සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Serama wistara kiyanam

    Sahabagi wena kamathi aya mata pm ekak dena

    Witara tika katha baha kara gamu

    අනවශන වචන ත්‍රෙඩ් එකෙ කියන්න එපා !

    ටිකක් බලලා මන් එවා රිපොර්ට් කරනවා !

    සත්තු නොවි ශිලාචාර විඩිහට හැසිරෙන්න !
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සොහොන;20309722 said:

    q9TdZOU65j8wE.gif
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙගා ත්‍රෙඩ් පොන්නයෝ ටික සෙට් වෙලා ජුන්ඩෝ අල්ල අල්ල හිටපල්ලා

    පොඩ්ඩක් ෆුක නොදී ඉන්නවද.... උබේ කමෙන්ට් එක අයින් කරන එක මහ දෙයක් නෙමෙයි... මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ වැඩකට... සෝ පීස්.... උබේ රෙප් කැපුවේ මම...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩ්ඩක් ෆුක නොදී ඉන්නවද.... උබේ කමෙන්ට් එක අයින් කරන එක මහ දෙයක් නෙමෙයි... මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ වැඩකට... සෝ පීස්.... උබේ රෙප් කැපුවේ මම...
    :yes::yes::yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බියර් නම් මතක් කරන්න එපා ඕයි. .
    උබලා බියර්ම බීපන් කිව්ව නිසා ඊයේ පාර්ටියෙදි අවුරුදු 3කට විතර පස්සේ බ්‍රැන්ඩි විස්කි විසිකරලා බියර් 2ක් ගැහුවා. .
    අපෝ උදේ ඇහැරෙද්දි බඩ දැවිල්ලයි. . පිනසේ හැදිලා ඔලුවත් කැක්කුම ගත්තා. .
    මේලෝ රහක් නෑ. . :(

    බොමු අපි කොත්ත මල්ලි. . මොකටද විස්කි බ්‍රැන්ඩි. . :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,035
    9,660
    113
    එක තැනක නෑ

    :dull::dull::dull::dull::dull::rolleyes:
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මාර සීන් එක අපේ ගෙදර තොවිලයක් 29 ට කලින් තිබ්බොත් මට එන්න වෙන්නේ නෑ බං :(:(:(:(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,035
    9,660
    113
    එක තැනක නෑ
    බියර් බීවම සෙම ඇවිස්සෙන එවුන්ට බොන්න වෙනත් යමක් ලැස්තිකලොත් නම් හොදයි. . :rolleyes:

    එකත් හොඳ අදහසක් මචෝ. සලකලා බලමු නේද හිමිට :P

    මාර සීන් එක අපේ ගෙදර තොවිලයක් 29 ට කලින් තිබ්බොත් මට එන්න වෙන්නේ නෑ බං :(:(:(:(

    මෙහෙ වරෙන් බන්. අපි තොවිලයක් දාමු එදාට :rolleyes::rolleyes:

    බම්ප් මචං රෑ ගමන් ගෙදරින් තහනම්

    වෙසියේ උඹට කවදාවත් ගෙදරින් එලියට බහින්න දෙන්නේ නැද්ද. මොකද්ද යකෝ :angry::angry:

    මේ පාර එනම් අනිවා වරෙන්. අපේ දිහා ඉන්න පුල්වුඅන් රෑට :frown:
     
    Status
    Not open for further replies.