ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    එල එල.. එහෙනම් ලගදීම Land rover,Benz ගන්න පුළුවන් වේවි :P:P

    :lol::lol::lol::lol:

    අනෙ සුවර් නෑ. මේ දවස් වල මම ජොබ්ලස්. ලබන මාසෙ රට යනව. :)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    දැන් උබට කියක් විතර ලැබෙනවද මාසෙට :rofl:

    කාලා බීලා(මාසෙකට සෑරයක් බීලා:lol::lol::lol:) ඈදලා..පවුලෙ කට්ටියයි, හාමිනේ එක්කයි හොදින් ඉන්න පුලුවන් ගානක් හම්බවෙනවා බන්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm

    මං දන්න චාටර්ම එකනන් OpenArc System Management..දන්න එකෙක් නං යන්ඩ එපා,පට්ට පජාත,අජූත,හිගන Company එකක්,ඉන්නෙත් මහ අමන ගොන් හැත්තක්ග.Ice ගහ ගහ ඉන්නව ආතල් එකේ,,ලොකු එවුන් ටික ඔක්කොටම හපන්..බොසාට ගොට්ටෙ අල්ලන් හිටියොත් ඉන්න පුලුවන් Salary වැඩි කරගෙන..නැත්තන් වැඩි කරගන්නත් 100ය පාරකට වැඩිය අඩන්න වෙනව Rs1000ක් වැඩිකරගන්නත්.ලොකු එකාගෙ ඉදන් පොඩි එකාට යනකන් එකෙටවත් කිසිම plan එකක් නෑ.ඒකේ Management ඒකේ උන් ටිකහොදයි ආච්චිට හාල් ගරන්ඩ,උන්ට මලගෙදරක මලමිණියක්වත් manage කරගන්න බෑ මං හිතන්නේ..