VR box ekak gatta meken mokakda ban kerenne dan?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,733
    19,662
    113
    ඕක ඇස් වලට හොද නැති සීන් එකක් තියෙනව නේද බන්
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    https://vr.google.com/cardboard/index.html

    Google Cardboard App eka down කරගන්න. ඒක තමයි ඔය QR code එක.

    ඊට පස්සේ playstore ගිහින් VR apps කියල search කරලා බලන්න. පට්ට apps තියෙනවා..

    PACman VR පට්ට
    Dinosaur / මෝරු ඉන්න app තියෙනවා පට්ට.. earphone ගහගෙන sound එක්කම බලන්න.
    https://play.google.com/store/apps/collection/promotion_3001527_cardboard_apps
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕක ඇස් වලට හොද නැති සීන් එකක් තියෙනව නේද බන්
    loku aulak naaa,,ane manda hamatissema nane..
    https://vr.google.com/cardboard/index.html

    Google Cardboard App eka down කරගන්න. ඒක තමයි ඔය QR code එක.

    ඊට පස්සේ playstore ගිහින් VR apps කියල search කරලා බලන්න. පට්ට apps තියෙනවා..

    PACman VR පට්ට
    Dinosaur / මෝරු ඉන්න app තියෙනවා පට්ට.. earphone ගහගෙන sound එක්කම බලන්න.
    https://play.google.com/store/apps/collection/promotion_3001527_cardboard_apps
    adoo thanks,,mage 4n ekka allow kerenne denne nane ban??? ai danne na...deny kerema tama continuie wenne
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,017
    23,953
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    https://vr.google.com/cardboard/index.html

    Google Cardboard App eka down කරගන්න. ඒක තමයි ඔය QR code එක.

    ඊට පස්සේ playstore ගිහින් VR apps කියල search කරලා බලන්න. පට්ට apps තියෙනවා..

    PACman VR පට්ට
    Dinosaur / මෝරු ඉන්න app තියෙනවා පට්ට.. earphone ගහගෙන sound එක්කම බලන්න.
    https://play.google.com/store/apps/collection/promotion_3001527_cardboard_apps

    ado me ara qr code search kerela mokakda manda kerenna kiyanawa terenne na..

    oya kiyala thiyena google cardboard app dagena balanna.

    Roller Coaster eke gihin balanna. :P Bima wadi welama me app eka dagena balanna. safty first kiyanawane. :lol:
    https://play.google.com/store/apps/details?id=com.frag.vrrollercoaster

    Youtube videos balanna
    https://play.google.com/store/apps/details?id=com.ekm.youtubevr3dvideos
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    VR වැලක් බැලුවෙහ් නැත්තම් වැඩක් නැහ් බ0 ....
    ටොර්රෙන්ට් එකක් බාලා දාලා බැලුවා සද මොල් වෙනවාහ් යකෝ :P
    VR එකෙහ් තියෙන සුපිරිම ආතල් එක එක තමා
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Maagawath thiyenawa bn. thaama hariyata wadak athi video ekak set une naha bn. link ekak ewapanko download karaganna n 3d video balanna puluwanda bn??
     
    Last edited:
    VR වැලක් බැලුවෙහ් නැත්තම් වැඩක් නැහ් බ0 ....
    ටොර්රෙන්ට් එකක් බාලා දාලා බැලුවා සද මොල් වෙනවාහ් යකෝ :P
    VR එකෙහ් තියෙන සුපිරිම ආතල් එක එක තමා

    VR එකක් ගන්න හිතුනා තට්ටයෝ :love: :love:
    අසහනේ උපරිමයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Podi Silva - පොඩි සිල්වා;20306459 said:
    VR එකක් ගන්න හිතුනා තට්ටයෝ :love: :love:
    අසහනේ උපරිමයි
    ෆොන් එක 5.5 ඉන්ච් වලින් උනඩනම් රෙසලුශන් 1080 + නම් ගනින් නැත්තම් පික්සෙල් බ්ලර් වෙනවාහ්
    VR Shinecon එක ම0 යුස් කරන්නෙහ් සුපිරි භාන්ඩේ එක නම් .... :yes:
     
    ෆොන් එක 5.5 ඉන්ච් වලින් උනඩනම් රෙසලුශන් 1080 + නම් ගනින් නැත්තම් පික්සෙල් බ්ලර් වෙනවාහ්
    VR Shinecon එක ම0 යුස් කරන්නෙහ් සුපිරි භාන්ඩේ එක නම් .... :yes:

    අඩෝ එච්චර ලොකු එකක් නෑ බන්
    VR එක කීය ද ගත්තේ