    හෙඩ්ලයිටුත් තුනහතරක් ගියානම් මචන් රිලේ පිච්චිච්ච ඒවට කරන්ට් එක දුන්නම කිසිම ප්‍රතිචාරයකුත් නැත්නම් වෙන්න තියන දේ රෙක්ටිෆයර් එකෙන් වෝල්ටේජ් එක වැඩිවෙලා එනව වගේ... වෙන ඔහොම යන්න හේතුවක් නෑ..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    yamaha tw එකේ හෙඩ් ලයිට් රිලේ එක පිච්චෙන්නේ ඇයි කියලා දන්නවද....:(:nerd:

    උබ රෙක්ටිය දැම්මට පස්සෙ චාජින් චෙක කලාද ? :rolleyes: මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද :(
     
    • Like
    Reactions: animation