සොහොන;20309722 said:Serama wistara kiyanam
Sahabagi wena kamathi aya mata pm ekak dena
Witara tika katha baha kara gamu
අනවශන වචන ත්රෙඩ් එකෙ කියන්න එපා !
ටිකක් බලලා මන් එවා රිපොර්ට් කරනවා !
සත්තු නොවි ශිලාචාර විඩිහට හැසිරෙන්න !
මෙගා ත්රෙඩ් පොන්නයෝ ටික සෙට් වෙලා ජුන්ඩෝ අල්ල අල්ල හිටපල්ලා
පොඩ්ඩක් ෆුක නොදී ඉන්නවද.... උබේ කමෙන්ට් එක අයින් කරන එක මහ දෙයක් නෙමෙයි... මේ ත්රේඩ් එක දාලා තියෙන්නේ වැඩකට... සෝ පීස්.... උබේ රෙප් කැපුවේ මම...







බියර් නම් මතක් කරන්න එපා ඕයි. .
උබලා බියර්ම බීපන් කිව්ව නිසා ඊයේ පාර්ටියෙදි අවුරුදු 3කට විතර පස්සේ බ්රැන්ඩි විස්කි විසිකරලා බියර් 2ක් ගැහුවා. .
අපෝ උදේ ඇහැරෙද්දි බඩ දැවිල්ලයි. . පිනසේ හැදිලා ඔලුවත් කැක්කුම ගත්තා. .
මේලෝ රහක් නෑ. .
බොමු අපි කොත්ත මල්ලි. . මොකටද විස්කි බ්රැන්ඩි. .![]()







බියර් බීවම සෙම ඇවිස්සෙන එවුන්ට බොන්න වෙනත් යමක් ලැස්තිකලොත් නම් හොදයි. .

මාර සීන් එක අපේ ගෙදර තොවිලයක් 29 ට කලින් තිබ්බොත් මට එන්න වෙන්නේ නෑ බං


බම්ප් මචං රෑ ගමන් ගෙදරින් තහනම්


